~මුලින්ම ඉන්ටර්නෙට් ආපු දවස~

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
~මුලින්ම ඉන්ටර්නෙට් ආපු දවස~

මචන්ල උබලට මතකද මුලින්ම ඉන්ටර්නෙට් ආපු දවස?
සමහර අය ගෙවල් වලින් සමහර අය office වලින් එන්න ඇති.

මට මතක විදිහට 2006 වගේ, මම ඉස්කෝලේ 7 වගේ. Dial up එකකින් ආව , අර ඩයල් වෙන සද්දෙ එහෙම තාම මතකයි. :lol: බොක්ක කූල් වෙලා ඉන්නෙ connect වෙනකම්. ඉන්ටර්නෙට් කාඩ් දාගෙනනෙ එන්නෙත්. පලවෙනියෙන් ලෝඩ් උනේ යාහු පේජ් එකද කොහෙද. ඊටපස්සේ ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද කියල කාගෙන්ද මන්ද කෝල් කරල ඇහුව මතකයි. පස්සේ පේජ් එක ඩෙස්ක්ටොප් එකට සේව් කරගත්ත. ලොල්. :rofl::rofl:
අහ් තව අර Miniclip.com කියල තියෙන්නෙ ඒකට ගිහින් flashගේම් ඩවුන්ලෝඩ් කරගන්න පට්ට කට්ටක් කෑව. :rofl:

ඊටපස්සේ ඉස්කෝලේ උන් කිවුව blue බලපන් naked girls කියල search කරල , ඔතනින් තමයි අත් ට්‍රැක්ටරේ ඉස්ටාර්ට් කරේ. තාම දුවනව යකෝ :lol:

ලෝඩ් වෙන්නම හැට පැයක් යනව.
පිස්සු හැදෙනව ඒව මතක් වෙද්දි බන්

කියමු බලන්න උබලගෙත් පලවෙනි ඉන්ටර්නෙට් අත්දැකීම. කොහෙන්ද, කොහොමද, මොකක්ද මුලින්ම කරේ වගේ කියල.
~~~~
 
  • Like
Reactions: battiya

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Mulinma internet awe...jarawa balanna .. yahoo gihin...sex xxx gahuwama enawa...edawas wala...cafe
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    2003 thama first time net giye.
    computer class eke.
    msn da koheda giye.
    hariyata mathaka na.

    issara thibba lankaxgirls kiyala site ekak.
    oke previews baluwa. full ewa ganna salli denna onada koheda? :P
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    2003 thama first time net giye.
    computer class eke.
    msn da koheda giye.
    hariyata mathaka na.

    issara thibba lankaxgirls kiyala site ekak.
    oke previews baluwa. full ewa ganna salli denna onada koheda? :P

    Uba dan thama Gay scenes eke inne neda
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    Mama nan 2002 da koheda mulinma giye. connect una gaman yahoo da manda giye. patta ithin. engirisith ba hariyata ithin e kale. 89 kiyala site ekakata giya matakai. lols
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    2003 thama first time net giye.
    computer class eke.
    msn da koheda giye.
    hariyata mathaka na.

    issara thibba lankaxgirls kiyala site ekak.
    oke previews baluwa. full ewa ganna salli denna onada koheda? :P

    preview තමයි බලන්නේ ඉස්සර වීඩියෝ වගේ බලන්න සිපීඩ් නෑනේ. :rofl: මට මතකයි වැල සයිට් වල උන් පින්තූර split කරල තියෙන්නේ ඒත් සේව් කරගන්නව ඔක්කොම :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුලින්ම ඉන්ටනෙට් ගියේ 2008 විතර... ඉන්ටනෙට් කැෆේ එකක... යුටියුබ් එකේ කෙල්ලෝ දන්නෙක් කිස් කරන විනාඩි 2 ka විතර වීඩියෝ එකක් පැය බාගයක් විතර ඩවුන්ලෝඩ් කරලා පෙන් එකක දාගෙන ඇවිල්ල ගෙදර බැලුව... එදා තමයි ජිවිතේ වැඩියෙන්ම මහන්සි වෙච්ච දවස...:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1999 දෙසැම්බර් මාසේ තමයි මුලින්ම ඉන්ටර්නෙට් පාවිච්චි කරේ.... පෙන්ටියම් ටූ කම්පියුටර් එකකින්... :) ඩයල් අප් තමයි පාවිච්චි කරේ... ටෙලොකොම් ලයින් එක පාවිච්චි කරලා ගියේ... :)
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචන්ල උබලට මතකද මුලින්ම ඉන්ටර්නෙට් ආපු දවස?
    සමහර අය ගෙවල් වලින් සමහර අය office වලින් එන්න ඇති.

    මට මතක විදිහට 2006 වගේ, මම ඉස්කෝලේ 7 වගේ. Dial up එකකින් ආව , අර ඩයල් වෙන සද්දෙ එහෙම තාම මතකයි. :lol: බොක්ක කූල් වෙලා ඉන්නෙ connect වෙනකම්. ඉන්ටර්නෙට් කාඩ් දාගෙනනෙ එන්නෙත්. පලවෙනියෙන් ලෝඩ් උනේ යාහු පේජ් එකද කොහෙද. ඊටපස්සේ ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද කියල කාගෙන්ද මන්ද කෝල් කරල ඇහුව මතකයි. පස්සේ පේජ් එක ඩෙස්ක්ටොප් එකට සේව් කරගත්ත. ලොල්. :rofl::rofl:
    අහ් තව අර Miniclip.com කියල තියෙන්නෙ ඒකට ගිහින් flashගේම් ඩවුන්ලෝඩ් කරගන්න පට්ට කට්ටක් කෑව. :rofl:

    ඊටපස්සේ ඉස්කෝලේ උන් කිවුව blue බලපන් naked girls කියල search කරල , ඔතනින් තමයි අත් ට්‍රැක්ටරේ ඉස්ටාර්ට් කරේ. තාම දුවනව යකෝ :lol:

    ලෝඩ් වෙන්නම හැට පැයක් යනව.
    පිස්සු හැදෙනව ඒව මතක් වෙද්දි බන්

    කියමු බලන්න උබලගෙත් පලවෙනි ඉන්ටර්නෙට් අත්දැකීම. කොහෙන්ද, කොහොමද, මොකක්ද මුලින්ම කරේ වගේ කියල.
    ~~~~

    උබ ඇවිත් අපේ මල්ලිගේ වයස.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,682
    6,008
    113
    @ගෙදර
    2000 දී තමා..:yes:
    56K මොඩම් එකක් SLT connection :yes:
    මුලින්ම ගියේ කපුටා.com & yahoo.com :cool:
    කපුටා.com එකට ගියාම මවුස් එක වටේ කාක්කෝ රෑනක් එනවා... :D:D

    කොහොම වුනත් ඒ කාලෙට හරි ආසයි බං....මතක් වෙනකොට හරි දුකක් දැනෙනවා...:(:(
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,682
    6,008
    113
    @ගෙදර
    අඩෝ කපුටා.com තාම වැඩනේ.....මං හිතුවේ දැන් ඇත්තෙත් නෑ කියලා :oo::shocked::shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සෙල්ලම ඉන්ටනෙට් ආවේ මෝටරෝලා ෆෝන් එකකින්, ඒකෙන් ඉන්ටනෙට් යන්න දන්නේ නැතුව අවුරුද්දක් විතර හිටිය, පස්සේ බලද්දී උන්ට කතාකරලා සෙටින්ග් ගෙන්නාගෙන සේව් කරන්න ඕනෙලු. වැඩිදෙයක් කරන්න බෑ වෝල්පේපර්, රිගින්ටොන් බෑවා. වැප් සයිට් වල අනං මනං බැලුවා. ගුගල් සර්ච් කරාම රිසල්ට් එන්න ෆෝන් එක තියල තේ එකක් බීල එන්න ඕනේ. වැප් සයිට් වල අරවට ෆොටෝස් තිබුනෙ වීඩියෝ නෑ ඒ කාලේ, ඒවගෙත් දරුණු ඒවා නෑ. අසහනේ වැඩිවෙලා ඔය ෆොටෝ දෙකතුනක් බැලුවම අම්මට සිරි රුපියල් පනහක් විතර කැපිල. ආය මාසයක් විතර යනකන් අල්ලන්නේවත් නෑ.

    පස්සේ නොකියා ෆෝන් එකක් ගත්තා ඒකෙ 3G තිබුන, ටවුන් එක ළඟ නිසා හොඳ වෙලාවට 3G ආපු කාලෙම සිග්නල් තිබුනා, යන්තන් කේබල් එකෙන් ෆෝන් එක ගහල ඉස්සෙල්ලම හරි විදිහට කම්පියුටර් එකෙන් ඉන්ටනෙට් ගියේ 2010 වගේ. ඒත් පට්ට ස්ලෝ. ඔය කාලේ ඩේට වල ගාන අඩුවුණා. ෆේස්බුක් යන්න පුරුදු වුනා, වෙන වෙන සයිට් වලට යන්න පුරුදු උනා. ඩොන්ගල් එකක් ගත්තා ඔහොම ඇවිත් දැන් දවසම මේකේ. :D