මුන් සේවය නොකලත් මුන්ට උගන්නපු සල්ලි අය කර ගන්න ඕන.

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    මුන් හැමෝම ඉගෙනගත්තෙ දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදලින්..මුන් මේ පලිහට තියන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත..මේක තමා අනුරට කරන්න අමාරුම වැඩේ..මේ වෙද්දි සාමාන්‍ය රොඉහලක තුන්සීයක් විතර වැඩ ඔක්කොම පවුල් පිටින් pvt කර කර සල්ලි හොයනව..මුන්ට මිනිස්සු එරෙහිව නැගිටින්න ඔඉන..මුන්ව මෙල්ල කරන්න පුලුවන් අපිට විතරයි..මුන් සේවය නොකලත් මුන්ට උගන්නපු සල්ලි අය කර ගන්න ඕන.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මුන් හැමෝම ඉගෙනගත්තෙ දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදලින්..
    දුප්පත් මිනිස්සු බදු ගෙවන්නේ නෑ නේ . උන් තමයි අස්වැසුම ගන්නේ , සමෘදිය ගන්නේ .
    ඒ ටික කැපිල යනවා උන් ගෙවන වක්‍ර බදු වලට :baffled:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මේක තමා අනුරට කරන්න අමාරුම වැඩේ..
    අනිත් වැඩ අනුරට ලේසිද බන් හාල්මිල ප්‍රශ්නේ එහෙම හරිම ලේසියෙන් විසදුවා වගේ :lol: 🤌

    ලපය කොරයි පම්කක් :ROFLMAO:🤌
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    එක නිසා ජෙප්පො පුත්ගලික වයිද්ය විදියාල වලට විරුද්ද වෙලා , පුත්ගලික වයිද්ය සිසුන් රජයෙ රොහල් වල ප්‍රැක්ටිස් කරන එන නවත්තනවා! එ කියන්නෙ කම්පිටිශන් එක සම්පූරනයෙන් අතුගාල දාල මුන්ට එකාදිකාරියක් හදනවා! සමාජවාදෙ!
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මුන් හැමෝම ඉගෙනගත්තෙ දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදලින්..මුන් මේ පලිහට තියන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත..මේක තමා අනුරට කරන්න අමාරුම වැඩේ..මේ වෙද්දි සාමාන්‍ය රොඉහලක තුන්සීයක් විතර වැඩ ඔක්කොම පවුල් පිටින් pvt කර කර සල්ලි හොයනව..මුන්ට මිනිස්සු එරෙහිව නැගිටින්න ඔඉන..මුන්ව මෙල්ල කරන්න පුලුවන් අපිට විතරයි..මුන් සේවය නොකලත් මුන්ට උගන්නපු සල්ලි අය කර ගන්න ඕන.

    හා කරන්න. අනුරයියාට කියලා කොරයි. 😄
     
    SusKumara

    Member
    May 14, 2023
    12
    22
    3
    ඉතින් ඇයි අනිත් උන් ඉගෙන ගත්තේ නැත්තේ, ඉගෙනගත්ත උන්ට බැන බැන ඉන්න ‍එකේ උන්ටත් තිබ්බනේ ඉගෙනගෙන ඩොකෙක් වෙලා පැය 24 ම නිකන් බෙහෙත් කර කර ඉන්න
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    Mehemayi anura huka gaththath kamak naha ban....gihin balapan strike ekak welawata hospital ekakata...yako poddak salli thibba kiyala kuhaka wenna epa//owa nathi wennath echchara kalayak yanne naha ban...mama kiyanne mun shield ekata ganne ahinsaka minissu echcharayi...nawaloka arenna mamanam okungen beheth aran naha..puduma karumayakne ledek balanna gihin thiyenawa leddu aran gihim thiyenawa
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේ අනුරට සහය දුන්න වෘත්තීය සමිතියක්.
    බොරු ෂෝ එකක් දානවා ඇති
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Doca lage OT kapanna aanduwata pissuda bun. Puluwan nam padi wadi karala hari finger print gennayiboane. mongal wada karanne natuwa.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මුන් හැමෝම ඉගෙනගත්තෙ දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදලින්..මුන් මේ පලිහට තියන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත..මේක තමා අනුරට කරන්න අමාරුම වැඩේ..මේ වෙද්දි සාමාන්‍ය රොඉහලක තුන්සීයක් විතර වැඩ ඔක්කොම පවුල් පිටින් pvt කර කර සල්ලි හොයනව..මුන්ට මිනිස්සු එරෙහිව නැගිටින්න ඔඉන..මුන්ව මෙල්ල කරන්න පුලුවන් අපිට විතරයි..මුන් සේවය නොකලත් මුන්ට උගන්නපු සල්ලි අය කර ගන්න ඕන.

    යකු කැම්පස් කාලේ වගේ... තෙල ගහලා මොරාල් කරලා ගෙදර යවන්නේ...
     
    • Haha
    Reactions: ENRIQUEADDS

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    නිකං උගන්නලා ලංකාවේ ජනතාව කන කට්ටක් . මුංට පාරක් පාරක් ගානේ ගහන්න ඕනේ. කැපිටල් පනිශ්මන්ට් දෙන්න ඕනේ මේවා අත්වශ සේවා .
     
    • Like
    Reactions: ENRIQUEADDS

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    You Reap what you sow. :yes:
    Blame Monkeys, Pets, Dogs , all previous govts since 48 but forgot how a President came from remotest village . More than 76 % of govt expenditure since independent went to irrigation , rural electrification to villages fee education, health etc...:yes:
    You can fool some people all the time, not all the people all the time.
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් හොස්පිටල් එකකට ගියාම හරි හමන් දොස්තරකෙනෙක් හොයාගන්න අමාරුයි. හොඳ එවුන් ඔක්කොම රට ගිහින්.

    ඉතිරිවෙලා ඉන්න එවුන් ටිකත් පන්න ගත්තම බද්ද එකතු කරනවට වඩා ආතල් වෙයි