මූ සිරාවටම කියන්න ඇත්තද බන්? එච්චර කට්ටක් කන්න ඕනද?

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,054
    1,169
    113
    මූගේ සීන් එක සිරාද බන්. බයික් එකේ කොලොම්බියාවවට යන්න ඔච්චර අමාරුද??

    හැබැයි story එක පට්ට. අපේ උන් දැන් කරන ඒවා ඌ අවුරුදු 14ට කලින් කරනවා. ඒ අතින් ඌ නෙක්ස්ට් ලෙවල්.

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,169
    113
    apu kale baluwa patta meka.
    dannan amaru nathuwa athi. godak youtube eke bike tours tiyanawa suddo karapu.
    මම නම් කොච්චර ආසාවක් තිබ්බත් ඔහොමනම් ලයිෆ් රිස්ක් එකක් ගන්නේ නෑ. ගොඩක්ම කොලොම්බියන් සයිඩ් එකෙ ඩ්‍රග් සීන් එක නිසා. සහ මුහුදේ ආතක් පාතක් නැතුව යන්නේ නෑ. කොහෙන් මතු වෙයිද දන්නේ නෑනේ..
     
    • Like
    Reactions: lgayyamp and Yeezus

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මම නම් කොච්චර ආසාවක් තිබ්බත් ඔහොමනම් ලයිෆ් රිස්ක් එකක් ගන්නේ නෑ. ගොඩක්ම කොලොම්බියන් සයිඩ් එකෙ ඩ්‍රග් සීන් එක නිසා. සහ මුහුදේ ආතක් පාතක් නැතුව යන්නේ නෑ. කොහෙන් මතු වෙයිද දන්නේ නෑනේ..
    අනිවා. හැබැයි ඉතින් ඔයිට වඩා ඩෙත් රේට් එකක් තින එවරස්ට්නුත් නගින්නේ...
    අනික පොරගේ ඒ කාලේ වයස 30 පහලවත් වෙන්න ඇති. ඒකාලේ ඕන ගොන් වැඩක් කරන්න පුළුවන් ආස නම්.
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,494
    3,538
    113
    කොලොම්පුරේ
    මම නම් කොච්චර ආසාවක් තිබ්බත් ඔහොමනම් ලයිෆ් රිස්ක් එකක් ගන්නේ නෑ. ගොඩක්ම කොලොම්බියන් සයිඩ් එකෙ ඩ්‍රග් සීන් එක නිසා. සහ මුහුදේ ආතක් පාතක් නැතුව යන්නේ නෑ. කොහෙන් මතු වෙයිද දන්නේ නෑනේ..
    ඒ කාලේ නෙමේ දැනුත් ඔය අප්‍රිකාවේ රටවල් වල තනියෙන් bike tour එකක් යනවා කියන්නේ පට්ට risky.
    තනියෙන් කෙල්ලෙක් ගියපු එකක් බැලුවා. හම්බුනොත් දාන්නන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    QXywa8.jpg

    @dilann