මුන්ට සයිකොද බන් ප්‍රයිවට් කම්පැනි වලට විරුද්දව කෑගහන්නේ? 🤣🤣

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,343
    24,570
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රජය කියන විදියට නියාමනය කරන්න ඕන කියන්න මාර මගුලක් නෙ. බැරිනම් නිකන් හයර් දිව්වනම් හරිනෙ.


    හෙල ගෝ කාරයා යටින් ගානට කරගෙන යනවද දන්නෑ
    ඕකගෙ උන්ද දන්නෙ නෑ ඔතන ඉන්නෙ. :lol: පික්මී ගාස්තුත් වැඩි කලානෙ.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    App walin hire duwana eka neti karala tamai mun nwatinne.
    පදුරකට පයින් ගැහුවොත් හයර් දුවන උන් 500ක් විතර ඉන්නවා..ලංකාවේ වාහනත් ගනන්..ඉතින් හයර් තියෙනවා..මෙච්චර දුවන්න උන් ඉද්දි ගාන උස්සන්න පික්මී එකට ලොවෙත් ඕන නෑ...ඕක තේරෙන් නෑ මුන්ට..ඉල්ලුමට සැපයුම ඕනතරම් තියෙද්දි කීයටවත් එකට වටිනාකමක් එන් නෑ..
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    මුන් පික්මී එක කියල වෙන කොහෙද වටලලා තියෙන්නේ. පික් මී එක තියෙන්නේ අපේ ඔෆිස් එකට පහල තට්ටුවේ. තට්ටු තුනක පික් මී තියෙනවා.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,392
    5,573
    113
    Panadura
    Western Province වල PickMe හයර් යනවා නම් Return හයර් එකක් අරන් එන්න බලාගෙන යන්න ඕනේ.
    Southern Province වල නම් එහෙම නෑ. හයර් එකට වැඩි ගානක් ගෙවනවා
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    PickMe හොර ගුහාවක්!
    හොරකම් තියා මොනා කරත් ඒකේ උන්ගේ කැමැත්තනේ බන්..උන්ගේ මහන්සිය..උන්ගේ කන්සෙප්ට්..දුවන උන්ට ඔප්ශන් නෑ කියලා උන් මොනවා කරන්නද ..පික්මී තරම් එකක්වත් හයර්වදින් නෑ..උන්ට සැර කස්ටමර් බේස් එකක් ඉන්නවා..එහෙම හදාගන්න ලේසි නෑ.. උන් ඉන්නේ කස්ටමර්ගේ පැත්තේ නිසා උන් වැටෙන් නෑ..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Owata mukuth action ganna ba

    Keliin ma unta kiyanna puluwan aiyin wenna kiyala unge service eka