මුන්ව කිරියෙන් එලෝපු උන්ට hatsoff

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කාලෙකට පස්සෙ ඇවිල්ලා බලනකොට සිරි පොන්නයා මැරිලා. බලපන්කෝ දැන් කිරිය ලස්සනට තියෙනවා. මූ නැතුව වලිත් නෑ කුනුහර්පත් නෑ. ත්‍රෙඩ් හයිජැක් වෙන්නෙත් නැතුව ලස්සනට යනවා. ත්‍රෙඩ් හයිජැක් කරන සැන්ඩි පඩෝ පොන්නයයි spunkiyissi පොන්නයයි tharaka f පොන්නයි පේන්නත් නෑ. දැන් කිරිය ලස්සනට තියෙනවා. අවුල තියෙන්නෙ slk sri මානසික ලෙඩා විතරයි. අඩෝ මුන්ව කිරියෙන් එලෝපු උන්ට hatsoff

    ahhh mal ponnaya
    pirimiyek nam elawapanko
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මං උබෙ ෆේක් එකක් කියලා හිතලා සිරියා මට අරින්න ආවෙ , ඇරියා කැරියට පුක අල්ලගෙන දුවන්න.
    ඇයි උබේ glitch mohowk Mr.4G ප්‍රොෆයිල් වලට මොකද උනේ
    අම්මෝ ඉතිං ඒක 🤔

    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එළකිරියේ අකවුන්ට් හදන එක මානසික ලෙඩක් කිව්වේ උඹ නේද? බලන් ගියාම උඹ උඹට ම කියාගන්න ඕනෙ දේවල් නෙ මට කියල තියෙන්නෙ 🤣

    උඹේ දැනගැනීමට කියන්නෙ මට මේ වෙලාවේ මතක්වෙන සංඛ්‍යානයේ කියමනක් තියෙනව "correlation does not imply causation" කියල. සරලම උදාහරණයකින් කිව්වොත් උඹට මානසික
    රෝගයක් නිසා අකවුන්ට් හැදුවට එළකිරියේ අකවුන්ට් හදන හැමෝම මානසික රෝගීන් නෙවෙයි.

    තේරුම් ගැනීම ඔබ සතුයි 😁
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    එළකිරියේ අකවුන්ට් හදන එක මානසික ලෙඩක් කිව්වේ උඹ නේද? බලන් ගියාම උඹ උඹට ම කියාගන්න ඕනෙ දේවල් නෙ මට කියල තියෙන්නෙ 🤣

    උඹේ දැනගැනීමට කියන්නෙ මට මේ වෙලාවේ මතක්වෙන සංඛ්‍යානයේ කියමනක් තියෙනව "correlation does not imply causation" කියල. සරලම උදාහරණයකින් කිව්වොත් උඹට මානසික
    රෝගයක් නිසා අකවුන්ට් හැදුවට එළකිරියේ අකවුන්ට් හදන හැමෝම මානසික රෝගීන් නෙවෙයි.

    තේරුම් ගැනීම ඔබ සතුයි 😁
    karma is a bitch :lol:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    karma is a bitch :lol:
    මේ මනුස්සයාගේ දෙබිඩි කතායි, ඔයා කියාපු දේවලුයි එකට තියල බැලුවම මේ මනුස්සය multiple personality disorder [1] කියන රෝගයෙන් පෙලෙනවද කියන සාධාරණ සැකයක් ඉස්මතු වෙනවා.

    [1] https://my.clevelandclinic.org/heal...entity-disorder-multiple-personality-disorder