අපරාදෙ කියන්න බැහැ ලස්සන ටැග් ටික..
මේ ටැග් දාපු සහෝදරයෝ ටික වැස්ස වෙලාවට එළියට එහෙම බහින්න එපා...
කරුමෙටවත් හෙන වදියි...
එහෙම වුනත් අපිටම තමයි මල වදේ දවස් ගණන් මළගෙවල් වල නිදිමරන්න වෙන්නෙ..

බොරලැස්ගමුව වැවේ හංස බෝට්ටු එහෙම පදින්න එපා..කරුමෙටවත් පෙරලෙන්න බලයි...

okaa dan dawas deka thunakata kalin awaa ne.. math ekka chat ekakuth damma...
උබ එක්ක? ඒ කොහෙද බං?
ඔව් ඔව් මු මොහොමඩ් ෆායිස් ලෙබ්බේ ගයන් දැන් අලුත් නම..කොන කපලා තියන්නේ..පල්ලියක් දැක්කහම දෙකට නැමෙනවලු![]()
ඔවු මචං ඕකගේ කොන කපුවලු ලගදි![]()
බොරලැස්ගමුව වැවේ හංස බෝට්ටු එහෙම පදින්න එපා..කරුමෙටවත් පෙරලෙන්න බලයි...![]()

ඔව් ඔව් මු මොහොමඩ් ෆායිස් ලෙබ්බේ ගයන් දැන් අලුත් නම..කොන කපලා තියන්නේ..පල්ලියක් දැක්කහම දෙකට නැමෙනවලු![]()

මොකෝ බං පරණ ත්රේඩ් අප් කරන්නෙ.. ඌ ජොබක් කරන නිසා එළකිරි එන්න වෙන්නෑ කියල මට මතකයි කවුදෝ එකෙක් කිව්වා.. හැබැයි ඌ වෙන Forum එකක ඉන්නවලු..

මොකෝ බං පරණ ත්රේඩ් අප් කරන්නෙ.. ඌ ජොබක් කරන නිසා එළකිරි එන්න වෙන්නෑ කියල මට මතකයි කවුදෝ එකෙක් කිව්වා.. හැබැයි ඌ වෙන Forum එකක ඉන්නවලු..