මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් Š

ඉස්සරහට studies වලට රට යන්න 10 lakhs විතර මදි වෙලා තියෙනවා.loan ගන්න බැලුවා.ගන්න විදියක් නෑ. :( ලොකු ප්‍රශ්නයක් වෙලා දැන් ඒක. :( රට යන්න කලින් course එකක් කරන නිසා මට හැමදාම studies.ඒ නිසා part time work කරන්න යන්න වෙන්නෙ නෑ. :oo:

මුදල් උදව්වක් කරන තැනක details හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් හොඳ Part Time ජොබ් එකක් හොයලා දෙන්න please.කීයක් හරි හොයා ගන්න ඕනේ.

මට මාස 6-7ක් විතර තමා තියෙන්නේ..

බම්ප් එකකින් හෝ උදව් කරන අයට පින්.
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අම්මා ට සිරි මාර සින් එකනෙ බම්ප් තම්යි මචන්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මොනවහරි ඇපේට තියල සල්ලි හොයාගන්න බලපන් මචන්. රට ගිහින් අනිවා ජොබ් එකක් කරපන්. ඒ කරල සල්ලි ගෙවන්න බලහන්. මංදා මට හිතෙන දේ කීවෙ.