මුන් හැමෝම ඉගෙනගත්තෙ දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදලින්..මුන් මේ පලිහට තියන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත..මේක තමා අනුරට කරන්න අමාරුම වැඩේ..මේ වෙද්දි සාමාන්‍ය රොඉහලක තුන්සීයක් විතර වැඩ ඔක්කොම පවුල් පිටින් pvt කර කර සල්ලි හොයනව..මුන්ට මිනිස්සු එරෙහිව නැගිටින්න ඔඉන..මුන්ව මෙල්ල කරන්න පුලුවන් අපිට විතරයි..මුන් සේවය නොකලත් මුන්ට උගන්නපු සල්ලි අය කර ගන්න ඕන.
මාත් හිත හදාගත්තෙ එහෙම හිතාගෙන තමයි. සාකච්චාවක් ගන්න එක එශේ මෙශේ වෙඩක් නෙවේ. අන්තිමේදි ලපය පදිරි උනා. අපි හැමෝම එකම විදිහට හිතලා හිත සනස ගන්න හැටි නම් ආස්චර්යක් බන්.සාකච්චාවක් දීපු නිසා බන් ඒ . . සාකච්චාවෙන් වෙනසක් උනේ නැත්නම් සමහරවිට උන් ටික නවත්තල දායි තෙල් බෙදන වැඩේ .![]()
anurata konda pana na kiyala onna kiwwaකෙළවෙනව තමයි.
ඒකට ඉස්සෙල්ල රට බංකොළොත් කරපු රනිල් රාජපක්ෂ වේස බල්ලන්ව ගහල මරපල්ලා.
Hoyala balapan me weddi yanna puluwan un gihin thiyenne...oya ithiri wela inne yanna bari un..kohomath dala thiyena un yanawa...45 panapu un tikayi...kisima deyak danne nathi aluth un tikayi witharayi ithiri une...ape pawule un Canada giya..
ekath aththaSamaharu pohosath kiyala hithan hitiyata ehema naha...sapekshayi ban,,,
------ Post added on Mar 4, 2025 at 7:45 AM

Salli ganna baha eka hari...eth adahasa ganin...deyak wenas wenna ona kiylayi mama kiyanne...eka kohomada kiyala balanna ona government eken..waradi de waradiyi kiwwa ban,,,jvp dunnata paksha walata neme dunne hari detaදැන් මම කියපු එකයි මේකයි අතර සම්බන්ධෙ මොකක්ද බන්?
කිරිහොදියි, බෝල්ට් ඇණයි වගේ.
හරියට පැහැදිලි කරපන් සල්ලි අයකරගන්න එකයි, මේකයි අතර සම්බන්ධෙ.
owu medicine karapu unta yana cost eka wadiyiඑහෙම නම් JVP එකෙක් ජොබ් එකක් කරනවාද නැහැ නේ උන්ගෙනුත් උගනන්පු සල්ලි ආපහු ගන්න ඕනේ
Salli ganna baha eka hari...eth adahasa ganin...deyak wenas wenna ona kiylayi mama kiyanne...eka kohomada kiyala balanna ona government eken..waradi de waradiyi kiwwa ban,,,jvp dunnata paksha walata neme dunne hari deta