මුන් සේවය නොකලත් මුන්ට උගන්නපු සල්ලි අය කර ගන්න ඕන.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    23,838
    46,255
    113
    ජනාධිපති අනුරව ඔය කාටත් කලින් හම්බුනේ. ඒවත් දන්නැද්ද දන්නැ

    ඇන්ටිජන් හොරකමක් වුනේ නැද්ද එතකොට?
    එහෙම නැත්නම් අපිට ඒවා අදාල නැද්ද?
    සල්ලි නම් කෙහෙලිය ගාවට උනත් යන ප්‍රතිපත්තියේද ඉන්නේ?
     
    • Haha
    Reactions: supun_sg

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,516
    35,899
    113
    Homagama
    ඇන්ටිජන් හොරකමක් වුනේ නැද්ද එතකොට?
    එහෙම නැත්නම් අපිට ඒවා අදාල නැද්ද?
    සල්ලි නම් කෙහෙලිය ගාවට උනත් යන ප්‍රතිපත්තියේද ඉන්නේ?

    පොටෝ දානවානම් අනුර එකකත් ඉන්න ඒවා ඒ කියන්නේ දෙපැත්තම දාන්න කියලා යන්නේ.
    මරිසි අපි දන්නවා.
    මේවා ⁣මේ විපක්ෂය විසින් මෙහෙයවන හස්ත කාඩ් එක හැමදාම ගහලා වැඩක් නැ. ආණ්ඩුව ඕවා දුන්නාම දැන් හෝදන අයට වෙන්නේ පුක විකන් ඉන්න.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,211
    14,616
    113
    Malfoy Manor, Wiltshire, England.
    mun tika nam dan saapayak wela thiyenne.
    mun medical private university & training danna denneth na. fingerprint machine danna denneth na. padi wadi karala dilath iwarekuth na.

    kalin rate ekata wada adu percentage ekak unath basic eka wadi wena hinda dan aluth rate ekenuth kalin amount ekama ena level ekata rate haduwanam echcharai ne. amount eka adu nowei.

    hoda wade anurayata ranila propose karala thibba private institute tika proceed nokalata.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,615
    37,786
    113
    මේ අනුරට සහය දුන්න වෘත්තීය සමිතියක්.
    බොරු ෂෝ එකක් දානවා ඇති
    මටත් හිතෙන්නේ මේක තමයි. බව්සර් අයියල ගේමක් ගහනකම් අපි බලාගෙන හිටියේ. අන්තිමේදී ලපයට බය වෙලා ආණ්ඩුවට ගැම්මක් අරන් දීලා නැට්ට පුකේ ගහන් ආයේ තෙල් බෙදන්න පටන් අරන්.

    වර්ජනයක් එනකොට උන්ට ඇත්තටම රට වට්ටන්න උවමනාවක් තියෙනවද කියලා විපක්ෂෙ අපි කල්තියා හඳුනාගන්න ඕනෙ. නැත්නම් අපි නොන්ඩ් වෙන එක විතරයි වෙන්නේ.
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,038
    1
    708
    113
    Borella
    නිකං උගන්නලා ලංකාවේ ජනතාව කන කට්ටක් . මුංට පාරක් පාරක් ගානේ ගහන්න ඕනේ. කැපිටල් පනිශ්මන්ට් දෙන්න ඕනේ මේවා අත්වශ සේවා .
    Minissu ekek dennek gahanna ona ban munta
    Me dan ithiri wela inna unta yanna gatak nathi un inne...okun kohe yannada
     
    • Haha
    Reactions: Don GasCan

    shenat

    Well-known member
  • May 13, 2007
    52,375
    79,172
    113
    ආශ්චර්යමත් රටක
    මුන් සේවය නොකලත් මුන්ට උගන්නපු සල්ලි අය කර ගන්න ඕන.

    ගොං කතා නොකිය ගොං පාට් නොදා කරන්න පුලුවන් දේවල් කියපන් බන්. 😆

    ඕක කරන්න පුලුවන් දේකුත් නෙවෙයි. කරන්න ඕන දේකුත් නෙවෙයි. උන් ඕකට යනකොට ආපහු සල්ලි ගෙවන්න එකඟ වෙලා ගියෙ නෑ. ඉතින් ඒ කවුරුවත් ආපහු සල්ලි ගෙවන්න බැඳිලා නෑ. ඉස්සර බැඳිච්ච නැති ඒවට දැන් සල්ලි ඉල්ලන්න බෑ. 🙈
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    6,982
    3,915
    113
    තෙල් බෙදුම්කරුවෝ, හාල් මාෆියාකාරයෝ, බස් සංගම් දැන් දොස්තරලා. රටේ මේ දවස් වල තියෙන්නේ අවස්තිථියක්. ඒක ආණ්ඩුවට සුබ ලකුණක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,375
    79,172
    113
    ආශ්චර්යමත් රටක
    දැන් හොස්පිටල් එකකට ගියාම හරි හමන් දොස්තරකෙනෙක් හොයාගන්න අමාරුයි. හොඳ එවුන් ඔක්කොම රට ගිහින්.

    ඉතිරිවෙලා ඉන්න එවුන් ටිකත් පන්න ගත්තම බද්ද එකතු කරනවට වඩා ආතල් වෙයි

    පීලාන් සර්ලා රට දාලා ගියාම නෙවෙයිද ආතල් වෙන්නෙ?
    ඒගොල්ලො කියන්නෙ ඒමනෙ. 😂

    ටැක්ස් ගෙවන්නෙ නැති පී ලාන්සර්ලා නැතුව රට දුවාගන්න පුලුවන් වෙයිද? 😱😹
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,838
    46,255
    113





    'ජීවක අභිමානය'..ඕල්ඩ් ඇන්ඩ් නිව් වර්ෂන්ස්..
    -----------

    මේ අභිමානය, ජීවක රාජකාරිය ස්වභාවයෙන්ම මිනිසාට අතිශය වැදගත් රාජකාරියක් වීමෙන් ,ඒකට සමත්කම් දක්වන්නාට , ඒ රාජකාරියේ යෙදෙන්නාට නිතැතින් ගොඩනැගෙන සාමජීය ගෞරවය එක්ක බැදුනු එකක්.

    ඉස්සර වෙද මහත්තුරු වෙදකම් කරේ 'නොමිලේ'.නොමිලේ කිව්වට ඒක නොමිලේම ⁣වුනේ නෑ. නමුත් මිලක් නියම වුනෙත් නෑ. වෙද මහත්තයාට යම් යම් පඬුරු පාක්කුඩම් ලබා දීම සංස්කෘතිකව ගොඩ නැගුනා.සමහර විට ඒ බෙහෙත් හදන්න ඕන කරන කොළ මුල් පොට්ටනියක් අරගෙන යාමක් වෙන්නත් පුලුවන්. වෙද හෙද කම කරන්න උදව් කිරීමක් වෙන්නත් පුලුවන්. නැත්තං අස්වැන්නෙක් කොටසක් අරන් යාමක් වෙන්නත් පුලුවන්.නැත්තං ඔය මොකුත්ම නැතුව වෙන්නත් පුලුවන්.නියමයක් අනිවාර්යක් නෑ. වෙද මහත්තුරුන්ට කියල අමුතු ජීවන අවශ්‍යතා තිබුනෙ නැති නිසා වැඩි යමක් ඒ සම්බන්ධය ඇතුලට ආවෙත් නෑ. අභිමානය ගොඩනැගුනෙ සේවයේ වැදගත් කම ඇතුලෙන්මයි.

    වැටුප් ලබන බටහිර දොස්තරලගෙ මුල් කාලෙත් මේ අභිමානය යම් පමණකට සේවයේ වැදගත් කම මතම දිව්ව. ගුරුවරුන්ටත් මේක තිබ්බ.මං අහල තියන විදියට , low IQ මාක්ස් මුත්තා මීට අවුරුදු 175 කට විතර කලින් කිව්වා මේකට කෙලවෙන්න නියමිත බව.

    ඉතිං ධනවාදය අද යුගයට එද්දි මේකට කෙලවෙලා තියෙන්නෙ සැහෙන දුරට. දොස්තර සහ රෝගියා අතර දැන් අර පැරණි සම්බන්ධය නෑ. දැන් මේක ගණුදෙනුවක නග්න ස්වරූපයට එමින් තියෙන්⁣නෙ.ලාභය සාධකයක් වුන තැන පැරණි අභිමානයන් අතුරුදහන් වෙමින් යනවා.

    ඒ නිසාම දැන් දොස්තරල අහවල් ටෙස්ට් එක කරන් එන්න කිව්වත් හීනි සැකයක් තියනවා මේක අත්‍යාවශ්‍ය එකක්ද ? නැත්තං පුද්ගලික රෝහලට ලාභ හොයල දෙන්න කරන වැඩක්ද? ලැබ් එකෙන් කොමිස් එකක් ගන්න කරන වැඩක්ද ? කියල.මේවා ලෙඩ්ඩු කතා වෙන ඒවා. මේවා අදාල දොස්ත⁣රගෙ තුන්හිතකවත් තිබුණේ නැති එකක් වෙන්න පුලුවන් වුනත් සමාජයක් විදියට විදියට අපි ඇවිල්ල තියන තැන එක්ක මේ වගේ ඉරණමක් මේ සම්බන්ධයට අත්වීම වලක්වන්න බෑ. සෞඛ්‍ය කියන්⁣නෙ ලෝකයේ ලොකුම බිස්නස් එකක් ප්ලේ වෙන ග්‍රවුන්ඩ් එකක්.ඒ නිසා දොස්තර ගැන ලෙඩාට පැරණි ආකාරයේ ගෞරවයක් ඇති වෙන්නෑ. මේකෙන් අදහස් කරන්නෑ පැරණි දේ සම්පූර්ණයෙන්ම මැරිල ගිහිල්ල කියලා.⁣මේවා සංයුක්තව වැඩ කරනවා. ඒවා ඇතුලට අලුත් දේවල් ඇවිල්ල තියනවා.

    දැන් දොස්තරගෙ 'අභිමානය' වැඩිමනත්ම තියෙන්නෙ තමංගෙ ජීවිතයේ පංතිමය සංඛේත ගොනුවේ. ඒවා අත්පත් කරගන්න ටිකක් වැඩි හැකියාවක් ⁣ඕන.එතකොට ⁣මේවා තියෙන්නෙ වෙළඳපලේ නිසා ඒකෙ අදහස ඒවාට මුදල් වැඩිපුර ඕන කියනෙක. ඒ නිසා දොස්තරලා තමංගෙ වැටුප් ප්‍රශ්න එනකොට ඒක තමංගේ 'අභිමානය' ගැන ප්‍රශ්නයක් කියලා ⁣කෙලින්ම සහ නිවැරදිව කියනවා. ඒවා වෙනුවෙන් සටන් කරන්න කතා කරන තැන් 'මාලු මාකට් එකක' ස්වරූපය ගන්නවා.ඒ මාලු මාකට් ස්වරූපය නග්නව පෙනීම තුලින් , තාමත් සම්පූර්ණයෙන්ම මිය ගිහිල්ල නැති පැරණි වටිනාකම් මරණයට ආසන්න කරන්න තවත් බලපෑම් කරනවා. සටන කරන්නෙ රෝගියාව ඇපේට තියාගෙන වෙද්දි තත්වය තවත් බරපතල වෙනවා.

    ඒ නිසා අභිමානය , සංයුක්ත කාරණයක් විදියට ගොඩ නැගීමේදී, වෙළඳපල පංගුව තව තවත් වැඩි වෙනවා. අපව සුවපත් කරන්නා කියනෙක නිසා ගොඩනැගුනු පංගුව තවත් අඩු වෙනවා.

    |
     
    • Love
    Reactions: ENRIQUEADDS

    dilann

    Well-known member
  • Jul 6, 2018
    56,046
    142,885
    113
    එකමත් එක රටක
    අන්තිමේදී ලපයට බය වෙලා ආණ්ඩුවට ගැම්මක් අරන් දීලා නැට්ට පුකේ ගහන් ආයේ තෙල් බෙදන්න පටන් අරන්.
    සාකච්චාවක් දීපු නිසා බන් ඒ . . සාකච්චාවෙන් වෙනසක් උනේ නැත්නම් සමහරවිට උන් ටික නවත්තල දායි තෙල් බෙදන වැඩේ . :rofl:
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,038
    1
    708
    113
    Borella
    ගොං කතා නොකිය ගොං පාට් නොදා කරන්න පුලුවන් දේවල් කියපන් බන්. 😆

    ඕක කරන්න පුලුවන් දේකුත් නෙවෙයි. කරන්න ඕන දේකුත් නෙවෙයි. උන් ඕකට යනකොට ආපහු සල්ලි ගෙවන්න එකඟ වෙලා ගියෙ නෑ. ඉතින් ඒ කවුරුවත් ආපහු සල්ලි ගෙවන්න බැඳිලා නෑ. ඉස්සර බැඳිච්ච නැති ඒවට දැන් සල්ලි ඉල්ලන්න බෑ. 🙈
    eka thamayi yako me ratata mehema wela thiyenne,,,ratin igenagena wena ratawal walata giyahama ratata kelawenawane gono
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,375
    79,172
    113
    ආශ්චර්යමත් රටක
    වර්ජනයක් එනකොට උන්ට ඇත්තටම රට වට්ටන්න උවමනාවක් තියෙනවද කියලා විපක්ෂෙ අපි කල්තියා හඳුනාගන්න ඕනෙ. නැත්නම් අපි නොන්ඩ් වෙන එක විතරයි වෙන්නේ.

    මහ සිලින්ඩර් බයියා වගේම උගේ එහෙයියො ටිකත් ෆේල් 🙈
     
    • Haha
    Reactions: ruchira55

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,038
    1
    708
    113
    Borella





    'ජීවක අභිමානය'..ඕල්ඩ් ඇන්ඩ් නිව් වර්ෂන්ස්..
    -----------

    මේ අභිමානය, ජීවක රාජකාරිය ස්වභාවයෙන්ම මිනිසාට අතිශය වැදගත් රාජකාරියක් වීමෙන් ,ඒකට සමත්කම් දක්වන්නාට , ඒ රාජකාරියේ යෙදෙන්නාට නිතැතින් ගොඩනැගෙන සාමජීය ගෞරවය එක්ක බැදුනු එකක්.

    ඉස්සර වෙද මහත්තුරු වෙදකම් කරේ 'නොමිලේ'.නොමිලේ කිව්වට ඒක නොමිලේම ⁣වුනේ නෑ. නමුත් මිලක් නියම වුනෙත් නෑ. වෙද මහත්තයාට යම් යම් පඬුරු පාක්කුඩම් ලබා දීම සංස්කෘතිකව ගොඩ නැගුනා.සමහර විට ඒ බෙහෙත් හදන්න ඕන කරන කොළ මුල් පොට්ටනියක් අරගෙන යාමක් වෙන්නත් පුලුවන්. වෙද හෙද කම කරන්න උදව් කිරීමක් වෙන්නත් පුලුවන්. නැත්තං අස්වැන්නෙක් කොටසක් අරන් යාමක් වෙන්නත් පුලුවන්.නැත්තං ඔය මොකුත්ම නැතුව වෙන්නත් පුලුවන්.නියමයක් අනිවාර්යක් නෑ. වෙද මහත්තුරුන්ට කියල අමුතු ජීවන අවශ්‍යතා තිබුනෙ නැති නිසා වැඩි යමක් ඒ සම්බන්ධය ඇතුලට ආවෙත් නෑ. අභිමානය ගොඩනැගුනෙ සේවයේ වැදගත් කම ඇතුලෙන්මයි.

    වැටුප් ලබන බටහිර දොස්තරලගෙ මුල් කාලෙත් මේ අභිමානය යම් පමණකට සේවයේ වැදගත් කම මතම දිව්ව. ගුරුවරුන්ටත් මේක තිබ්බ.මං අහල තියන විදියට , low IQ මාක්ස් මුත්තා මීට අවුරුදු 175 කට විතර කලින් කිව්වා මේකට කෙලවෙන්න නියමිත බව.

    ඉතිං ධනවාදය අද යුගයට එද්දි මේකට කෙලවෙලා තියෙන්නෙ සැහෙන දුරට. දොස්තර සහ රෝගියා අතර දැන් අර පැරණි සම්බන්ධය නෑ. දැන් මේක ගණුදෙනුවක නග්න ස්වරූපයට එමින් තියෙන්⁣නෙ.ලාභය සාධකයක් වුන තැන පැරණි අභිමානයන් අතුරුදහන් වෙමින් යනවා.

    ඒ නිසාම දැන් දොස්තරල අහවල් ටෙස්ට් එක කරන් එන්න කිව්වත් හීනි සැකයක් තියනවා මේක අත්‍යාවශ්‍ය එකක්ද ? නැත්තං පුද්ගලික රෝහලට ලාභ හොයල දෙන්න කරන වැඩක්ද? ලැබ් එකෙන් කොමිස් එකක් ගන්න කරන වැඩක්ද ? කියල.මේවා ලෙඩ්ඩු කතා වෙන ඒවා. මේවා අදාල දොස්ත⁣රගෙ තුන්හිතකවත් තිබුණේ නැති එකක් වෙන්න පුලුවන් වුනත් සමාජයක් විදියට විදියට අපි ඇවිල්ල තියන තැන එක්ක මේ වගේ ඉරණමක් මේ සම්බන්ධයට අත්වීම වලක්වන්න බෑ. සෞඛ්‍ය කියන්⁣නෙ ලෝකයේ ලොකුම බිස්නස් එකක් ප්ලේ වෙන ග්‍රවුන්ඩ් එකක්.ඒ නිසා දොස්තර ගැන ලෙඩාට පැරණි ආකාරයේ ගෞරවයක් ඇති වෙන්නෑ. මේකෙන් අදහස් කරන්නෑ පැරණි දේ සම්පූර්ණයෙන්ම මැරිල ගිහිල්ල කියලා.⁣මේවා සංයුක්තව වැඩ කරනවා. ඒවා ඇතුලට අලුත් දේවල් ඇවිල්ල තියනවා.

    දැන් දොස්තරගෙ 'අභිමානය' වැඩිමනත්ම තියෙන්නෙ තමංගෙ ජීවිතයේ පංතිමය සංඛේත ගොනුවේ. ඒවා අත්පත් කරගන්න ටිකක් වැඩි හැකියාවක් ⁣ඕන.එතකොට ⁣මේවා තියෙන්නෙ වෙළඳපලේ නිසා ඒකෙ අදහස ඒවාට මුදල් වැඩිපුර ඕන කියනෙක. ඒ නිසා දොස්තරලා තමංගෙ වැටුප් ප්‍රශ්න එනකොට ඒක තමංගේ 'අභිමානය' ගැන ප්‍රශ්නයක් කියලා ⁣කෙලින්ම සහ නිවැරදිව කියනවා. ඒවා වෙනුවෙන් සටන් කරන්න කතා කරන තැන් 'මාලු මාකට් එකක' ස්වරූපය ගන්නවා.ඒ මාලු මාකට් ස්වරූපය නග්නව පෙනීම තුලින් , තාමත් සම්පූර්ණයෙන්ම මිය ගිහිල්ල නැති පැරණි වටිනාකම් මරණයට ආසන්න කරන්න තවත් බලපෑම් කරනවා. සටන කරන්නෙ රෝගියාව ඇපේට තියාගෙන වෙද්දි තත්වය තවත් බරපතල වෙනවා.

    ඒ නිසා අභිමානය , සංයුක්ත කාරණයක් විදියට ගොඩ නැගීමේදී, වෙළඳපල පංගුව තව තවත් වැඩි වෙනවා. අපව සුවපත් කරන්නා කියනෙක නිසා ගොඩනැගුනු පංගුව තවත් අඩු වෙනවා.

    |

    FB dapanko share karanna
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,454
    3,046
    113
    දුප්පත් මිනිස්සු බදු ගෙවන්නේ නෑ නේ . උන් තමයි අස්වැසුම ගන්නේ , සමෘදිය ගන්නේ .
    ඒ ටික කැපිල යනවා උන් ගෙවන වක්‍ර බදු වලට :baffled:
    :lol: sirwata.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,375
    79,172
    113
    ආශ්චර්යමත් රටක
    eka thamayi yako me ratata mehema wela thiyenne,,,ratin igenagena wena ratawal walata giyahama ratata kelawenawane gono

    කෙළවෙනව තමයි.
    ඒකට ඉස්සෙල්ල රට බංකොළොත් කරපු රනිල් රාජපක්ෂ වේස බල්ලන්ව ගහල මරපල්ලා. මොකද උන් රට ඔය තත්වෙට දාපු නිසා උන් රටින් යන්නෙ.

    ඊට පස්සෙ මේ ආණ්ඩුවට කියලා මේ වගේ ආණ්ඩුවෙ සල්ලි වලින් ඉගෙනගෙන රටින් යන අයගෙන් අයකරගන්න නීතියක් ගේන්න කියල කියන්න ඕන. හැබැයි දැන් ඉගෙනගෙන ඉවර වෙච්ච අයවත්, දැන් ඉගෙනගන්න අයවත් ඒකට අහුවෙන්නෙ නෑ.

    අලුතෙන් එකක් පටන් ගන්න එන අය කැමති නං ඒකට සයින් කරල එයි. නැත්තං නෑවිත් ඉඳියි.
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,038
    1
    708
    113
    Borella
    කෙළවෙනව තමයි.
    ඒකට ඉස්සෙල්ල රට බංකොළොත් කරපු රනිල් රාජපක්ෂ වේස බල්ලන්ව ගහල මරපල්ලා. මොකද උන් රට ඔය තත්වෙට දාපු නිසා උන් රටින් යන්නෙ.

    ඊට පස්සෙ මේ ආණ්ඩුවට කියලා මේ වගේ ආණ්ඩුවෙ සල්ලි වලින් ඉගෙනගෙන රටින් යන අයගෙන් අයකරගන්න නීතියක් ගේන්න කියල කියන්න ඕන. හැබැයි දැන් ඉගෙනගෙන ඉවර වෙච්ච අයවත්, දැන් ඉගෙනගන්න අයවත් ඒකට අහුවෙන්නෙ නෑ.

    අලුතෙන් එකක් පටන් ගන්න එන අය කැමති නං ඒකට සයින් කරල එයි. නැත්තං නෑවිත් ඉඳියි.
    Hoyala balapan me weddi yanna puluwan un gihin thiyenne...oya ithiri wela inne yanna bari un..kohomath dala thiyena un yanawa...45 panapu un tikayi...kisima deyak danne nathi aluth un tikayi witharayi ithiri une...ape pawule un Canada giya..

    Samaharu pohosath kiyala hithan hitiyata ehema naha...sapekshayi ban,,,
    ------ Post added on Mar 4, 2025 at 7:45 AM