USA wala inne machandanne naha sahoo ekai ahuwe mama nugegoda lankwe godak thanwalata gihin naha machan
සොරි මචන්..මීමුරේ කියන්නේ නකල්ස් කදුවැටියේ එක පැත්තක තියෙන ගමක්.සූරිය අරණ ෆිල්ම් එක ෂූට් කරලා තියෙන්නේ මීමුරේ කියන ගමේ.ලංකාවේ දැනට තියෙන දුෂ්කරම ගම් වලින් එකක් මචන්.පට්ට ලස්සනයි.
ලංකාවට ආපු වෙලාවක අනිවා යන්න මීමුරේට.
PARISSAMIN GIHIN ENNA THAMA TYENNE!!!! ehe thawa hoda hoda dewal tyenawa. i meann ..........වැස්ස කාලේ යන්න එපා මේ ටිකේ වැස්ස නිසා ගන්න පුලුවන් ෆන් එක ගන්න බෑ. ගම නම් ලස්සනයි මගේ යාලුවෙක් ඔෆිස් එකේ සෙට් එක එක්ක ගිහින් ලඟදි ෆොටෝ දාලා තියෙනවා දැක්කා. හැම තැනම කොළ පාටයි මාරම ලස්සනයි. හැබැයි කූඩැල්ලොලු අඩියක් අඩියක් ගානේ. මෙන්න මේ ෆන් ටික උන්ට මිස් වෙලා.
1. මී මුරේ දිය ඇල්ල පටන් ගන්න තැන (මම ජීවිතේ නාපු හොඳම හොඳ පොට් එකක් එතන) නාන්න බැහැලු වතුර සැර නිසා.
2. අර ගලක් උඩින් වතුරට පනින පලවෙනි ගලෙන් විතරයිලු පනින්න දෙන්නේ. එතන අඩි 18 ක් ගැඹුර. ඊට පහල තියෙනවා ගලකින් පනින්න ගැඹුර දන්නේ නැති. එතනින් පනින්න දෙන්නේ නැතිලු වතුර සැර නිසා. එතන තමයි නියම ෆන් එක තියෙන්නේ.අනික එතන ගල් පොත්තෙන් ලිස්සන්න දීලා නෑ අර පොඩි ගල් පොත්තෙන් විතරයි ලිස්සන්න දීලා තියෙන්නේ
3. රෑට කූඩාරම් ගහන්න දීලා නෑ වතුර නිසා සහ වහින නිසා. උන් ගෙයක් ඇතුලේ දොයියලා තියෙන්නේ.
ඔය ෆන් තුනම නෑ කියන්නේ වැඩක් නෑ.

. පාරනම් එහෙම අවුලක් නැතිව ඇති දැන්. අවුරුදු 2කකට උඩදී ගියා Tata Mini Bus එකක. අවුලක් උනේ නැ. හැබැයි driver වැඩ්ඩේක් වෙන්න ඕන. අනිත් එක Ridila කිපුවා හරි
, night camp ගහන්න පුලුවන්නම් හොදයි. lakdasun forum එකේ විස්තර බලපන්. ඔය වැඩේට ගොඩක් අය conntact කරන්නේ නවරත්න අයියාව තමයි. දැන්නම් private organizersලත් කරනවා කියලා තමයි ආරංචි.
December යනවනම් වැස්ස බලලා පලයන් මචන්.. වැස්සොත් ටිකක් අවුල්. පාරනම් එහෙම අවුලක් නැතිව ඇති දැන්. අවුරුදු 2කකට උඩදී ගියා Tata Mini Bus එකක. අවුලක් උනේ නැ. හැබැයි driver වැඩ්ඩේක් වෙන්න ඕන. අනිත් එක Ridila කිපුවා හරි
, night camp ගහන්න පුලුවන්නම් හොදයි. lakdasun forum එකේ විස්තර බලපන්. ඔය වැඩේට ගොඩක් අය conntact කරන්නේ නවරත්න අයියාව තමයි. දැන්නම් private organizersලත් කරනවා කියලා තමයි ආරංචි.
Enjoy & have safe journey macho...
එකක් අමතක වෙලානේ, කිතුල් රා ටිකකින් සප්පායම් වෙයන් මතක ඇතිව.

meka blapanko try krala ganat shep neda..
http://keepit.lk/2015/10/31/trip-to-meemure-sri-lanka-yaman/

December යනවනම් වැස්ස බලලා පලයන් මචන්.. වැස්සොත් ටිකක් අවුල්. පාරනම් එහෙම අවුලක් නැතිව ඇති දැන්. අවුරුදු 2කකට උඩදී ගියා Tata Mini Bus එකක. අවුලක් උනේ නැ. හැබැයි driver වැඩ්ඩේක් වෙන්න ඕන. අනිත් එක Ridila කිපුවා හරි
, night camp ගහන්න පුලුවන්නම් හොදයි. lakdasun forum එකේ විස්තර බලපන්. ඔය වැඩේට ගොඩක් අය conntact කරන්නේ නවරත්න අයියාව තමයි. දැන්නම් private organizersලත් කරනවා කියලා තමයි ආරංචි.
Enjoy & have safe journey macho...
එකක් අමතක වෙලානේ, කිතුල් රා ටිකකින් සප්පායම් වෙයන් මතක ඇතිව.

api giye ape kollekge van ekaka ..( nissan van ekak{not 4 wheel} ) van eka gaththa ella (or ganga
) gettatama
.. hariyatama thena kiwwoth ara film eke mas kade thibbe anna ethanata ... api yaddi ree 6.30 witara athi... api kudaram dekak genichcha .. api kuburaka kudarama atawa gaththa ... mass kade gawama reeta cook kara ... siyalla ethana kare.. kaluwara nisa... mama photos demma kiriye.. nida ganna tent ida madi wela mas kade gawa pedurak dan nidiya gaththa ...
onna boru kiyala ubawa andala neh .. sathya sidya kiwwe.. api karapu.. ape set eke godak unta hodata swim puluwan mata erenna.. mama godain naala awa ...arun jilbun gaha hodata naala , beela awa ... api nokarapu ekama dee gini melayak gahapu nethi eka witharai ...
api led light ekak genichcha , car battery ekak ekka.. ree eli wenakan eka daala thibbe.. sarpai awaoth kiyala