මෙන්න මචන් මී මුරේ 1965 වර්ෂයේ පින්තුරයක්.. ඇමරිකානු සරසවියක අද්යන වැඩසටහනකදී ගත්තු චායරුයක් කිහිපයකින් එකක්..
දැන් නම් මීමුරේ ගොඩක් වෙනස් උනාට, මට නම් මේ වගේ මීමුරේ ගොඩක් දුෂ්කර ගමක් වෙලා තිබ්බ කාලේදී යන්න අවස්ථාව ලැබුණා 1999දී. මම ඕලෙවල් කරලත් නැ එතකොට... එකත් ලොකු පිනකට ලැබුණ අවස්ථාවක්..... ඒ දවස්වල ඔය කෑම්පින්ග් සින් නැ. දැන් ඔය ට්‍රිප් යනවා වගේ මිනිස්සු යන්නේ නැ මීමුරේ.. ගමට යන තවලම එක්ක යන්න තියෙන්නේ නොනැවතී.. ගිහින් නවතින්න පුළුවන් ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල ඉස්සර.. හරිම ලස්සනයි මතක් වෙනකොට..
උඹලයි කව්රු හරි 2005න් වගේ ඉස්සෙල්ල ගිහින් තියනවද මී මුරේ...
(පින්තුරේ ලොකුවට watermark එකක් දන්නේ FB page කාරයෝ නිසා)
පින්තුරේ පෙන්නේ නැති අයට. - image ලින්ක්

Last edited: