මී මුරේ 1965 වසරේ..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මචන් මී මුරේ 1965 වර්ෂයේ පින්තුරයක්.. ඇමරිකානු සරසවියක අද්‍යන වැඩසටහනකදී ගත්තු චායරුයක් කිහිපයකින් එකක්..

    දැන් නම් මීමුරේ ගොඩක් වෙනස් උනාට, මට නම් මේ වගේ මීමුරේ ගොඩක් දුෂ්කර ගමක් වෙලා තිබ්බ කාලේදී යන්න අවස්ථාව ලැබුණා 1999දී. මම ඕලෙවල් කරලත් නැ එතකොට... එකත් ලොකු පිනකට ලැබුණ අවස්ථාවක්..... ඒ දවස්වල ඔය කෑම්පින්ග් සින් නැ. දැන් ඔය ට්‍රිප් යනවා වගේ මිනිස්සු යන්නේ නැ මීමුරේ.. ගමට යන තවලම එක්ක යන්න තියෙන්නේ නොනැවතී.. ගිහින් නවතින්න පුළුවන් ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල ඉස්සර.. හරිම ලස්සනයි මතක් වෙනකොට..

    උඹලයි කව්රු හරි 2005න් වගේ ඉස්සෙල්ල ගිහින් තියනවද මී මුරේ...

    (පින්තුරේ ලොකුවට watermark එකක් දන්නේ FB page කාරයෝ නිසා)
    පින්තුරේ පෙන්නේ නැති අයට. -
    image ලින්ක්
    mimure-1965.jpg
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Jeewite amaru nadda bn ee gamwala?? Nattm ee minissunta ehema idea ekak tibbe nadda?
    අපෝ අම්මප බන් මම නම් ආසාවට ගියාට සතියකට වඩා නම් ඉන්න අමාරුයි... පට්ට කට්ට අපි වගේ නගර කිට්ටුව හැදුන උන්ට නම් ඒ වගේ ජිවිතේ ගත කරන්න ඔය කොච්චර කිව්වත්... මීමුරේ ඒ කාලේ පාන් කාපු නැති මිනිස්සුත් හිටිය, කවදාවත් tv එකක් දැකලවත් නැති අයත් හිටිය. තව විදුලිය නැ... ලොවෙත් මට නම් ඉන්න බැ ඒ කාලේ හැටියට. වාහනේක සද්දයක් ලොවෙත් ඇහෙන්නේ නැ.

    ඒ මිනිස්සුන්ට නම් ගානක් නැ, ඒ අය පුරුදුයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    0
    මෙන්න මචන් මී මුරේ 1965 වර්ෂයේ පින්තුරයක්.. ඇමරිකානු සරසවියක අද්‍යන වැඩසටහනකදී ගත්තු චායරුයක් කිහිපයකින් එකක්..

    දැන් නම් මීමුරේ ගොඩක් වෙනස් උනාට, මට නම් මේ වගේ මීමුරේ ගොඩක් දුෂ්කර ගමක් වෙලා තිබ්බ කාලේදී යන්න අවස්ථාව ලැබුණා 1999දී. මම ඕලෙවල් කරලත් නැ එතකොට... එකත් ලොකු පිනකට ලැබුණ අවස්ථාවක්..... ඒ දවස්වල ඔය කෑම්පින්ග් සින් නැ. දැන් ඔය ට්‍රිප් යනවා වගේ මිනිස්සු යන්නේ නැ මීමුරේ.. ගමට යන තවලම එක්ක යන්න තියෙන්නේ නොනැවතී.. ගිහින් නවතින්න පුළුවන් ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල ඉස්සර.. හරිම ලස්සනයි මතක් වෙනකොට..

    උඹලයි කව්රු හරි 2005න් වගේ ඉස්සෙල්ල ගිහින් තියනවද මී මුරේ...

    (පින්තුරේ ලොකුවට watermark එකක් දන්නේ FB page කාරයෝ නිසා)
    පින්තුරේ පෙන්නේ නැති අයට. -
    image ලින්ක්
    mimure-1965.jpg

    සිරාවට උබ හරි. මිමුරේ පට්ට තැනක් ඉස්සර.පාරක් වත් නැ . තවලම් ගියා මතකයි. කරන්ට් කොහොමවත් නැ. නමුත් මාරම ලස්සනයි.

    මිමු⁣රේ විනාසය පටන් ගත්තේ, සුරිය අරණින් පස්සේ හා අර බුකියේ ඉන්න එක්තරා බයි පොරක් ටුවරිසින් කරන්න ගත්ත එකෙන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සිරාවට උබ හරි. මිමුරේ පට්ට තැනක් ඉස්සර.පාරක් වත් නැ . තවලම් ගියා මතකයි. කරන්ට් කොහොමවත් නැ. නමුත් මාරම ලස්සනයි.

    මිමු⁣රේ විනාසය පටන් ගත්තේ, සුරිය අරණින් පස්සේ හා අර බුකියේ ඉන්න එක්තරා බයි පොරක් ටුවරිසින් කරන්න ගත්ත එකෙන්.

    ඔව් බන් අඩි පාරවල් තමයි තිබ්බේ. ඒවත් කෙලින් නැ, කදු පලම්ම තනිකර. දැන් පාරවල් හදලද??

    කව්ද බුකියේ ටුවරිසම් ඩයල් එක..??
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    අපෝ අම්මප බන් මම නම් ආසාවට ගියාට සතියකට වඩා නම් ඉන්න අමාරුයි... පට්ට කට්ට අපි වගේ නගර කිට්ටුව හැදුන උන්ට නම් ඒ වගේ ජිවිතේ ගත කරන්න ඔය කොච්චර කිව්වත්... මීමුරේ ඒ කාලේ පාන් කාපු නැති මිනිස්සුත් හිටිය, කවදාවත් tv එකක් දැකලවත් නැති අයත් හිටිය.

    ඒ මිනිස්සුන්ට නම් ගානක් නැ, ඒ අය පුරුදුයි.
    Hmm..ow eka hena amutui bn..

    Dn blpn mee gammanawala saha Loke mulma 12000BC wage minissu settle wechcha gammanawala wadi wenasak nane..Harak/eluwo tikak+monahari wagawak+ gewal+minissu.

    Mnnm kiyanne oke minissu ain krla parana gamak widihatama tibbnm ptta.Korea wala ehema ee widihe areas thiyenwa.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,473
    4,475
    113
    ඔය කාලේ මිනිස්සුන්ගේ ජීවිතත් මාර සුන්දර ඇති. මීමුරේ නම් තාම ගිහින් නෑ. ඒත් මට මතකයි 1995 න් වගේ පස්සේ කාලේ අපේ ගම්වල මිනිස්සුන්ගේ ජීවිත. පුදුම සමගියක් තිබ්බේ.ගම් වල විතරක් නෙමේ නගර වල පවා මිනිස්සුන්ගේ ජීවිත මීට වඩා ලස්සනයි ඒ කාලේ. මිනිස්සුන්ගෙ හොඳ කොලිටි තිබ්බා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    0

    සිරාවට උබ හරි. මිමුරේ පට්ට තැනක් ඉස්සර.පාරක් වත් නැ . තවලම් ගියා මතකයි. කරන්ට් කොහොමවත් නැ. නමුත් මාරම ලස්සනයි.

    මිමු⁣රේ විනාසය පටන් ගත්තේ, සුරිය අරණින් පස්සේ හා අර බුකියේ ඉන්න එක්තරා බයි පොරක් ටුවරිසින් කරන්න ගත්ත එකෙන්.
    උඹ කියන්නෙ අ__ත ගැනද ?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    මෙන්න මචන් මී මුරේ 1965 වර්ෂයේ පින්තුරයක්.. ඇමරිකානු සරසවියක අද්‍යන වැඩසටහනකදී ගත්තු චායරුයක් කිහිපයකින් එකක්..

    දැන් නම් මීමුරේ ගොඩක් වෙනස් උනාට, මට නම් මේ වගේ මීමුරේ ගොඩක් දුෂ්කර ගමක් වෙලා තිබ්බ කාලේදී යන්න අවස්ථාව ලැබුණා 1999දී. මම ඕලෙවල් කරලත් නැ එතකොට... එකත් ලොකු පිනකට ලැබුණ අවස්ථාවක්..... ඒ දවස්වල ඔය කෑම්පින්ග් සින් නැ. දැන් ඔය ට්‍රිප් යනවා වගේ මිනිස්සු යන්නේ නැ මීමුරේ.. ගමට යන තවලම එක්ක යන්න තියෙන්නේ නොනැවතී.. ගිහින් නවතින්න පුළුවන් ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල ඉස්සර.. හරිම ලස්සනයි මතක් වෙනකොට..

    උඹලයි කව්රු හරි 2005න් වගේ ඉස්සෙල්ල ගිහින් තියනවද මී මුරේ...

    (පින්තුරේ ලොකුවට watermark එකක් දන්නේ FB page කාරයෝ නිසා)
    පින්තුරේ පෙන්නේ නැති අයට. -
    image ලින්ක්
    mimure-1965.jpg

    තව විස්තර කියපන්කො.