මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද? __Updating___

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    නියමයි මම හොයහොය හිටියේ ගිටාර් ඉගන ගන්න විදිහක්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචෝ +16
    මාත් මේ මේ දවස්වල ඉගෙන ගන්න උත්සාහයක් ගන්න ගමන් ඉන්නේ.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,396
    16,070
    113
    Colombo
    මමත් ආසයි මචන් ගිටාර් ප්ලේ කරන්න . මට කී බෝර්ඩ් නම් ගහන්න පුළුවන් . මුලින් පුරුදු වෙන්නත් එක්ක ගන්න හොඳ බොක්ස් ගිටාර් එකක් ගන්නේ කොහෙන්ද ?
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    උඹ මේ කරපු කැප කිරීම රෙප් වලින් මනින්න බෑ බන්. ගොඩක් පින් බන් මේ කරන උදව්වට. දිගටම කරපන්. ජය!.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උඹ මේ කරපු කැප කිරීම රෙප් වලින් මනින්න බෑ බන්. ගොඩක් පින් බන් මේ කරන උදව්වට. දිගටම කරපන්. ජය!.

    :yes:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,396
    16,070
    113
    Colombo
    මචො මට කී බොර්ඩ් නම් ප්ලේ කරන්න පුලුවන්...එත් මම ගොඩක් ආසයි ගිටාර් ප්ලේ කරන්න. බොක්ස් ගිටාර් එකක් ගන්න පුලුවන්. හෙල්ප් කරන්න පුලුවන් නේද මචන්...උඹට ගොඩක් පින් මචො...rep+

    You cannot give Reputation to the same post twice.
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මාත් මචන් 20ක් දීලා යමහා එකක් ගත්තා.. මටත් වුනේ ඕකමයි අන්න ගෙදර ලස්සනට පැත්තක අරන් තියලා තියෙනවා අනේ ප්ලිස් බන් ලෙසන් ටික පිම් කරපන්කො... වැඩේ ගොඩ ගියොත් අම්මපා හොයන් ඇවිත් සළකනවා.. ඔපිස් වැඩත් එක්ක ක්ලාස් යනඑක හීනයක් සහෝදරයා... ඒකයි...:yes::yes::yes:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,396
    16,070
    113
    Colombo
    මාත් මචන් 20ක් දීලා යමහා එකක් ගත්තා.. මටත් වුනේ ඕකමයි අන්න ගෙදර ලස්සනට පැත්තක අරන් තියලා තියෙනවා අනේ ප්ලිස් බන් ලෙසන් ටික පිම් කරපන්කො... වැඩේ ගොඩ ගියොත් අම්මපා හොයන් ඇවිත් සළකනවා.. ඔපිස් වැඩත් එක්ක ක්ලාස් යනඑක හීනයක් සහෝදරයා... ඒකයි...:yes::yes::yes:

    :yes::yes::yes::D
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ස.රි.ග.ම බම්ප්.
    (පාඩම්ටික තාම තියෙනවා නම් මටත් පීඑම් කරන්ඩෝ...)