මුලින්ම ගෙදරට ඉන්ටනෙට් ගත්ත දවස මතකද??

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    2010 වගේ. කලින් ගේම් සෙන්ටර් එකක වැඩ කරා AL ඉවර උනහම. ඒව වැඩිකල් දුවන බිස්නස් නෙවෙයි නෙ. අවුරුද්දකි විතර වාහනකොට කනෙක්ෂන් එක මගේ නමට හරවලා ඉල්ලගත්හත එකේ අයියගෙන්. අන්ලිම්ටඩ් 4MBps එකක්. කැම්පස් යන්කොට එක අයින් කරලා ඩොන්ගලයක් ගත්තා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    2008 ගත්තේ Lanka Bell CDMA එකක් , ගන්නකොට උන් කිව්වා 250 Kbps කියලා මම ඕව දන්නේ නැනේ හා කියලා ගත්තා. උන් ඇවිල්ලා හයි කරලා ගියාට පස්සේ මෙලෝ සයිට් එකකට යන්න බෑ පට්ට Slow ඔන්න එතකොටයි Speed එක කියන එක දන්නේ. ඊට පස්සේ Phone එක Bluetooth වලින් Connect කරගෙන බැලුවා 2012 වෙනකම් ඊට පස්සේ Dongle එකක් ගත්තා.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    had internet since the day i was born.
    1670409352858.png
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    2008 ගත්තේ Lanka Bell CDMA එකක් , ගන්නකොට උන් කිව්වා 250 Kbps කියලා මම ඕව දන්නේ නැනේ හා කියලා ගත්තා. උන් ඇවිල්ලා හයි කරලා ගියාට පස්සේ මෙලෝ සයිට් එකකට යන්න බෑ පට්ට Slow ඔන්න එතකොටයි Speed එක කියන එක දන්නේ. ඊට පස්සේ Phone එක Bluetooth වලින් Connect කරගෙන බැලුවා 2012 වෙනකම් ඊට පස්සේ Dongle එකක් ගත්තා.
    උබ lankabell කාරයන්ට කෝල් කරලා බැන්න නම් තමා මේ කතාව ලස්සන වෙන්නෙ..එක්කෝ අවුලක් නෑ මේ ගානත් හොදයි :D
     
    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    2017.. පෙබරවාරි වල ලැප ගත්තා.. මාර්තු මුල internet ගත්තා.. යාලුවන්ගේ පෝන් වලින් එහෙම වැල් බලලා තිබ්බ නිසා මුලින්ම ඒක තමා try කරේ 😅 jonny sins ge එකක්‌ ආව porn කියල google search කරාම
    සාපේක්ශව ළගදි නේද මචන් අරන් තියෙන්නෙ?ඉගෙනීම් කටයුතු නිසා දෙමව්පියන් අරන්දුන්නෙ නැද්ද නැත්නම් ඔයා තාම ඉස්කෝලෙ යන කෙනෙක්ද බන්?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    2008 ගත්තේ Lanka Bell CDMA එකක් , ගන්නකොට උන් කිව්වා 250 Kbps කියලා මම ඕව දන්නේ නැනේ හා කියලා ගත්තා. උන් ඇවිල්ලා හයි කරලා ගියාට පස්සේ මෙලෝ සයිට් එකකට යන්න බෑ පට්ට Slow ඔන්න එතකොටයි Speed එක කියන එක දන්නේ. ඊට පස්සේ Phone එක Bluetooth වලින් Connect කරගෙන බැලුවා 2012 වෙනකම් ඊට පස්සේ Dongle එකක් ගත්තා.

    උබ බැන්නේ නැද්ද උන්ට?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සාපේක්ශව ළගදි නේද මචන් අරන් තියෙන්නෙ?ඉගෙනීම් කටයුතු නිසා දෙමව්පියන් අරන්දුන්නෙ නැද්ද නැත්නම් ඔයා තාම ඉස්කෝලෙ යන කෙනෙක්ද බන්?
    මං ඉගෙනගෙන ඉවරවුණේ 2016 බන්.. Lap එකකට දෙන්න තරම් සල්ලි තිබ්බෙ නෑ.. රත්තරන් බඩු උකස් කරලා තමා ගෙදර රෝල ගැහුවේ.. ඕක ත් හෙන ගේමක් ගහල අරන් දුන්නෙ මන් amazon ලංකා ad එකක්‌ දැකල emoney course ඒකට යන්න lap එකක්‌ ඉල්ලපු නිසා.. මාසෙට 30000ක්‌ විතර ගෙදර ඉදන් ගන්න පුළුවන් කිව්වම ගෙදර අය කැමති උනා.. ලැප ගෙනාපු දවසේ රෑ බටන් පෝන් එකෙන් amazon ලංකා කියල search කරාම reviews ටිකක් ආවා උන්ගේ පරම්පරව මතක් කරලා.. ඉතින් course ඒකට ගියේ නෑ 😂
     
    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    මං ඉගෙනගෙන ඉවරවුණේ 2016 බන්.. Lap එකකට දෙන්න තරම් සල්ලි තිබ්බෙ නෑ.. රත්තරන් බඩු උකස් කරලා තමා ගෙදර රෝල ගැහුවේ.. ඕක ත් හෙන ගේමක් ගහල අරන් දුන්නෙ මන් amazon ලංකා ad එකක්‌ දැකල emoney course ඒකට යන්න lap එකක්‌ ඉල්ලපු නිසා.. මාසෙට 30000ක්‌ විතර ගෙදර ඉදන් ගන්න පුළුවන් කිව්වම ගෙදර අය කැමති උනා.. ලැප ගෙනාපු දවසේ රෑ බටන් පෝන් එකෙන් amazon ලංකා කියල search කරාම reviews ටිකක් ආවා උන්ගේ පරම්පරව මතක් කරලා.. ඉතින් course ඒකට ගියේ නෑ 😂
    අම්මටසිරි 😍
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Ubalata mathakada
    Mokakhari Phone ekak thibuna (Lanka Bell wage mathaka) unlimited internet yanna puluwan Bug ekak thibuna
    Passe awrudu 2kwage gihin un eka haduwa
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    2012 අග. මොබිටෙල් ඩොංගල් එකක් ගත්තෙ. ඊට කලින් මගෙ ගාව තිබ්බ lenovo ෆෝන් එකක pc suit එක හරහා හෙන ගේමක් දීලා කම්පියුටරේ ඉන්ටනෙට් කනෙක්ට් කලා, බට් වැඩක් නෑ ස්පීඩ් මදි. හරියට ඉන්ටනෙට් ගත්ත කියල කියන්න පුළුවන් අර ඩොංගල් එක තමා. ඩොංගල් එක තාම තියනවා තාම වැඩ සුපිරියට. 3G හැබැයි
    ඉස්සර sony erricsson pc suit කියලා එකක්තිබ්බා හොඳ speed එකක් තිබ්බා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    උබ lankabell කාරයන්ට කෝල් කරලා බැන්න නම් තමා මේ කතාව ලස්සන වෙන්නෙ..එක්කෝ අවුලක් නෑ මේ ගානත් හොදයි :D
    බැනලා තියෙනවා අපේ ගෙදරට හදන්න ආපු එවුන්ට මම ඒ කාලේ කැරි වැඩක් කරලා

    ඉස්සර අපි අවුරුදක් විතර නුවර හිටියේ එහෙ Siganl නැහැ 072 සිම් හැර අනිත් ඒවා එකක්වත් Lanka Bell Siganl නෑ ඇන්ටෙනා දාලා ගියේ

    මට කට නිසා මගේ මුල්ම පරිගණකය නැති වෙලා තියෙනවා බන් , සිංගර් එකෙන් අරන් දුන්නේ අම්ම ගෙවන්න උන් හදන්න ඇවිල්ලා මම එක්ක රණ්ඩු කළා මම කිව්වා බැහැපන් හුත්තෝ එලියට කියලා. එදා අම්ම පරිගනකය ගිහින් දුන්නා සිංගර් ෂොප් එකට. රෑට හීනෙන් පේනවා pc එක උදේ නැගිටලා pc එක ලගට යන්න හදනකොට එක නෑ පට්ට දුකයි
    Ubalata mathakada
    Mokakhari Phone ekak thibuna (Lanka Bell wage mathaka) unlimited internet yanna puluwan Bug ekak thibuna
    Passe awrudu 2kwage gihin un eka haduwa
    Tigo සිම් වල තිබ්බා ඒ අවුල 2009 කාලේ මම ෆ්‍රී බැලුවා එහෙම EDGE වලින් , ඊට පස්සේ Dialog වල ඔය අවුල තිබ්බ KBB 50 පැය දෙකේ එක දැම්මා ම Unlimited යනවා නවතින්නේ නැතුව පැය දෙකෙන්
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    බැනලා තියෙනවා අපේ ගෙදරට හදන්න ආපු එවුන්ට මම ඒ කාලේ කැරි වැඩක් කරලා

    ඉස්සර අපි අවුරුදක් විතර නුවර හිටියේ එහෙ Siganl නැහැ 072 සිම් හැර අනිත් ඒවා එකක්වත් Lanka Bell Siganl නෑ ඇන්ටෙනා දාලා ගියේ

    මට කට නිසා මගේ මුල්ම පරිගණකය නැති වෙලා තියෙනවා බන් , සිංගර් එකෙන් අරන් දුන්නේ අම්ම ගෙවන්න උන් හදන්න ඇවිල්ලා මම එක්ක රණ්ඩු කළා මම කිව්වා බැහැපන් හුත්තෝ එලියට කියලා. එදා අම්ම පරිගනකය ගිහින් දුන්නා සිංගර් ෂොප් එකට. රෑට හීනෙන් පේනවා pc එක උදේ නැගිටලා pc එක ලගට යන්න හදනකොට එක නෑ පට්ට දුකයි

    Tigo සිම් වල තිබ්බා ඒ අවුල 2009 කාලේ මම ෆ්‍රී බැලුවා එහෙම EDGE වලින් , ඊට පස්සේ Dialog වල ඔය අවුල තිබ්බ KBB 50 පැය දෙකේ එක දැම්මා ම Unlimited යනවා නවතින්නේ නැතුව පැය දෙකෙන්
    Dialog eka bug ekak neme bn Eka kohomath Ehemathama

    Man kiyana eka Suntel or LankaBell
    250 card ekak dammahama. Awrudu dekak yanakan Intrnet yanna puluwan una Unlimited
    ADSL wage seen ekak.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,155
    10,008
    113
    mama mage sony erison eke pc ekata connect karla pc siute eka harha internet awe. issra mobitel eke package ekak tibba 1 hour rs. 50 unlimited. mama download karnna oni dewal kolyaka liyana tiyagannawa. eeta passe mama oka dagena awilla english songs download karnawa.

    2010 vage oya seen eka kare.