මීමුරේ යන්න..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,719
    7,918
    113
    මෙන්න මෙතන...
    මචන්ලා මගේ යාලුවෝ සෙට් එක දෙසැම්බර් මාසේ මීමුරේ යන්න හිතාගෙන ඉන්නවා..

    කිරියේ ඉන්නව ඇතිනේ මීමුරේ ගියපු කොල්ලෝ..පොඩි විස්තර ටිකක් කියන්න පුලුවන්ද..

    අපි හිතාගෙන ඉන්නේ නුවරට කෝච්චියේ ගිහින් එහේ ඉදලා වෑන් එකක් සෙට් කරගෙන මීමුරේට යන්න..

    මීමුරේ ගිහින් තියෙන අය පොඩි විස්තරයක් කොටාගෙන යන්න..අනිත් අය බම්ප් එකක්වත් දාගෙන යන්න මචන්ලා..​

    :):):):):):):):):):):):):):):):):):):):):):):):):)
     
    • Like
    Reactions: freak88

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    van eken yanna puluwan mchn habai podi seen ekak thiynwa parawal sawuththui ethana idan bus nah eath thiyenne van thamai habai ewa kaduna ea parawal walata hariyana ewa

    hunnasgiriyen van ganna oni hodama dey ubala aluth van ekak yanawata wada hodai bnz
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Thankz machan..

    11.gif