මුන් ඔක්කොගෙම drive id හොයලා බ්ලොක් කරලා දාන්න තියෙන්නේ..
මුන්ව බලෙන් දුවපන් කියනවා වගේ දගලන්නේ


ඕකගෙ උන්ද දන්නෙ නෑ ඔතන ඉන්නෙ.හෙල ගෝ කාරයා යටින් ගානට කරගෙන යනවද දන්නෑ
පික්මී ගාස්තුත් වැඩි කලානෙ.පදුරකට පයින් ගැහුවොත් හයර් දුවන උන් 500ක් විතර ඉන්නවා..ලංකාවේ වාහනත් ගනන්..ඉතින් හයර් තියෙනවා..මෙච්චර දුවන්න උන් ඉද්දි ගාන උස්සන්න පික්මී එකට ලොවෙත් ඕන නෑ...ඕක තේරෙන් නෑ මුන්ට..ඉල්ලුමට සැපයුම ඕනතරම් තියෙද්දි කීයටවත් එකට වටිනාකමක් එන් නෑ..App walin hire duwana eka neti karala tamai mun nwatinne.
හොරකම් තියා මොනා කරත් ඒකේ උන්ගේ කැමැත්තනේ බන්..උන්ගේ මහන්සිය..උන්ගේ කන්සෙප්ට්..දුවන උන්ට ඔප්ශන් නෑ කියලා උන් මොනවා කරන්නද ..පික්මී තරම් එකක්වත් හයර්වදින් නෑ..උන්ට සැර කස්ටමර් බේස් එකක් ඉන්නවා..එහෙම හදාගන්න ලේසි නෑ.. උන් ඉන්නේ කස්ටමර්ගේ පැත්තේ නිසා උන් වැටෙන් නෑ..PickMe හොර ගුහාවක්!