මුලතිව් වල ගොඩ නැගෙන පන්සලක්
ගොඩක් දුෂ්කර පලාතක මේ වගේ සෑහෙන්න කැප කිරීමක් කරලා මේ හාමුදුරුගොල්ලෝ වැඩ කරන්නේ සෑහෙන්න වටිනවා මේ වගේ දෙකට දායක වෙන්න ලැබුනොත් ..

මේක දාපු කෙනා මේකේ විස්තර වශයෙන් මෙහෙම සඳහන් කරලා තිබුනා
" මේකට මට ලයික් එපා plz share . මේ මුලතිව් කෝකිලායි වල හැදෙමින් පවතින අපේ පංසලක්. මේ ශ්‍රී තිස්සපුර ගුණරත්න හිමි පංසල ගොඩ නඟන්න ගන්න උත්සහය . කැමති අය ඉන්නවනම් උන් වහන්සේට සුළු වෙන් හෝ ආධාරයක් කරන්න . T.P 0767435913 හෝ 0718435313. plz share.. එක්කෙනෙක් රැ 100 ගානෙ පරිත්‍යාග කරන්න පිං සිද්ධ වෙනවා ඔයාලට... "
පුළුවන්කමක් තියෙන ඇති හැකි හැමෝටම මේකට දායක වෙන්න කියලා ඉල්ලනවා.. අලුත් විස්තරයක් වෙතොත් මේකේ දාන්න හැමෝටම දැනගන්න ...ඒවගේම හැමෝටම මේක දකින්න bump එකක් දාන්නත් මන් උබලගෙන් ඉල්ලනවා

තෙරුවන් සරණයි ...!!!
අද fb එකේ ඇවිදිද්දී මේක දැක්කේ

Last edited:
+