@shenat කියන්නේ පට්ටම ජෙලස් පොරක් මේකේ ඉන්න

------ Post added on Nov 18, 2023 at 5:11 PM
උඹේ Mac ටික දැකලා උගේ පපුව ගහලා ගිහින් යකෝ ඉරිසියාව පැලෙනවා
------ Post added on Nov 18, 2023 at 5:11 PM

මදැ ඉදලා ඉදලා වලියක් දාගෙන තියෙන්නෙ දඩාර පොන්නයෙක් එක්ක. 