New lesson___05
මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද?
[FONT="]7th CHORDS[/FONT]
[FONT="]මේ ආකරයට මූලික [/FONT]7 th CHORDS 12 [FONT="]ක් හදුන්වා දිය හැක[/FONT][FONT="]..[/FONT][FONT="]මෙම [/FONT]7th Chord 12 [FONT="]ටම[/FONT][FONT="]( [/FONT]#, b) [FONT="]ඇතුළුව[/FONT][FONT="]) [/FONT][FONT="]නියමිත ස්වරයන් පහත වගුවෙන් බලා ගත හැක[/FONT][FONT="]..
[/FONT]





[FONT="]හොදයි එහෙනම් මම මෙතෙක් දුරට [/FONT]lesson [FONT="]කරගෙන ආව ආකාරයටම ඔයලත් [/FONT]practice [FONT="]කලානම් දැන් ඔයලට [/FONT]major minor & 7thchors [FONT="]වර්ග [/FONT]3[FONT="] ම.. වාදනය කිරිමට යම් තරමකින් හො හැකියවක් ලැබී තිබිය යුතුයී..ඒ වගෙම මම [/FONT]major chords change [FONT="]කරන්න [/FONT]practice [FONT="]කරන්න [/FONT]ex. [FONT="]එකක් කියලා දුන්නා . ඒ විදීයට කලානම් දැන් [/FONT]major chords change [FONT="]එකත් පුලුවන් වෙන්න ඕන..[/FONT]
[FONT="]දැන් අපි [/FONT]major , minor & 7 th chord 3[FONT="]න් වර්ගයම ඉගෙන ගෙන තිබෙන නිසා.. මේ අකාරයට [/FONT]chord change [FONT="]කරන්න [/FONT]practice [FONT="]කරමු...[/FONT]
[FONT="]මුලින්ම[/FONT]C [FONT="]එක[/FONT][FONT="]නිවැරදිව[/FONT][FONT="]අල්ලා[/FONT][FONT="]විනාඩ්[/FONT]3[FONT="]ක්[/FONT][FONT="]පමන[/FONT][FONT="]වදනය[/FONT][FONT="]කරන්න[/FONT][FONT="]. [/FONT][FONT="]ප්[/FONT][FONT="][/FONT][FONT="]රථමයෙන්[/FONT][FONT="]වාදනය[/FONT][FONT="]සදහා[/FONT]3/4[FONT="]රීද්මය[/FONT][FONT="]යොදා[/FONT][FONT="]ගැනිම[/FONT][FONT="]සුදුසුයි[/FONT][FONT="]. [/FONT][FONT="]දෙවනුව[/FONT]F [FONT="]වාදනය[/FONT][FONT="]කරන්න[/FONT][FONT="]..[/FONT][FONT="]ඊට[/FONT][FONT="]පසු[/FONT]G7th [FONT="]එකට[/FONT][FONT="]මරු[/FONT][FONT="]කරන්න[/FONT][FONT="]. [/FONT][FONT="]ඊට[/FONT][FONT="]පසු[/FONT][FONT="] Am[/FONT][FONT="]එකට[/FONT][FONT="]මරු[/FONT][FONT="]කරන්න[/FONT][FONT="]….[/FONT][FONT="]එහෙම[/FONT][FONT="]එහෙම[/FONT]chords 4 change [FONT="]කර[/FONT][FONT="]කර[/FONT][FONT="]දීගටම[/FONT][FONT="]පුහුනු[/FONT][FONT="]වන්න[/FONT][FONT="].. [/FONT]3/4 Beat [FONT="]එකෙන්ම[/FONT][FONT="]...[/FONT][FONT="]ඊට[/FONT][FONT="]පසු[/FONT]D G , A7th & Bm [FONT="]ඊට[/FONT][FONT="]පසු[/FONT]E ,A, B7th &C#m [FONT="]ඊට[/FONT][FONT="]පසු[/FONT]F ,Bb, C7th & Dm [FONT="]ඊට[/FONT][FONT="]පසු[/FONT]G ,C,D7th &Em [FONT="]ඊට[/FONT][FONT="]පසු[/FONT]A ,D, E7th&F#m [FONT="]ඊට[/FONT][FONT="]පසු[/FONT]B , E ,F#7th & Abm [FONT="]ඔහෝම[/FONT][FONT="]පුහුනු[/FONT][FONT="]වන්න[/FONT][FONT="].. [/FONT][FONT="]මෙම[/FONT][FONT="]මාරුව[/FONT][FONT="]ඉතාමත්[/FONT][FONT="]අඩු[/FONT][FONT="]කාල[/FONT][FONT="]අන්තරයකදි[/FONT][FONT="]කලහැකි[/FONT][FONT="]වන[/FONT][FONT="]සේ[/FONT][FONT="]පුහුණු[/FONT][FONT="]විය[/FONT][FONT="]යුතුය[/FONT][FONT="].. [/FONT][FONT="]මෙය[/FONT][FONT="]ඉවසිමෙන්[/FONT][FONT="]යුතුව[/FONT][FONT="]බොහෝ[/FONT][FONT="]කාලයක්[/FONT][FONT="]තිස්සේ[/FONT][FONT="]කැපවිමෙන්[/FONT][FONT="]කළ[/FONT][FONT="]යුතු[/FONT][FONT="]කර්යයකි[/FONT][FONT="]. [/FONT]
[FONT="]මම මෙම ආකාරයට [/FONT]chords change [FONT="]කරන්න කියලා දෙන්නෙ..බොහෙමයක් ගීත සදහා [/FONT]chords [FONT="]මාරූ වෙන්නෙ මෙම ආකරයට නිසයි..මෙම ආකරයට ඉක්මනින් [/FONT]change [FONT="]කරමින් රීද්මයද එම ආකරයටම පවත්වා ගත හැකිනම්..ගීත වාදනය ඒ තරම් අසීරු දෙයක් නොවනු ඇත..( [/FONT]chords book [FONT="]බලාගෙන..)ඉදීරි [/FONT]lesson [FONT="]වලදී මම ගීත වාදනය ගැන කියන්න[/FONT][FONT="]ම්[/FONT][FONT="]..[/FONT]


[FONT="]මම ඉගැන්වීමට බලාපොරොත්තු වු පාඩම් වලින් ප්රධාන කොටස් කිහිපයෙන් අඩක් මම දැන් අවසන කර ඇත[/FONT][FONT="].[/FONT][FONT="]මගේ උත්සහය ගීටාර් වාදනය පිලිබදව කිසිම දැනීමක් නැතී අයට ගීටාර් වාදනය පිලිබදව සරල දැනීමක් ලබා දීමටයි[/FONT], BOX guitar [FONT="]රයෙන් සරලව ගීතයක් වාදනය කිරීමෙ හැකියවක් ලබා දීමටයී[/FONT][FONT="]. [/FONT][FONT="]මගේ මෙම [/FONT]Thread [FONT="]එකෙන් කවුරු හො කෙනෙක් ට ප්රයොජනයක් උනානම් ඒය මගේ සතුටයී[/FONT][FONT="]..
[/FONT]



_____________[FONT="]මතු සම්භන්ධයි[/FONT]__________________
Last edited: