මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

Yastysan

Well-known member
  • Jan 14, 2018
    725
    666
    93

    US Holiday Calendar 2024​

    11 months ago
    As we embark on the journey of a new year, it’s essential to mark our calendars with dates that hold cultural, historical, and celebratory significance.
    Here is a list of holidays in the United States (federal and non-federal) for the year 2024. This extensive list will provide dates and information about the upcoming public holidays and observances in the country. Whether you are planning a vacation, a family gathering, or simply want to be aware of these special days, this calendar will be a valuable resource.

    Federal holidays 2024

    Here is a list of federal holidays in the United States for the year 2024:
    New Year’s Day: January 1, 2024 (Monday)
    Martin Luther King Jr. Day: January 15, 2024 (Monday)
    Washington’s Birthday (Presidents Day): February 19, 2024 (Monday)
    Memorial Day: May 27, 2024 (Monday)
    Independence Day: July 4, 2024 (Thursday)
    Labor Day: September 2, 2024 (Monday)
    Columbus Day: October 14, 2024 (Monday)
    Veterans Day: November 11, 2024 (Monday)
    Thanksgiving Day: November 28, 2024 (Thursday)
    Christmas Day: December 25, 2024 (Wednesday)

    Non-federal holidays 2024

    Here’s a list of some notable non-federal holidays in the United States in 2024:
    Groundhog Day – Friday, Feb. 2
    Chinese New Year – Saturday, Feb. 10
    Mardi Gras – Tuesday, Feb. 13
    Valentine’s Day – Wednesday, Feb. 14
    Ash Wednesday – Wednesday, Feb. 14
    Ramadan – (tentative date) evening of March 10 through April 8
    St. Patrick’s Day – Sunday, March 17
    Nowruz – Wednesday, March 20 (date varies depending on location)
    Holi – Monday, March 25
    Good Friday – Friday, March 29
    Easter Sunday – Sunday, March 31
    Cinco de Mayo – Sunday, May 5
    Mother’s Day – Sunday, May 12
    Flag Day – Friday, June 14
    Father’s Day – Sunday, June 16
    Halloween – Thursday, Oct. 31
    Diwali – begins Friday, Nov. 1
    Christmas Eve – Tuesday, Dec. 24
    Hanukkah – evening of Wednesday, Dec. 25 through Thursday, Jan. 2
    Kwanzaa – Thursday, Dec. 26 through Jan. 2
    New Year’s Eve – Tuesday, Dec. 31

    Non-federal holidays, like Valentine's Day, Easter, Mother's Day, Father's Day, and Halloween, are not set by the government and do not have to be observed by federal employees.
    However, many businesses choose to close on certain non-federal holidays.
     
    • Like
    Reactions: Asmodeus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලන්කාවට පුදුම බරක් මෙච්චර පොදු නිවාඩු තියෙන එක. වෙන රටවල් වල අවුරුද්දටම තියෙන්නෙ 7-10 අතර. බලපන් ෆොරින් ඉන්වෙස්ටර්ස් ලාට කොහොම හිතෙයිද. අනිත් එක අපි කොච්චර පොදු නිවාඩු වලට ආස වුනත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඔවා අඩු වෙන්න ඔනෙ.
    ඇත්තම කතාව ලංකාවේ එවුන් වැඩ කරනවා වෙන රටවලට වැඩිය. ඔය ලංකාවේ නිවාඩු වැඩී කියන එක ලංකාවේ කම්පැනි අයිති එවුන් එච් ආර් එවුන් ගහන අමු බොරුවක්.

    මම ඉන්න රටේ ගත්තොත් මිනිස්සු වැඩ කරන්නෙ සතියේ මුල් දවස් හතර 8-4 ඊටපස්සෙ සිකුරාදා 8-2. සෙනසුරාදා ඉරිදා නිවාඩු. ඔය වැඩ කරන ටිකත් ලංකාවේ උන්ට සාපේක්ෂව මාර හිමින් වැඩ කරන්නෙ. පැයක් එක හමාරක් වැඩ කළොත් තේ බොන්න ඕනෙ.

    ඊට අමතර සමර් එකට මාසයක් අඩුම නිවාඩු. කම්පැනි අනිවාර්‍ය සති 3ක නිවාඩුවක් දෙන්නම ඕනෙ අවුරුද්දට අනික් නිවාඩු වලට අමතරව. ළමයි ලෙඩ උනොත් ළමයි බලාගන්න ගෙදර ඉන්න පුලුවන්. ඒවත් තමුන්ගේ නිවාඩු වලට අමතරව ලැබෙන්නෙ.

    ඊටත් එහා එක එක ක්‍රිස්තියානි දේවල් වලට නිවාඩු. තව ප්‍රාන්තෙටත් වෙනම නිවාඩු තියෙනවා.
     
    • Like
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,413
    100,352

    මට මුල් ටිකේ හෙන අවුල් open source project එකක contribution මිටින් එකකට ගිහින්. උන් පැය 4,5 දාලා තියෙනවා සමහර පොඩි වැඩ වලටත්. හැබැයි ගොඩක් වෙලාවට කෝඩ් කොලිටි එක වැඩි උන්ගේ. ගොඩක්ම උන් මහන්සි වෙන්නේ හදන්න කලින් plan කරන්න. අපේ අය ඒක කරන්නේ නෑ ඒ වෙලාවත් ඉතුරු කරගන්න වැඩ පටන් ගන්නවා.

    ආයේ office වල ඉන්න උනුත් ආයේ 5න් පස්සේ ෆෝන් එකත් ඔෆ්. මම එකේක්ගේ නිවාඩු දවසක් කියල දන්නේ නැතිව දීලා තිබ්බ number එකකට කෝල් කරලා විස්තර අහල උන්ගේ pm ගෙන් මේල් එකක් ආවා නිවාඩු දවස් වලට employee ලට කතා කරන්න එපා කියල.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගොඩක්ම උන් මහන්සි වෙන්නේ හදන්න කලින් plan කරන්න.
    මේක ඇත්ත. ඕනෙම දෙයක් ප්ලෑන් කරනවා අන්තෙටම පොඩි පොඩි ඩීටේල්ස් ගැන හිතලා. ඒකට හරියට කාලෙ ගන්නවා. අපි සාමාන්‍යෙන් ඔන් ද ස්පොට් අවුලක් ආවමනෙ ඒක ලිහාගන්න බලන්නෙ.

    හැබැයි මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ඔය ගහන ප්ලෑන් එක එහා මෙහා උනොත් එතනදි උන් සෑහෙන්න පැනික් වෙනවා. ඊටපස්සෙ අපි වගේ ඒක ගොඩ දාගන්න තේරෙන්නෙ නෑ. ආයෙ මුලට ගිහින් ප්ලෑන් කරලම එන්න ඕනෙ උන්ට.

    මට දුක හිතෙනම කාරණය; මෙහෙ ඉන්න එවුන්ට සාපේක්ෂව අපේ උන්ගේ දැනුමත් ගොඩක් වැඩී, අපේ එවුන් වැඩ කරනවත් එක්ක. ඒත් දුප්පත්. ආසා දේවල් කරන්න නෑ.

    ආයේ office වල ඉන්න උනුත් ආයේ 5න් පස්සේ ෆෝන් එකත් ඔෆ්.
    මේකත් ඇත්ත. නිවාඩු ටයිම් එකයි තමුන්ගේ ජේ ඩී එකටයි අදාළ නැත්නම් එකෙක් මලා කිව්වත් අදාළ නැති ගානට ඉන්නවා. ඔෆිස් ටයිම් එක ඉවර උනොත් කර කර ඉන්න වැඩේ තිබ්බා ගියා. ඩෙඩ්ලයින් එක පාස් උනත් එකයි, නැතත් එකයි .
    ------ Post added on Nov 26, 2024 at 12:38 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,413
    100,352
    113
    මට දුක හිතෙනම කාරණය; මෙහෙ ඉන්න එවුන්ට සාපේක්ෂව අපේ උන්ගේ දැනුමත් ගොඩක් වැඩී, අපේ එවුන් වැඩ කරනවත් එක්ක. ඒත් දුප්පත්. ආසා දේවල් කරන්න නෑ.

    😔
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    බුද්ධාගම ලංකාවෙන් නැති කරානම් නිවාඩු 12ක් අයින් වෙනවා. 🙂
    සෙනසුරාදයි, ඉරිදයි? දවස් 108ක්.
    අපරා......... දෙ
     
    • Haha
    Reactions: Candid-B

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,076
    6,414
    113
    kandy
    ලන්කාවට පුදුම බරක් මෙච්චර පොදු නිවාඩු තියෙන එක. වෙන රටවල් වල අවුරුද්දටම තියෙන්නෙ 7-10 අතර. බලපන් ෆොරින් ඉන්වෙස්ටර්ස් ලාට කොහොම හිතෙයිද. අනිත් එක අපි කොච්චර පොදු නිවාඩු වලට ආස වුනත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඔවා අඩු වෙන්න ඔනෙ. ලොකුම උදාහරනෙ පොය. දැන ඔය පොයෙ වැඩගත් කම මොකක්ද? මුලු දවසෙම පන්සලෙ ඉන්නද? කොච්චර ප්‍රතිශතයක් පන්සල් යනවාද? වැඩ ඉවර වෙලා පන්සල් යන්න බැරිද? ඔක රජයෙන් නැවත්තුවොත් උම්බලා දන්නවාද ඔවාට ස්ට්‍රයික් කරලා මහා විකාරයක් වෙනවා කියලා? උම්බල හිතන්නෙ උන් ස්ට්‍රයික් කරන්නෙ පන්සල් යන්න ඔනෙ නිසාද? නැ, බොතලයක් කඩල, බයිට් එකක් දාල සැපැන් එකෙ ඉන්න. දැන් මෙකට කැ ගහයි බුද්දාගමට ගහනවා කියලා, බුද්දගම පිලිපදින්න පොයවල් ඔනෙ නැ ඩො.

    දන් හිතපන්, පොදු නිවඩු 20ක් විතර ඊට පස්සෙ පර්සනල් ලීව් සහ ඇනුඅල් ලීව් එකතු වුනාම කොහොමද කොම්පැනි වලට සැප කනෙ.

    Umbata epa nam paduwe hitapan

    Wena ratakata palayan niwadu adu
     
    • Haha
    Reactions: IAmMrDamnLOL

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    ලන්කාවට පුදුම බරක් මෙච්චර පොදු නිවාඩු තියෙන එක. වෙන රටවල් වල අවුරුද්දටම තියෙන්නෙ 7-10 අතර. බලපන් ෆොරින් ඉන්වෙස්ටර්ස් ලාට කොහොම හිතෙයිද. අනිත් එක අපි කොච්චර පොදු නිවාඩු වලට ආස වුනත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඔවා අඩු වෙන්න ඔනෙ. ලොකුම උදාහරනෙ පොය. දැන ඔය පොයෙ වැඩගත් කම මොකක්ද? මුලු දවසෙම පන්සලෙ ඉන්නද? කොච්චර ප්‍රතිශතයක් පන්සල් යනවාද? වැඩ ඉවර වෙලා පන්සල් යන්න බැරිද? ඔක රජයෙන් නැවත්තුවොත් උම්බලා දන්නවාද ඔවාට ස්ට්‍රයික් කරලා මහා විකාරයක් වෙනවා කියලා? උම්බල හිතන්නෙ උන් ස්ට්‍රයික් කරන්නෙ පන්සල් යන්න ඔනෙ නිසාද? නැ, බොතලයක් කඩල, බයිට් එකක් දාල සැපැන් එකෙ ඉන්න. දැන් මෙකට කැ ගහයි බුද්දාගමට ගහනවා කියලා, බුද්දගම පිලිපදින්න පොයවල් ඔනෙ නැ ඩො.

    දන් හිතපන්, පොදු නිවඩු 20ක් විතර ඊට පස්සෙ පර්සනල් ලීව් සහ ඇනුඅල් ලීව් එකතු වුනාම කොහොමද කොම්පැනි වලට සැප කනෙ.

    Uba company 1k krnava athi ekai ubata ohoma hithenne. Meka minissunge vaasanaava yako. Kelawanda epa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    umba aasa nadda lankawa japanayak karanna?

    Long term vacation kiyala denne annual leaves 18-20 days ho aduwen.
    ලංකාව ජපානය ක් කරනවා ද නැද්ද කියලා උබ තීරණය කරපං Japan වල අවුරුද්දක් වැඩ කරලා
    එහෙම ඉදලා නැත්නම් Japan ගැන කථා කරන්න එපා බං
     
    • Like
    Reactions: Asmodeus

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    එහෙනම් පඩි වැඩි කරල නිවාඩු අඩු කරන්න කියපන්, සමහර රජයේ සේවකයො ඉන්නව උන්ට දවසෙ පඩිය වගේ දෙගුණයක් යනව වැඩට යන්ඩ.
     
    • Like
    Reactions: Asmodeus

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    එහෙනම් පඩි වැඩි කරල නිවාඩු අඩු කරන්න කියපන්, සමහර රජයේ සේවකයො ඉන්නව උන්ට දවසෙ පඩිය වගේ දෙගුණයක් යනව වැඩට යන්ඩ.
    ඇයි එහෙනම් යන්නේ?