මුත්‍රාශයේ ගල්ද?
ඉස්සර මුත්‍රාශයේ ගල් ආපුවාම ගල වට්ටන්න හෙන ගේමක් දෙන්න ඕන , තව ඒක හරිම ආමාරුයි, මොකද ගල පිටින්ම වැටෙන්න ඕනනේ, දැන් ඒකට අලුත් විසදුමක් තියෙනවා , ඒ අංශුමය වශයෙන් ගල ඉවත් කරන එක , රෝහල් වල නවතින්න ඕනත් නෑ.. මෙන්න බලන්න පහල තියෙන් ෆොටෝ එක, ගත්තෙ ආසිරි රෝහලේදී.