මුලින්ම ගෙදරට ඉන්ටනෙට් ගත්ත දවස මතකද??

CaptonNemo

Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    SLT CDMA ekak thibbe
    Megaline ADSL connection ekakata free convert karala dunna 2010/2011 ekale
    5GB entree package eka thibbe 😂
    sindu download karana eka thama vijithaya.com eke echchara thibbeth nehe 😂 thawa site ekak thibba hariyata mathaka nehe
     
    • Love
    Reactions: Sasindu Nimsara

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලොකු අයියගේ දහඩිය, මහන්සිය තමයි ඉතින් සුදු වෝල්ටර් චූටි මල්ලිට උදව් වුනේ..
    2007 හරි 2008 වගේ මතක..👊💚

    පොරට වැඩි වැඩියෙන් හරියන්න ඕන..🙏🙏
    ඒ කාලේ මොනවද තිබ්බ web browser බං ඒ කියන්නේ internet sensations එහෙම
     
    • Love
    Reactions: Sasindu Nimsara

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    මතක නෑ..එච්චර ඈතයි. ඇත්තම කිව්වොත් මට තමා ඉස්සෙල්ලාම ඉන්ටනෙට් ටෙස්ට් කරලා බලන්න දුන්නෙ 89 විතර. ඒකාලෙ කලබලනෙ. ඉතින් ඉන්ටෙනෙට් බිල දාන්න CERN එකේ හිටපු ටිම් බර්නර්ස් මහත්තයා පයින්ම මාසෙකට සැරයක් එනවා අනිත් උන් එන්න බෑ කියන නිසා
    Italian Puppet GIF by Madman Films
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,277
    1
    101,119
    113
    34
    Kalutara
    2009 දෙවෙනි මැසිම ගත්තට පස්සේ ඩයල්අප් මොඩම් එකක් ගැහුවේ ගහලා රුපියල් 250 slt internet card එකක් දාලා ඉන්ටනෙට් ගියේ. අපෝ පට්ට ස්ලෝ. පස්සේ ඒ අවුරුද්දෙම දෙසැම්බර් ගත්ත මොබිටෙල් 3G dongle එකක්. එතකොට ලංකාවට එටිසලාට් ඇවිල්ල තිබ්බෙත් නෑ. හැබැයි mobitel එකෙන් දුන්නේ එටිසලාට් ඩොන්ගල් එකක්. ඒක පාවිච්චි කළා 2013 වෙනකන් adsl ගත්තා 2013දී. 2019 දී හෙනයක් ගහලා adsl router එක පිච්චුනා. ටීවී, ලැප් සේරම පිච්චුනා. පස්සේ 2020දී ගත්තා ෆයිබර් ලයින් එක. තාම වැඩ කරනවා 2009දී ගත්ත මොබිටෙල් ඩොන්ගල් එක.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    2010 විතර. මුලින්ම එස් එල් ටී. දැන් ඩයලොග් ඩොන්ගල් එකක්. මම වැඩ කරන පළාතේ ඩයලොග් ටිකක් හොඳයි. මම ළඟදීම ඒක අයින් කරනවා. උන්ට බැනල කෝල් කරන්නයි හිතන් ඉන්නේ:

    "මොකද්ද ඕයි මේ වැඩේ? යකෝ මේ රටේ තමන්ගේ පාඩුවේ වැලක් බලන්නවත් නිදහසක් නැහැනේ, තොපි සමහර ඒවා බ්ලොක් කරලනේ බල්ලෝ? මට ඕනේ නැහැ මේ මගුල! තොපිම පුකේ ගහගනියව් මේ ඩොන්ගල් එක!"
     
    • Haha
    Reactions: Asmodeus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    2000-2001 වගේ. ඩයල් අප් මොඩම් එකෙන් කනෙක්ට් වෙනකොට එන සද්දෙ මතක් වෙනකොට ඉස්සර කාලේ මතක් වෙනවා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,869
    18,720
    113
    2011 ඩයලොග් 3G Dongle

    ගේමක් ගහල ඩොන්ගලේ ලොක් කඩල එටිසලාට් ඩේට කාඩ් දාන් ඉන්ට්නෙට් ආවෙ. ඒක ලාබයි..

    පස්සෙ මොබිටෙල් postaid එකක් ගත්ත.. game බාල dvd ගහල තැපෑලෙන් වික්ක එක්ක 😅
     
    • Love
    Reactions: Sasindu Nimsara

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    2011 SLT broadband connection එකක් ගත්තෙ. ගත්ත දවසෙම යාලුවෙක් එක්ක කවුද ගෑණියෙක් ෆෝන් එකකින් සෙක්ස් කුණුහරුප කියන යූටියුබ් රෙකෝඩින් එකක් ඇහුවා මතකයි. ඊට ටික දවසකට පස්සේ අයියා සුද්දියෙක් පුක එලිය දාගෙන ඉන්න එකක් බලලා අම්මට මාට්ටුවුනා.
     
    • Haha
    Reactions: Sasindu Nimsara