මූ හෙන පඬියා නෙද මචං ?

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මූ හෙන පඬියා නෙද මචං ?

    මෙ චනුක්ස් බ්‍රො කියන එකා හෙන පඬියා වගෙ නෙද මචං ?
    මන් පොරගෙ වීඩියො දෙක තුනයි බැලුවෙ එපා උනා :angry::angry::angry:

    උබලාට එහෙම හිතුනෙ නැද්ද ?
     
    • Like
    Reactions: shan4djfun

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇයි මේ දවස් වල චැනෙල් එකේ විව්ස් අඩු වුනාද
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    reputation_neg.gif
    මූ හෙන පඬියා නෙද මචං ? 08-06-2018 07:35 PM Umba wage kuhakayek neme u thaman danna deyak anunta kiyala denawa
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    ඕකා ගොන් පණ්ඩිතයෙක් මචං, සොෆ්ට්වය්ර් එන්ජීනියර් කෙනෙක් කියල උම කියගත්තට උගේ වීඩියෝ වල, ඕකා sliitඑකේ ප්‍රෝග්‍රමින්ග් සබ්ජෙක්ට් ගොඩක්ම ෆේල් වුනු එකෙක්ලු එක දිගට :lol: හොදම බලු වැඩේ කියන්නේ මු අන්තිමට ඔක්කොම නවත්තල BITඑක කරන්න පැනල, කරුමෙට මු මගේ හොදම යාළුවගේ ගෘප් එකට සෙට් වෙලා අරක කරල දෙන්නම් මේක කරල දෙන්නම් කියාගෙන :sorry: පස්සෙ සෙමෙස්ටර් එක මැදදී මුගේ යුටියුබ් වීවුස් ලක්ෂෙ ගත්ත දවස්වල අනිත් එවුන්ටත් කෙළවෙන්න ඇරලා ඩ්ග්රිය අතරමගදී නවත්තල :sorry: ගෘප් රිසර්ච් එකට කෙලවෙලා අතරමගදී මුගේ ආත්මාර්ථකාමී වැඩ නිසා :frown: මම IIT ගියා මගේ යාළුවා sliit ගිය, දෙන්නම සේම් ඉයර් එකේ ඩිග්රිය ගන්න හිටියේ, මුගේ ගොන් වැඩ නිසා අරුටත් කෙලවුනා අවුරුද්දක් ඉන්න වුනා උට උපාදිය ගන්න සහ වෙන ගෘප් රිසර්ච් එකක් ආයෙ කරන්න වෙලා:sorry: :frown: මට එදා ඉදන් ඔය ගොබ්බයා පෙන්නන්න බෑ උට ඒ කරපු බලු වැඩෙන් පස්සෙ, යුටියුබ් එකේ ලොකු පොරක් වගේ වෙන්න ඇති එත් ඇත්ත ජිවිතේ තනිකරම ආත්මාර්ථකාමී මනුස්සයෙක්
     
    Last edited:
    • Like
    Reactions: LalaJ

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    ඕකා ගොන් පණ්ඩිතයෙක් මචං, සොෆ්ට්වය්ර් එන්ජීනියර් කෙනෙක් කියල උම කියගත්තට උගේ වීඩියෝ වල, ඕකා sliitඑකේ ප්‍රෝග්‍රමින්ග් සබ්ජෙක්ට් ගොඩක්ම ෆේල් වුනු එකෙක්ලු එක දිගට :lol: හොදම බලු වැඩේ කියන්නේ මු අන්තිමට ඔක්කොම නවත්තල BITඑක කරන්න පැනල, කරුමෙට මු මගේ හොදම යාළුවගේ ගෘප් එකට සෙට් වෙලා අරක කරල දෙන්නම් මේක කරල දෙන්නම් කියාගෙන :sorry: පස්සෙ සෙමෙස්ටර් එක මැදදී මුගේ යුටියුබ් වීවුස් ලක්ෂෙ ගත්ත දවස්වල අනිත් එවුන්ටත් කෙළවෙන්න ඇරලා ඩ්ග්රිය අතරමගදී නවත්තල :sorry: ගෘප් රිසර්ච් එකට කෙලවෙලා අතරමගදී මුගේ ආත්මාර්ථකාමී වැඩ නිසා :frown: මම IIT ගියා මගේ යාළුවා sliit ගිය, දෙන්නම සේම් ඉයර් එකේ ඩිග්රිය ගන්න හිටියේ, මුගේ ගොන් වැඩ නිසා අරුටත් කෙලවුනා අවුරුද්දක් ඉන්න වුනා උට උපාදිය ගන්න සහ වෙන ගෘප් රිසර්ච් එකක් ආයෙ කරන්න වෙලා:sorry: :frown: මට එදා ඉදන් ඔය ගොබ්බයා පෙන්නන්න බෑ උට ඒ කරපු බලු වැඩෙන් පස්සෙ, යුටියුබ් එකේ ලොකු පොරක් වගේ වෙන්න ඇති එත් ඇත්ත ජිවිතේ තනිකරම ආත්මාර්ථකාමී මනුස්සයෙක්

    :eek::eek:
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Umbata kiyanna me thread eke topic eka dakka gaman man hithuwa meka gana thamai kiyanne kiyala :lol:
     
    kelumtenuwara

    Member
    Aug 6, 2018
    21
    4
    0
    ඕකා ගොන් පණ්ඩිතයෙක් මචං, සොෆ්ට්වය්ර් එන්ජීනියර් කෙනෙක් කියල උම කියගත්තට උගේ වීඩියෝ වල, ඕකා sliitඑකේ ප්‍රෝග්‍රමින්ග් සබ්ජෙක්ට් ගොඩක්ම ෆේල් වුනු එකෙක්ලු එක දිගට :lol: හොදම බලු වැඩේ කියන්නේ මු අන්තිමට ඔක්කොම නවත්තල BITඑක කරන්න පැනල, කරුමෙට මු මගේ හොදම යාළුවගේ ගෘප් එකට සෙට් වෙලා අරක කරල දෙන්නම් මේක කරල දෙන්නම් කියාගෙන :sorry: පස්සෙ සෙමෙස්ටර් එක මැදදී මුගේ යුටියුබ් වීවුස් ලක්ෂෙ ගත්ත දවස්වල අනිත් එවුන්ටත් කෙළවෙන්න ඇරලා ඩ්ග්රිය අතරමගදී නවත්තල :sorry: ගෘප් රිසර්ච් එකට කෙලවෙලා අතරමගදී මුගේ ආත්මාර්ථකාමී වැඩ නිසා :frown: මම IIT ගියා මගේ යාළුවා sliit ගිය, දෙන්නම සේම් ඉයර් එකේ ඩිග්රිය ගන්න හිටියේ, මුගේ ගොන් වැඩ නිසා අරුටත් කෙලවුනා අවුරුද්දක් ඉන්න වුනා උට උපාදිය ගන්න සහ වෙන ගෘප් රිසර්ච් එකක් ආයෙ කරන්න වෙලා:sorry: :frown: මට එදා ඉදන් ඔය ගොබ්බයා පෙන්නන්න බෑ උට ඒ කරපු බලු වැඩෙන් පස්සෙ, යුටියුබ් එකේ ලොකු පොරක් වගේ වෙන්න ඇති එත් ඇත්ත ජිවිතේ තනිකරම ආත්මාර්ථකාමී මනුස්සයෙක්

    ගොඩක් අය​ හිතාගෙන ඉන්නවා Pri. Uni ගියාම නිකන් Degreeඑක දෙනවා කියලා. සමහරු lectures එන්නෙ නැහැ, Group works,presentations, report, lab report කරන්නෙ නැහැ, අන්තිමට group එකේ අයත් එක්ක ලොකු අමාරුවක වැටෙනවා. :angry:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඕකා ගොන් පණ්ඩිතයෙක් මචං, සොෆ්ට්වය්ර් එන්ජීනියර් කෙනෙක් කියල උම කියගත්තට උගේ වීඩියෝ වල, ඕකා sliitඑකේ ප්‍රෝග්‍රමින්ග් සබ්ජෙක්ට් ගොඩක්ම ෆේල් වුනු එකෙක්ලු එක දිගට :lol: හොදම බලු වැඩේ කියන්නේ මු අන්තිමට ඔක්කොම නවත්තල BITඑක කරන්න පැනල, කරුමෙට මු මගේ හොදම යාළුවගේ ගෘප් එකට සෙට් වෙලා අරක කරල දෙන්නම් මේක කරල දෙන්නම් කියාගෙන :sorry: පස්සෙ සෙමෙස්ටර් එක මැදදී මුගේ යුටියුබ් වීවුස් ලක්ෂෙ ගත්ත දවස්වල අනිත් එවුන්ටත් කෙළවෙන්න ඇරලා ඩ්ග්රිය අතරමගදී නවත්තල :sorry: ගෘප් රිසර්ච් එකට කෙලවෙලා අතරමගදී මුගේ ආත්මාර්ථකාමී වැඩ නිසා :frown: මම IIT ගියා මගේ යාළුවා sliit ගිය, දෙන්නම සේම් ඉයර් එකේ ඩිග්රිය ගන්න හිටියේ, මුගේ ගොන් වැඩ නිසා අරුටත් කෙලවුනා අවුරුද්දක් ඉන්න වුනා උට උපාදිය ගන්න සහ වෙන ගෘප් රිසර්ච් එකක් ආයෙ කරන්න වෙලා:sorry: :frown: මට එදා ඉදන් ඔය ගොබ්බයා පෙන්නන්න බෑ උට ඒ කරපු බලු වැඩෙන් පස්සෙ, යුටියුබ් එකේ ලොකු පොරක් වගේ වෙන්න ඇති එත් ඇත්ත ජිවිතේ තනිකරම ආත්මාර්ථකාමී මනුස්සයෙක්

    ජීවිතෙ ආර්ත්මාර්ථකාමී වෙන තැන් තියෙනවා. එත් මෙ වැඩෙ නම් කැ* වැඩක්

    මන් කලින් අහලා තිබ්බා ගීක් කියලා ෆොරම් එකක් කරලා කෙලව ගත්ත සීන් එකක්

    මුගෙ කතාවෙන් තෙරුණෙ හෙන පඬියා කියලා ,එත් ක්‍රියාවෙනුත් එහෙමයි කියලා දන්නෙ දැන්.

    එත් මූව අදහන උනුත් ඉන්නවා. එහෙම උන් ටිකක් මගෙ රෙප් කපාල
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ඕකා ගොන් පණ්ඩිතයෙක් මචං, සොෆ්ට්වය්ර් එන්ජීනියර් කෙනෙක් කියල උම කියගත්තට උගේ වීඩියෝ වල, ඕකා sliitඑකේ ප්‍රෝග්‍රමින්ග් සබ්ජෙක්ට් ගොඩක්ම ෆේල් වුනු එකෙක්ලු එක දිගට :lol: හොදම බලු වැඩේ කියන්නේ මු අන්තිමට ඔක්කොම නවත්තල BITඑක කරන්න පැනල, කරුමෙට මු මගේ හොදම යාළුවගේ ගෘප් එකට සෙට් වෙලා අරක කරල දෙන්නම් මේක කරල දෙන්නම් කියාගෙන :sorry: පස්සෙ සෙමෙස්ටර් එක මැදදී මුගේ යුටියුබ් වීවුස් ලක්ෂෙ ගත්ත දවස්වල අනිත් එවුන්ටත් කෙළවෙන්න ඇරලා ඩ්ග්රිය අතරමගදී නවත්තල :sorry: ගෘප් රිසර්ච් එකට කෙලවෙලා අතරමගදී මුගේ ආත්මාර්ථකාමී වැඩ නිසා :frown: මම IIT ගියා මගේ යාළුවා sliit ගිය, දෙන්නම සේම් ඉයර් එකේ ඩිග්රිය ගන්න හිටියේ, මුගේ ගොන් වැඩ නිසා අරුටත් කෙලවුනා අවුරුද්දක් ඉන්න වුනා උට උපාදිය ගන්න සහ වෙන ගෘප් රිසර්ච් එකක් ආයෙ කරන්න වෙලා:sorry: :frown: මට එදා ඉදන් ඔය ගොබ්බයා පෙන්නන්න බෑ උට ඒ කරපු බලු වැඩෙන් පස්සෙ, යුටියුබ් එකේ ලොකු පොරක් වගේ වෙන්න ඇති එත් ඇත්ත ජිවිතේ තනිකරම ආත්මාර්ථකාමී මනුස්සයෙක්

    :shocked::shocked::shocked:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    mama danna widiyata u pera com :confused: