ඔය වගේ මිනිස්සු කොට්ටාශයක් එක්ක ජීවත් වෙන්න ආසයි. අවුරුද්දක කාලයකට වගේ උනත් කමක් නෑ

ඔය වගේ එක එක රටවල එක එක සංස්කෘති වල මිනිස්සුන්ට හිතාගන්න බැරි හැකියා ලැබිල තියෙනව
ඒ සේරම විනාශ වීගෙන යනව 
අයි හැමදාටම කැමති නැද්ද. එලියෙම් පේන දේට වඩා ඒ මිනිස්සුත් ආසයි ළමයි එක්ක ගොඩ බිමට යන්න රහත් උන අය නෙමේ ඉන්නේ. ඔය මිනිස්සුන්ට ඇත ඇරපු දුපතක් හරි ජිවත් වෙන්න නොදෙන එක 100% වැරදි වැඩක්
btw tfs +


ඔව් හැමදේම සංකීර්ණ වෙනවා මිසක්ක, සරල වෙන්නේ නෑනේ බන්.වෙලාවකට හිතෙනවා, මේ ඔක්කොම අතහැරලා ඈත පළාතකට ගිහින් තනියෙම්ම ජීවත් වෙන්න.
![]()
sea gypsies miyanmar කියල search කරල බලපං. උන් 2004 ආව සුනාමිය කලිං එනව කියල දැනගත්ත. ගූගල් පාරක් දාල බලන්න![]()
TFS ++
මෙහෙම මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා කියල දන්නේත් අද ..... මිනිස්සුන්ගේ අවශ්‍යතා සීමිත වෙන තරමට සන්තෝසයෙන් ඉන්නවා.
ස්තුතියි.
thanks for sharing mcn
+++
TFS !
tfs+12
![]()
TFS
+
Nice one Rep++