මීමුරේ යන්න..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,719
    7,918
    113
    මෙන්න මෙතන...
    USA wala inne machan :sorry: danne naha sahoo ekai ahuwe mama nugegoda lankwe godak thanwalata gihin naha machan

    සොරි මචන්..මීමුරේ කියන්නේ නකල්ස් කදුවැටියේ එක පැත්තක තියෙන ගමක්.සූරිය අරණ ෆිල්ම් එක ෂූට් කරලා තියෙන්නේ මීමුරේ කියන ගමේ.ලංකාවේ දැනට තියෙන දුෂ්කරම ගම් වලින් එකක් මචන්.පට්ට ලස්සනයි.​

    ලංකාවට ආපු වෙලාවක අනිවා යන්න මීමුරේට.​
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සොරි මචන්..මීමුරේ කියන්නේ නකල්ස් කදුවැටියේ එක පැත්තක තියෙන ගමක්.සූරිය අරණ ෆිල්ම් එක ෂූට් කරලා තියෙන්නේ මීමුරේ කියන ගමේ.ලංකාවේ දැනට තියෙන දුෂ්කරම ගම් වලින් එකක් මචන්.පට්ට ලස්සනයි.​

    ලංකාවට ආපු වෙලාවක අනිවා යන්න මීමුරේට.​

    thanks bro rep 9 +
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැස්ස කාලේ යන්න එපා මේ ටිකේ වැස්ස නිසා ගන්න පුලුවන් ෆන් එක ගන්න බෑ. ගම නම් ලස්සනයි මගේ යාලුවෙක් ඔ‍ෆිස් එකේ සෙට් එක එක්ක ගිහින් ලඟදි ෆොටෝ දාලා තියෙනවා දැක්කා. හැම තැනම කොළ පාටයි මාරම ලස්සනයි. හැබැයි කූඩැල්ලොලු අඩියක් අඩියක් ගානේ. මෙන්න මේ ෆන් ටික උන්ට මිස් වෙලා.

    1. මී මුරේ දිය ඇල්ල පටන් ගන්න තැන (මම ජීවිතේ නාපු හොඳම හොඳ පොට් එකක් එතන) නාන්න බැහැලු වතුර සැර නිසා.
    2. අර ගලක් උඩින් වතුරට පනින පලවෙනි ගලෙන් විතරයිලු පනින්න දෙන්නේ. එතන අඩි 18 ක් ගැඹුර. ඊට පහල තියෙනවා ගලකින් පනින්න ගැඹුර දන්නේ නැති. එතනින් පනින්න දෙන්නේ නැතිලු වතුර සැර නිසා. එතන තමයි නියම ෆන් එක තියෙන්නේ.අනික එතන ගල් පොත්තෙන් ලිස්සන්න දීලා නෑ අර පොඩි ගල් පොත්තෙන් විතරයි ලිස්සන්න දීලා තියෙන්නේ
    3. රෑට කූඩාරම් ගහන්න දීලා නෑ වතුර නිසා සහ වහින නිසා. උන් ගෙයක් ඇතුලේ දොයියලා තියෙන්නේ.

    ඔය ෆන් තුනම නෑ කියන්නේ වැඩක් නෑ.
     
    JhonDolton

    Member
    Oct 8, 2015
    17
    1
    3
    menna mchn yanwanan supirima thana aHHH!!! dawas 5k 6k camp side yanna balagena palayan. gange wathuren pathulatama penawa bn a tharan pirisidui.phone walata connection kattayak wath ne gihin aathal thama ganna tyenne. api gyapu dawas wala hawasa 4 idan ude 6 wage wenakan thama light tyenne. puluwannan meemure adurana ekek innawanan set karagena palayan naththan eheta gihin ekekwa set karaganin unta paan maalu wage jaathi gihin dyan bn unta ewwa wadiya ne kanna. ehe ekek set karagaththama ithin un dannawane yanna tyena hama thanakma. but wassa dawasata yanna epa bro therumak ne payana dawaswalata palayan api nan gye van ekaka bn yanna aulk ne kadu addaddi tikak heat una echcharai eekath eka paarai...... ;) PARISSAMIN GIHIN ENNA THAMA TYENNE!!!! ehe thawa hoda hoda dewal tyenawa. i meann ..........
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,719
    7,918
    113
    මෙන්න මෙතන...
    වැස්ස කාලේ යන්න එපා මේ ටිකේ වැස්ස නිසා ගන්න පුලුවන් ෆන් එක ගන්න බෑ. ගම නම් ලස්සනයි මගේ යාලුවෙක් ඔ‍ෆිස් එකේ සෙට් එක එක්ක ගිහින් ලඟදි ෆොටෝ දාලා තියෙනවා දැක්කා. හැම තැනම කොළ පාටයි මාරම ලස්සනයි. හැබැයි කූඩැල්ලොලු අඩියක් අඩියක් ගානේ. මෙන්න මේ ෆන් ටික උන්ට මිස් වෙලා.

    1. මී මුරේ දිය ඇල්ල පටන් ගන්න තැන (මම ජීවිතේ නාපු හොඳම හොඳ පොට් එකක් එතන) නාන්න බැහැලු වතුර සැර නිසා.
    2. අර ගලක් උඩින් වතුරට පනින පලවෙනි ගලෙන් විතරයිලු පනින්න දෙන්නේ. එතන අඩි 18 ක් ගැඹුර. ඊට පහල තියෙනවා ගලකින් පනින්න ගැඹුර දන්නේ නැති. එතනින් පනින්න දෙන්නේ නැතිලු වතුර සැර නිසා. එතන තමයි නියම ෆන් එක තියෙන්නේ.අනික එතන ගල් පොත්තෙන් ලිස්සන්න දීලා නෑ අර පොඩි ගල් පොත්තෙන් විතරයි ලිස්සන්න දීලා තියෙන්නේ
    3. රෑට කූඩාරම් ගහන්න දීලා නෑ වතුර නිසා සහ වහින නිසා. උන් ගෙයක් ඇතුලේ දොයියලා තියෙන්නේ.

    ඔය ෆන් තුනම නෑ කියන්නේ වැඩක් නෑ.

    :):):):):):):):):):):)
     
    jude.bandara

    Member
    Dec 8, 2007
    29
    2
    3
    December යනවනම් වැස්ස බලලා පලයන් මචන්.. වැස්සොත් ටිකක් අවුල් :no:. පාරනම් එහෙම අවුලක් නැතිව ඇති දැන්. අවුරුදු 2කකට උඩදී ගියා Tata Mini Bus එකක. අවුලක් උනේ නැ. හැබැයි driver වැඩ්ඩේක් වෙන්න ඕන. අනිත් එක Ridila කිපුවා හරි :yes:, night camp ගහන්න පුලුවන්නම් හොදයි. lakdasun forum එකේ විස්තර බලපන්. ඔය වැඩේට ගොඩක් අය conntact කරන්නේ නවරත්න අයියාව තමයි. දැන්නම් private organizersලත් කරනවා කියලා තමයි ආරංචි.

    Enjoy & have safe journey macho...

    එකක් අමතක වෙලානේ, කිතුල් රා ටිකකින් සප්පායම් වෙයන් මතක ඇතිව.;)
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,719
    7,918
    113
    මෙන්න මෙතන...
    December යනවනම් වැස්ස බලලා පලයන් මචන්.. වැස්සොත් ටිකක් අවුල් :no:. පාරනම් එහෙම අවුලක් නැතිව ඇති දැන්. අවුරුදු 2කකට උඩදී ගියා Tata Mini Bus එකක. අවුලක් උනේ නැ. හැබැයි driver වැඩ්ඩේක් වෙන්න ඕන. අනිත් එක Ridila කිපුවා හරි :yes:, night camp ගහන්න පුලුවන්නම් හොදයි. lakdasun forum එකේ විස්තර බලපන්. ඔය වැඩේට ගොඩක් අය conntact කරන්නේ නවරත්න අයියාව තමයි. දැන්නම් private organizersලත් කරනවා කියලා තමයි ආරංචි.

    Enjoy & have safe journey macho...

    එකක් අමතක වෙලානේ, කිතුල් රා ටිකකින් සප්පායම් වෙයන් මතක ඇතිව.;)

    :):):):):)
     
    අපිට රා බොන්න සෙට් උනේ නෑ බං මම නම් බොන්නේ නෑ ඒ උනාට බේබද්දෝ සෙට් එකක් එක්ක ගියේ. අපේ උන් ගෙනිච්චා යන ගමන් විස්කි බෝතල් දෙකක්. උන්ගේ BBQ එකත් එක්ක වාශ්ප කලා අපේ උන් ටික. රා මතක් උනේ රෑ අරුන් ටික බීලා බඩු මදි වෙලා තව බොන්න හොයද්දි. ඒ රෑ මොන රා ද. පස්සේ බීලා වෙරි වෙච්ච උන් පිස්සු කෙලින එව්වා බලාගෙන ආතල් අරන් හිටියා.

    safe journey කියන එක නම් හැබෑව බං. බැරි වෙලාවත් සර්පයෙක් එහෙම කෑවොත් එක්කෝ ගමේ වෙදා නැත්නම් කූරියා ගහනවා. දෙකෙන් එකක්. ආයේ ඉස්පිරිතාල හොය හොය එද්දි ටවුන් එකට ගමේ ඉඳන් වෙන්න ඕනේ හරිය වෙලා. :lol::lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    machn apith giya 12 denek withara,,, oya kiyana kaagenwath api ahanna giyeth neh... apita kawuruth araka karanna epa meka karanna epa kiwweth neh ...:baffled: api giye ape kollekge van ekaka ..( nissan van ekak{not 4 wheel} ) van eka gaththa ella (or ganga:baffled:) gettatama :lol: .. hariyatama thena kiwwoth ara film eke mas kade thibbe anna ethanata ... api yaddi ree 6.30 witara athi... api kudaram dekak genichcha .. api kuburaka kudarama atawa gaththa ... mass kade gawama reeta cook kara ... siyalla ethana kare.. kaluwara nisa... mama photos demma kiriye.. nida ganna tent ida madi wela mas kade gawa pedurak dan nidiya gaththa ... :lol: onna boru kiyala ubawa andala neh .. sathya sidya kiwwe.. api karapu.. ape set eke godak unta hodata swim puluwan mata erenna.. mama godain naala awa ...arun jilbun gaha hodata naala , beela awa ... api nokarapu ekama dee gini melayak gahapu nethi eka witharai ... :baffled: api led light ekak genichcha , car battery ekak ekka.. ree eli wenakan eka daala thibbe.. sarpai awaoth kiyala :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    oya pena wane adi gahala hodata nidi :lol::lol::lol:

    20151117-stbr-116kb.jpg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mee thiyenne ara mama kiwwa tent atawa gaththa kubura .. othanata mas kade gawa inda meter 5-10k wage :dull: ( loku eke 5 puluwan podi eke 3 puluwan kiyala thama apita gallen dunne):oo:

    20151117-qgue-138kb.jpg
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mee api hitapu kubure tikak udata wenna gihin gaththa poto ekak .. lassanama photo eka mata nam trip eke...
    20151117-supx-170kb.jpg