මුළු ඇගම රිදෙනව බං මැරෙන්න වගේ නිකං

AnuradhaRa

Well-known member
  • උදේ 9ට පිටත් වුණේ ගෙදර ආවෙ 11.30 ට
    එනව යනව යනව එනව
    සතොසෙ ගියා
    තව කඩවල් දෙක තුනක ගියා
    ගෑස් එක ගෙනාව
    බෙහෙත් ගෙනාව

    උදේ ප්‍රෙශර් පෙත්ත බොන්න බැරි වුණා
    ගෙදර ඇවිත් බොහොම අමාරුවෙන් නාගත්ත


    ඒ මදිවට පූසවත් ආයෙ අරන් ගියා, බෙහෙත් ගන්න
    ඌට උණ බං මට අල්ලනකොට තේරෙනව


    අර ඇන්ටිබයොටික් තඩි පෙත්තනං දෙන්න විදියක් නෑ
    අදත් ගෙනිහින් ඇන්ටිබයොටික් එකටයි උණටයි බෙහෙත් විදගෙන ආව

    ඒ ඩොක්ටර් ඉතිං සාමාන්‍ය ගණක් ගන්නෙ. අනික මෙයා නෝමල් පූසෙක්නෙ

    තව බල්ලට දැං වැලක් ගෙනාව
    දැං වැල ගෙනාවෙ ගැටගහල තියාගන්න නෙමේ. නාවනකොට අල්ලල තියාගන්නයි. ගෙදර එන මිනිස්සු මූව බදිනකං ඇතුලට එන්නෙ නෑ. ඒ වගේ හදිසි අවස්ථාවලදි පාවිච්චි කරන්න දම්වැලක් ඕන
    අනික මෙයා රෑටත් ගේ අස්සෙ දාගෙන අපි බුදියන්නෙ
    එලියෙ සද්දයක් ආවොත් මෙයා ගේ ඇතුලෙ බුරනව අපිව ඇදවල් වලින් උඩට විසිවෙන්නම, මල පයිනව ඒ වෙලාවට අපිට 😅

    පූස බෙහෙත් ටික අතින් පිහාගන්න නිසා ඌට දාන්න ගොට්ටකුත් ගෙනාව
    මං අර උඹලට කලිනුත් කිව්වෙ අතට කෙල ගාල අතින් ඔලුව පිහාගන්නව කියල
    උන්ට ඇගේ පිහාගන්න බැරි තැනක් නෑ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,168
    27,828
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එල එල..
    අනුරය්යා ඇවිත් බෙහෙත් වල ගණන් එහෙම අඩු කරාම තව ලේසි වෙයි ඔයාට
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බල්ලට දැං වැලක් ගෙනාව
    Cat Wow GIF
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    නයි අරින්නෙ නැතුව හිටපන් බන්. :lol: :lol:

    අම්මගෙ පෙන්ශන් එකට ඇරල වගේ හොද එකෙන්. :lol:
     
    • Haha
    Reactions: Aldren

    AnuradhaRa

    Well-known member
  • අව්ව සැරයි ඒකයි
    දැං ටිකක් හොදයි
    පැනඩෝලුත් බිව්වනෙ
    උදේ ප්‍රෙශර් පෙත්තත් බොන්න බැරි වුණා

    අඩේ දැං පොඩ්ඩකට ඉස්සෙල්ල සීනි බැස්සනෙ කලන්තෙ වෙන ගාණට
    ටක් ගාල බත් එක කෑව. අම්ම තමා අත හෝදන්න වතුර එකත් ගෙනත් දුන්නෙ.
    කෙලින් හිට ගන්න බෑ. බිස්කට් හතරකුත් කෑව
    ඔහොමම ඇලවෙලා හිටිය. පැය කාලකින් විතර හරි ගියා... :sorry:

    ඒ මදිවට නංගිව බල්ලෙක් හපල :(
     
    • Like
    Reactions: dilshanniranga

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    දැං ටිකක් හොදයි
    පැනඩෝලුත් බිව්වනෙ
    උදේ ප්‍රෙශර් පෙත්තත් බොන්න බැරි වුණා

    අඩේ දැං පොඩ්ඩකට ඉස්සෙල්ල සීනි බැස්සනෙ කලන්තෙ වෙන ගාණට
    ටක් ගාල බත් එක කෑව. අම්ම තමා අත හෝදන්න වතුර එකත් ගෙනත් දුන්නෙ.
    කෙලින් හිට ගන්න බෑ. බිස්කට් හතරකුත් කෑව
    ඔහොමම ඇලවෙලා හිටිය. පැය කාලකින් විතර හරි ගියා... :sorry:

    ඒ මදිවට නංගිව බල්ලෙක් හපල :(
    අතේ ගහල කැරි ටික තුවාලෙට දාපන්
     
    • Haha
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • තියෙන දං වැල කැඩිල බං

    කිරි තේ බොන්න milk powder ගෙනාවද ?
    ගෙනාව ගෙනාව
    පැලවත්ත පැකට් දෙකක් ගෙනාව :cool:

    අතේ ගහල කැරි ටික තුවාලෙට දාපන්
    මනුස්සයෙක් වෙයං බං

    ඔය මෝඩ ගතිය අත ඇරල
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    අනුරාධ මනුස්සයෙක් වෙන්න බෑ තියෙන කරදර එක්ක බලද්දි. Elakiri එක මුගේ diary එකද කොහෙද.. 😂😂
     
    • Haha
    Reactions: AnuradhaRa