මුළු ඇගම රිදෙනව බං මැරෙන්න වගේ නිකං

priyade

Well-known member
  • Dec 2, 2017
    10,599
    6,172
    113
    ඒ මදිවට නංගිව බල්ලෙක් හපල :angry:
    දැං ටිකක් හොදයි
    පැනඩෝලුත් බිව්වනෙ
    උදේ ප්‍රෙශර් පෙත්තත් බොන්න බැරි වුණා

    අඩේ දැං පොඩ්ඩකට ඉස්සෙල්ල සීනි බැස්සනෙ කලන්තෙ වෙන ගාණට
    ටක් ගාල බත් එක කෑව. අම්ම තමා අත හෝදන්න වතුර එකත් ගෙනත් දුන්නෙ.
    කෙලින් හිට ගන්න බෑ. බිස්කට් හතරකුත් කෑව
    ඔහොමම ඇලවෙලා හිටිය. පැය කාලකින් විතර හරි ගියා... :sorry:

    ඒ මදිවට නංගිව බල්ලෙක් හපල :(
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එයාලට බනින්න එපා
    එයාල නිසා මනසට ලොකු සහනයක් සැනසීමක් දැනෙනව අපිට
    :yes:💯❤️

    Love And Hip Hop Kiss GIF by VH1
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    දැන් උඹ ඔහොම ගෙදරට වෙලා ඉන්න කොට අහල පහල අය අහන්නෙ නැත්ද ජොබ් එකකකට යන්නේ නැත්ද කියල?

    අපි වීක් එකක් නිවාඩුවක් දාල ගෙදර හිටියත් ගෙදර ලග එවුන් අහනව ජොබ් එකෙන් අස් කරාද කියල


    උදේ 9ට පිටත් වුණේ ගෙදර ආවෙ 11.30 ට
    එනව යනව යනව එනව
    සතොසෙ ගියා
    තව කඩවල් දෙක තුනක ගියා
    ගෑස් එක ගෙනාව
    බෙහෙත් ගෙනාව

    උදේ ප්‍රෙශර් පෙත්ත බොන්න බැරි වුණා
    ගෙදර ඇවිත් බොහොම අමාරුවෙන් නාගත්ත


    ඒ මදිවට පූසවත් ආයෙ අරන් ගියා, බෙහෙත් ගන්න
    ඌට උණ බං මට අල්ලනකොට තේරෙනව


    අර ඇන්ටිබයොටික් තඩි පෙත්තනං දෙන්න විදියක් නෑ
    අදත් ගෙනිහින් ඇන්ටිබයොටික් එකටයි උණටයි බෙහෙත් විදගෙන ආව

    ඒ ඩොක්ටර් ඉතිං සාමාන්‍ය ගණක් ගන්නෙ. අනික මෙයා නෝමල් පූසෙක්නෙ

    තව බල්ලට දැං වැලක් ගෙනාව
    දැං වැල ගෙනාවෙ ගැටගහල තියාගන්න නෙමේ. නාවනකොට අල්ලල තියාගන්නයි. ගෙදර එන මිනිස්සු මූව බදිනකං ඇතුලට එන්නෙ නෑ. ඒ වගේ හදිසි අවස්ථාවලදි පාවිච්චි කරන්න දම්වැලක් ඕන
    අනික මෙයා රෑටත් ගේ අස්සෙ දාගෙන අපි බුදියන්නෙ
    එලියෙ සද්දයක් ආවොත් මෙයා ගේ ඇතුලෙ බුරනව අපිව ඇදවල් වලින් උඩට විසිවෙන්නම, මල පයිනව ඒ වෙලාවට අපිට 😅

    පූස බෙහෙත් ටික අතින් පිහාගන්න නිසා ඌට දාන්න ගොට්ටකුත් ගෙනාව
    මං අර උඹලට කලිනුත් කිව්වෙ අතට කෙල ගාල අතින් ඔලුව පිහාගන්නව කියල
    උන්ට ඇගේ පිහාගන්න බැරි තැනක් නෑ
     
    • Love
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    වියළි කාලෙපට ගිහිං දේවාලයක් දාගනිං. උඹේ ඇඟත් නියමෙට ගැලපෙනවා දේවාල කපුවෙක්ට. හොඳට කාල බීලා කාමරේ ඒසී කරගෙන ඉන්න පුලුවන්
     
    • Haha
    Reactions: AnuradhaRa