~මුලින්ම ඉන්ටර්නෙට් ආපු දවස~
මචන්ල උබලට මතකද මුලින්ම ඉන්ටර්නෙට් ආපු දවස?
සමහර අය ගෙවල් වලින් සමහර අය office වලින් එන්න ඇති.
මට මතක විදිහට 2006 වගේ, මම ඉස්කෝලේ 7 වගේ. Dial up එකකින් ආව , අර ඩයල් වෙන සද්දෙ එහෙම තාම මතකයි.
බොක්ක කූල් වෙලා ඉන්නෙ connect වෙනකම්. ඉන්ටර්නෙට් කාඩ් දාගෙනනෙ එන්නෙත්. පලවෙනියෙන් ලෝඩ් උනේ යාහු පේජ් එකද කොහෙද. ඊටපස්සේ ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද කියල කාගෙන්ද මන්ද කෝල් කරල ඇහුව මතකයි. පස්සේ පේජ් එක ඩෙස්ක්ටොප් එකට සේව් කරගත්ත. ලොල්. 

අහ් තව අර Miniclip.com කියල තියෙන්නෙ ඒකට ගිහින් flashගේම් ඩවුන්ලෝඩ් කරගන්න පට්ට කට්ටක් කෑව.
ඊටපස්සේ ඉස්කෝලේ උන් කිවුව blue බලපන් naked girls කියල search කරල , ඔතනින් තමයි අත් ට්රැක්ටරේ ඉස්ටාර්ට් කරේ. තාම දුවනව යකෝ
ලෝඩ් වෙන්නම හැට පැයක් යනව.
පිස්සු හැදෙනව ඒව මතක් වෙද්දි බන්
කියමු බලන්න උබලගෙත් පලවෙනි ඉන්ටර්නෙට් අත්දැකීම. කොහෙන්ද, කොහොමද, මොකක්ද මුලින්ම කරේ වගේ කියල.
~~~~

ඩයල් අප් තමයි පාවිච්චි කරේ... ටෙලොකොම් ලයින් එක පාවිච්චි කරලා ගියේ... 