මුලින්ම ගෙදරට ඉන්ටනෙට් ගත්ත දවස මතකද??

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    mama mage sony erison eke pc ekata connect karla pc siute eka harha internet awe. issra mobitel eke package ekak tibba 1 hour rs. 50 unlimited. mama download karnna oni dewal kolyaka liyana tiyagannawa. eeta passe mama oka dagena awilla english songs download karnawa.

    2010 vage oya seen eka kare.
    මෙන්න විස්තරේ sony erricsson ඉස්සර කතා කරලා ගන්න ඕන නේද බං connection එක 😁 sony ericsson data cable එක සුපිරි බං නිකං ඇන ගහලා තද කරා වගේ 😁
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    2000 දී ගත්තේ SLT Dial Up Connection එක. ස්පීඩ් එක 3..5 KB/s. කනෙක්ෂන් එක ගන්නකොට SLT එකෙන් පොතක් දුන්නා කනෙක්ෂන් එක සෙටප් කරන හැටි පියවරෙන් පියවර ස්ක්‍රීන් දාලා විස්තර කරලා තියෙන. කනෙක්ෂන් එක රිලයබල් නෑ. නිතරම ඩිස්කනෙක්ට් වෙනවා. තව ඩවුන්ලෝඩ් කරන ෆයිල් එහෙම සමහර වෙලාවට කරප්ට් වෙලා. ඉන්ටර්නෙට් යන වෙලාවට පෝන් එකෙන් කෝල් ගන්න බෑ. අනික කනෙක්ට් වෙන්නත් හරි අමාරුයි සමහර වෙලාවට දහ පහලොස් සැරයක් ට්‍රයි කරන්න ඕනෑ.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    2011 අවුරුද්දෙ නිල වශයෙන් ගත්ත..ඊට කලින් හොරාට කොල්ලන්ගෙ ඩොන්ගල්, ෆෝන් කනෙක්ට් කරල අන්තර්ජංජාලය හා සම්බන්ධ වුනා..😂
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,155
    10,008
    113
    මෙන්න විස්තරේ sony erricsson ඉස්සර කතා කරලා ගන්න ඕන නේද බං connection එක 😁 sony ericsson data cable එක සුපිරි බං නිකං ඇන ගහලා තද කරා වගේ 😁
    k200, k550, k800 dial up connection tibbe. card hoorala dala package activate kale. 1 hour ekatama songs banna puluwan 6k vage thama :yes: wrestling images, backstreet boys photos download karnawa ituru tikata. data cable eka mage selo tape gahala tibbe kona gawain kadila. poddak hellanu gaman net down :lol: mara athal e dawas wala.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    2004-2005 වගේ තමා Dial-UK 56kbps කනෙක්ශන් එකක් ගත්තේ SLT . අනන්මනන් , ගෝල්සෝන් එකෙන් එහෙම සිංදුවක් ඩවුන්ලෝඩ් කරන්න විනාඩි 20 වගේ යනවා 3Mb වගේ , කනෙක්ට් උනාට පස්සේ කෝල් එන්නේ නෑ.


    ඉස්සර ගොඩක් පාවිච්චි කරපුවා

    1 Yahoo Chat Rooms


    Yahoo_Messenger_8.1.png


    2. Hotmail Messenger

    Hotmail-Login-Messenger-1.jpg


    3. Hi5 social network


    hi5-1.jpg


    4. Student of the world ( pen pal site )

    zyw0s72p59935a6c0249f969487820_600x450.jpg
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    2005/2006 vage mathaka. 50kbps vage giya. Giya sites bill eke dala evai kiyala bayeth hitiya kalayak 😂
    e kaley wage gaththe. Issara tibbe suntel dial up ekak. goo slow. E dawaswala wadiyenma kaley met-art, hergre-art wala kaali wala photo baapu eka tama. photo ekak load wenna save wenna saahena welawak giya 🥴 🥴

    itapase uni gihin 1 year walin wage adsl gaththa 512kbps eka.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    k200, k550, k800 dial up connection tibbe. card hoorala dala package activate kale. 1 hour ekatama songs banna puluwan 6k vage thama :yes: wrestling images, backstreet boys photos download karnawa ituru tikata. data cable eka mage selo tape gahala tibbe kona gawain kadila. poddak hellanu gaman net down :lol: mara athal e dawas wala.
    අඩෝ අපි same boat 😍 මගේ තිබ්බා k310 ක් යකෝ අදටත් මට ඒ වගේ phone එකක් ලැබුන් නෑ සුපිරි , ඉස්සර hutch එකේ රැ.3ට 20mb දෙනවා 30 කාඩ් එකක් දාලා package 10 ක් active කරලා 200mb හදා ගන්නවා 200ට බෝනස් එනවා 20ක් mb පැයක් දෙකක් විතර යනවා බං 144p දාගෙන කිසිම ගින්නක් නෑ 😁 youtube .....fb එහෙම ඉන්ටනෙට් යනවා කියන්නේ වෙනම project එකක් බං ඉස්සර 😁
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    2012 SLT ADSL
    එතකොට මං පොඩියි, දැනුත් එහෙමයි
    ඒ කාලේ තිබ්බා දෙකට නමන NOKIA phone එකක්, ඒකෙන් තමයි ගියේ
    මල්ලිත් එක්ක රණ්ඩු වෙලා, තාත්තා ඒක වෙලට විසි කරා
    තාත්තට පීනස නිසා තරහ යනවා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,158
    113
    මුලින්ම ඩයල් අප්. ඉස්සර slt prepaid card තිබ්බා. ඒව විශේෂ අවස්ථා වල විතරයි ගන්නෙ. මායි එහා ගෙදර එකයි නෙට්වර්ක් කාඩ් එක හවුලෙ මාරු කරගෙන ඉන්ටනෙට් යන්නෙ.

    හරියට ඉන්ටනෙට් ගත්තෙ slt බ්‍රෝඩ්බෑන්ඩ් 1GB (මාසෙකටම!). ඉස්සර දැන් වගේ කෝටා එක ඉවර උනහම ත්‍රොට්ල් වෙන්නෑ සාමාන්‍ය විදිහට තියෙනව වැඩිපුර යන ඩේටා වල ගාන බිලට එකතු වෙනව. වැඩිපුර ගිහින් පළවෙනි මාසෙ 8000 බිල. ගෙදරින් සෑහෙන්න කේස් ඉන්ටනෙට් අයින් කරන්නත් හදල බොහොම අමාරුවෙන් මාපියා චිල් කරගත්ත. පස්සෙ අන්ලිමිටඩ් පැකේජ් එකට මාරු උනා.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,407
    5,760
    113
    2002 wage internet cafe walin internet giya
    2003 wage mulinma phone eken internet giye motorola c350 eken gprs
    2006 lankabell CDMA eken 4KBps wage awe PC eke
    2007 lankabell Wimax gatta 512kbps unlimited