මුහුදු අහිකුණ්ටකයෝ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    15.gif


    හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය වගේ මිනිස්සු කොට්ටාශයක් එක්ක ජීවත් වෙන්න ආසයි. අවුරුද්දක කාලයකට වගේ උනත් කමක් නෑ

    :yes:
    ලෝකෙ හැම රටකම වගේ එක සමානව තියෙන වටපිටාවක හැදිල මේ වගේ ලෝකෙන් හුදකලා වෙච්චි අලුත්ම සංස්කෘතියක මිනිස්සු එක්ක ජීවත් වුනාම ජීවිතේට හිතපු නැති දේවල් හිතෙනව ඇති :) ඔය වගේ එක එක රටවල එක එක සංස්කෘති වල මිනිස්සුන්ට හිතාගන්න බැරි හැකියා ලැබිල තියෙනව :yes: ඒ සේරම විනාශ වීගෙන යනව :(


    අයි හැමදාටම කැමති නැද්ද. එලියෙම් පේන දේට වඩා ඒ මිනිස්සුත් ආසයි ළමයි එක්ක ගොඩ බිමට යන්න රහත් උන අය නෙමේ ඉන්නේ. ඔය මිනිස්සුන්ට ඇත ඇරපු දුපතක් හරි ජිවත් වෙන්න නොදෙන එක 100% වැරදි වැඩක්

    btw tfs +

    :yes:
    මානව හිමිකම් කිය කිය බලෙං මිනිස්සුන්ව නූතන සංස්කෘතියට හුරුකොරෝනව :sorry: :(
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ඔව් හැමදේම සංකීර්ණ වෙනවා මිසක්ක, සරල වෙන්නේ නෑනේ බන්. :(:(වෙලාවකට හිතෙනවා, මේ ඔක්කොම අතහැරලා ඈත පළාතකට ගිහින් තනියෙම්ම ජීවත් වෙන්න.:love:


    එකනම් ඇත්ත බන්. ඇන් එත් පරක්කු වැඩි අපි නම්
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    sea gypsies miyanmar කියල search කරල බලපං. උන් 2004 ආව සුනාමිය කලිං එනව කියල දැනගත්ත. ගූගල් පාරක් දාල බලන්න :yes:


    ඔව් මාත් බැලුවා, මරු කතාව බන්
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    මෙහෙම මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා කියල දන්නේත් අද ..... මිනිස්සුන්ගේ අවශ්‍යතා සීමිත වෙන තරමට සන්තෝසයෙන් ඉන්නවා.
    ස්තුතියි.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com


    මෙහෙම මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා කියල දන්නේත් අද ..... මිනිස්සුන්ගේ අවශ්‍යතා සීමිත වෙන තරමට සන්තෝසයෙන් ඉන්නවා.
    ස්තුතියි.


    thanks for sharing mcn
    +++

    :love: TFS ! :love:




    Nice one Rep++

    හැමොමට පිං මෙ පොසොන් පොය දවසේ!