මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද? __Updating___

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    NEW LESSON - 4

    [FONT=&quot]හොදයි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]එහෙනම් අපි අයෙත් පටන් ගමු[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මම [/FONT]MAJOR CHORDS [FONT=&quot]ටික බොහොම පැහැදිලිව කියල දුන්නා [/FONT]lesson 3 [FONT=&quot]එකෙන්[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]වැඩක් උනා කියලා හිතන අය මට [/FONT]comment [FONT=&quot]කරන්න ඒ වගේම අපැහැදිලි තැන් තියෙනවානම් අහන්න මම කියලා දෙන්නම්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කියල දෙන ඒවා හොදින් [/FONT]practice [FONT=&quot]කරන්න වෙනවා[/FONT][FONT=&quot]. [/FONT]Music [FONT=&quot]වගෙ දෙකදී [/FONT]practice [FONT=&quot]එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නෙ[/FONT][FONT=&quot]...:D[/FONT]
    1f293a556312880f41bd6fb24cbcc9ae.jpg

    [FONT=&quot]අපි අද [/FONT]MINOR CHORD [FONT=&quot]ඉගෙන ගනිමු[/FONT][FONT=&quot].[/FONT] :nerd:
    [FONT=&quot]ප්‍රධාන [/FONT]minor chord 7[FONT=&quot] පහතින් දක්වා ඇත[/FONT][FONT=&quot]..[/FONT]


    aa083979d41e5451b4b40ac140b2d4ee.jpg

    [FONT=&quot]මේ අකාරයට මුලික [/FONT]minor chord 7[FONT=&quot]ක් හදුන්වා දිය හැක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ හැම [/FONT]minor chord [FONT=&quot]එකකටම නියමිත ස්වර පහත [/FONT]chart [FONT=&quot]එකෙන් බලාගන්න පුලුවන්[/FONT][FONT=&quot].. [/FONT]Minor chord [FONT=&quot]එකක් සදහා සෑම අවස්ථාවකමදීම සිදුවිය යුත්තේ සංගීත භණ්ඩයෙන් අදාල [/FONT]note 3 [FONT=&quot]වාදනය වීමයී[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පහත වගුව බලන්න[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]NOTE CHART OF MINOR CHORDS:nerd:[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    ebc1a6a11c71f03fb674685fe922ff55.jpg

    :angry::angry:[FONT=&quot]______________[/FONT][FONT=&quot]මතු සම්භන්ධයි[/FONT][FONT=&quot]_______________:angry::angry:[/FONT]
    [FONT=&quot][/FONT]
     
    • Like
    Reactions: shenoxxx

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගෙ ලගත් ගිටාර එක්ක තියෙනවා ඒත් ගහන්න දන්නෙ පොලොවෙ විතරයි:baffled:
    නියම පෝස්ට් එක මචන්
    බොහෝම ස්තුතී:yes:
    rep+ජයවේවා
    11.gif
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගෙ ලගත් ගිටාර එක්ක තියෙනවා ඒත් ගහන්න දන්නෙ පොලොවෙ විතරයි:baffled:
    නියම පෝස්ට් එක මචන්
    බොහෝම ස්තුතී:yes:
    rep+ජයවේවා
    11.gif


    :rofl::rofl:පොලවේ ගහන්න ඒපා බං...පොලව පැලෙයි..
    ටිකක් ඕක පහුරු ගන්න..ඉගෙන ගනින්කො....
    :rofl::rofl:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    New lesson___05

    මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද?:D
    22d2c344edd764427f5ed3d614358229.jpg

    [FONT=&quot]7th CHORDS[/FONT]
    a7069b3f7ef94496e4358560394d352e.jpg

    [FONT=&quot]මේ ආකරයට මූලික [/FONT]7 th CHORDS 12 [FONT=&quot]ක් හදුන්වා දිය හැක[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මෙම [/FONT]7th Chord 12 [FONT=&quot]ටම[/FONT][FONT=&quot]( [/FONT]#, b) [FONT=&quot]ඇතුළුව[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]නියමිත ස්වරයන් පහත වගුවෙන් බලා ගත හැක[/FONT][FONT=&quot]..:angry:[/FONT]
    d3c24371012b27c8b0f095ac516a3bb9.jpg

    :D:angry::D:angry::D:angry:


    [FONT=&quot]හොදයි එහෙනම් මම මෙතෙක් දුරට [/FONT]lesson [FONT=&quot]කරගෙන ආව ආකාරයටම ඔයලත් [/FONT]practice [FONT=&quot]කලානම් දැන් ඔයලට [/FONT]major minor & 7thchors [FONT=&quot]වර්ග [/FONT]3[FONT=&quot] ම.. වාදනය කිරිමට යම් තරමකින් හො හැකියවක් ලැබී තිබිය යුතුයී..ඒ වගෙම මම [/FONT]major chords change [FONT=&quot]කරන්න [/FONT]practice [FONT=&quot]කරන්න [/FONT]ex. [FONT=&quot]එකක් කියලා දුන්නා . ඒ විදීයට කලානම් දැන් [/FONT]major chords change [FONT=&quot]එකත් පුලුවන් වෙන්න ඕන..[/FONT]
    [FONT=&quot]දැන් අපි [/FONT]major , minor & 7 th chord 3[FONT=&quot]න් වර්ගයම ඉගෙන ගෙන තිබෙන නිසා.. මේ අකාරයට [/FONT]chord change [FONT=&quot]කරන්න [/FONT]practice [FONT=&quot]කරමු...[/FONT]

    [FONT=&quot]මුලින්ම[/FONT]C [FONT=&quot]එක[/FONT][FONT=&quot]නිවැරදිව[/FONT][FONT=&quot]අල්ලා[/FONT][FONT=&quot]විනාඩ්[/FONT]3[FONT=&quot]ක්[/FONT][FONT=&quot]පමන[/FONT][FONT=&quot]වදනය[/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රථමයෙන්[/FONT][FONT=&quot]වාදනය[/FONT][FONT=&quot]සදහා[/FONT]3/4[FONT=&quot]රීද්මය[/FONT][FONT=&quot]යොදා[/FONT][FONT=&quot]ගැනිම[/FONT][FONT=&quot]සුදුසුයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දෙවනුව[/FONT]F [FONT=&quot]වාදනය[/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]ඊට[/FONT][FONT=&quot]පසු[/FONT]G7th [FONT=&quot]එකට[/FONT][FONT=&quot]මරු[/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඊට[/FONT][FONT=&quot]පසු[/FONT][FONT=&quot] Am[/FONT][FONT=&quot]එකට[/FONT][FONT=&quot]මරු[/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]….[/FONT][FONT=&quot]එහෙම[/FONT][FONT=&quot]එහෙම[/FONT]chords 4 change [FONT=&quot]කර[/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot]දීගටම[/FONT][FONT=&quot]පුහුනු[/FONT][FONT=&quot]වන්න[/FONT][FONT=&quot].. [/FONT]3/4 Beat [FONT=&quot]එකෙන්ම[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]ඊට[/FONT][FONT=&quot]පසු[/FONT]D G , A7th & Bm [FONT=&quot]ඊට[/FONT][FONT=&quot]පසු[/FONT]E ,A, B7th &C#m [FONT=&quot]ඊට[/FONT][FONT=&quot]පසු[/FONT]F ,Bb, C7th & Dm [FONT=&quot]ඊට[/FONT][FONT=&quot]පසු[/FONT]G ,C,D7th &Em [FONT=&quot]ඊට[/FONT][FONT=&quot]පසු[/FONT]A ,D, E7th&F#m [FONT=&quot]ඊට[/FONT][FONT=&quot]පසු[/FONT]B , E ,F#7th & Abm [FONT=&quot]ඔහෝම[/FONT][FONT=&quot]පුහුනු[/FONT][FONT=&quot]වන්න[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මෙම[/FONT][FONT=&quot]මාරුව[/FONT][FONT=&quot]ඉතාමත්[/FONT][FONT=&quot]අඩු[/FONT][FONT=&quot]කාල[/FONT][FONT=&quot]අන්තරයකදි[/FONT][FONT=&quot]කලහැකි[/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot]සේ[/FONT][FONT=&quot]පුහුණු[/FONT][FONT=&quot]විය[/FONT][FONT=&quot]යුතුය[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මෙය[/FONT][FONT=&quot]ඉවසිමෙන්[/FONT][FONT=&quot]යුතුව[/FONT][FONT=&quot]බොහෝ[/FONT][FONT=&quot]කාලයක්[/FONT][FONT=&quot]තිස්සේ[/FONT][FONT=&quot]කැපවිමෙන්[/FONT][FONT=&quot]කළ[/FONT][FONT=&quot]යුතු[/FONT][FONT=&quot]කර්යයකි[/FONT][FONT=&quot]. [/FONT]

    [FONT=&quot]මම මෙම ආකාරයට [/FONT]chords change [FONT=&quot]කරන්න කියලා දෙන්නෙ..බොහෙමයක් ගීත සදහා [/FONT]chords [FONT=&quot]මාරූ වෙන්නෙ මෙම ආකරයට නිසයි..මෙම ආකරයට ඉක්මනින් [/FONT]change [FONT=&quot]කරමින් රීද්මයද එම ආකරයටම පවත්වා ගත හැකිනම්..ගීත වාදනය ඒ තරම් අසීරු දෙයක් නොවනු ඇත..( [/FONT]chords book [FONT=&quot]බලාගෙන..)ඉදීරි [/FONT]lesson [FONT=&quot]වලදී මම ගීත වාදනය ගැන කියන්න[/FONT][FONT=&quot]ම්[/FONT][FONT=&quot]..[/FONT]
    :angry::D:angry:
    [FONT=&quot]මම ඉගැන්වීමට බලාපොරොත්තු වු පාඩම් වලින් ප්‍රධාන කොටස් කිහිපයෙන් අඩක් මම දැන් අවසන කර ඇත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මගේ උත්සහය ගීටාර් වාදනය පිලිබදව කිසිම දැනීමක් නැතී අයට ගීටාර් වාදනය පිලිබදව සරල දැනීමක් ලබා දීමටයි[/FONT], BOX guitar [FONT=&quot]රයෙන් සරලව ගීතයක් වාදනය කිරීමෙ හැකියවක් ලබා දීමටයී[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මගේ මෙම [/FONT]Thread [FONT=&quot]එකෙන් කවුරු හො කෙනෙක් ට ප්‍රයොජනයක් උනානම් ඒය මගේ සතුටයී[/FONT][FONT=&quot]..:angry:[/FONT]
    fa25da0d430572b782656fe802589b5d.bmp



    :angry::angry::angry::angry:
    6023f5e5bacafa4717d810ebc458fdfa.jpg

    _____________[FONT=&quot]මතු සම්භන්ධයි[/FONT]__________________
     
    Last edited:
    • Like
    Reactions: creativeN