රජයේ උන්ට තමයි බන් සැප. උන්ට මේ නිවාඩූත් තියනවා. ෂෝට් ලිව්ත් තියනවා, මොකක් හරි හදිසි වැඩක් කර ගන්න ග්‍රාමසේවක ගාවට, බැංකුවට යන්න ඕනි නම් හෙමින් සීරුවේ ගිහින් එන්න පුලුවන්.
ඒත්ප්‍රයිවට් බහුතරය පෝයත් වැඩ.
ඒත්ප්‍රයිවට් බහුතරය පෝයත් වැඩ.
නෑ ඉතින් බුද්ධාගම නැති වුණාම හොඳයි. එතකොට තමයි රට දිවුණු වෙන්න පටන් ගන්නෙ.Konakapala kenek ne? Pakistan walata giyama theth weida ? Me rate Buddhist nathi wenne na uba pas unath ballek wage
එහෙම බෑ ලංකාවේ බුද්ධාගම නැති වුණ දවසට තමයි රට හොඳට දිවුණු වෙන්නේ. මම හිතුවේ මාලිමාව ආවම භූද්ධාගම නැති කරයි කියලා.Ai ponz lankave inne? plyanko ube religion eka tiyena ratakata
නෑ ඉතින් බුද්ධාගම නැති වුණාම හොඳයි. එතකොට තමයි රට දිවුණු වෙන්න පටන් ගන්නෙ.
එහෙම බෑ ලංකාවේ බුද්ධාගම නැති වුණ දවසට තමයි රට හොඳට දිවුණු වෙන්නේ. මම හිතුවේ මාලිමාව ආවම භූද්ධාගම නැති කරයි කියලා.ඒකයි මම උන්ට චන්දෙත් දුන්නේ.
------ Post added on Nov 26, 2024 at 3:38 PM
ලන්කාවට පුදුම බරක් මෙච්චර පොදු නිවාඩු තියෙන එක. වෙන රටවල් වල අවුරුද්දටම තියෙන්නෙ 7-10 අතර. බලපන් ෆොරින් ඉන්වෙස්ටර්ස් ලාට කොහොම හිතෙයිද. අනිත් එක අපි කොච්චර පොදු නිවාඩු වලට ආස වුනත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඔවා අඩු වෙන්න ඔනෙ. ලොකුම උදාහරනෙ පොය. දැන ඔය පොයෙ වැඩගත් කම මොකක්ද? මුලු දවසෙම පන්සලෙ ඉන්නද? කොච්චර ප්‍රතිශතයක් පන්සල් යනවාද? වැඩ ඉවර වෙලා පන්සල් යන්න බැරිද? ඔක රජයෙන් නැවත්තුවොත් උම්බලා දන්නවාද ඔවාට ස්ට්‍රයික් කරලා මහා විකාරයක් වෙනවා කියලා? උම්බල හිතන්නෙ උන් ස්ට්‍රයික් කරන්නෙ පන්සල් යන්න ඔනෙ නිසාද? නැ, බොතලයක් කඩල, බයිට් එකක් දාල සැපැන් එකෙ ඉන්න. දැන් මෙකට කැ ගහයි බුද්දාගමට ගහනවා කියලා, බුද්දගම පිලිපදින්න පොයවල් ඔනෙ නැ ඩො.
දන් හිතපන්, පොදු නිවඩු 20ක් විතර ඊට පස්සෙ පර්සනල් ලීව් සහ ඇනුඅල් ලීව් එකතු වුනාම කොහොමද කොම්පැනි වලට සැප කනෙ.
Date Day Holiday 15 Jan Mon Tamil Thai Pongal Day 25 Jan Thu Duruthu Full Moon Poya Day 4 Feb Sun National Day 23 Feb Fri Navam Full Moon Poya Day 8 Mar Fri Mahasivarathri Day 24 Mar Sun Madin Full Moon Poya Day 29 Mar Fri Good Friday 11 Apr Thu Id Ul-Fitr 12 Apr Fri Day prior to Sinhala & Tamil New Year Day 13 Apr Sat Sinhala & Tamil New Year Day 23 Apr Tue Bak Full Moon Poya Day 1 May Wed May Day 23 May Thu Vesak Full Moon Poya Day 24 May Fri Day following Vesak Full Moon Poya Day
17 Jun Mon Id Ul-Alha 21 Jun Fri Poson Full Moon Poya Day 20 Jul Sat Esala Full Moon Poya Day 19 Aug Mon Nikini Full Moon Poya Day 16 Sep Mon Milad un-Nabi 17 Sep Tue Binara Full Moon Poya Day 17 Oct Thu Vap Full Moon Poya Day 31 Oct Thu Deepavali 15 Nov Fri Ill Full Moon Poya Day 14 Dec Sat Unduvap Full Moon Poya Day 25 Dec Wed Christmas Day
බේබද්දයෝහරියට කියන්නෙ "බඩුද්දයො" එහෙම නැත්නම් " බෙබෞද්දයො"
ඇයි තම්බියට පුක දනවද මේක දැක්කමTotal Holidays: 25
- Buddhism: 12 (All Full Moon Poya Days + Day following Vesak)
- Hinduism: 4 (Thai Pongal, Mahasivarathri, Deepavali, and cultural overlap for the New Year)
- Christianity: 2 (Good Friday, Christmas Day)
- Islam: 3 (Id Ul-Fitr, Id Ul-Alha, Milad un-Nabi)
- Secular: 2 (National Day, May Day)
- Cultural Overlap (New Year): 2 (shared by Buddhism and Hinduism, already counted under respective religions)
Final Results:
- Buddhism: 48%
- Hinduism: 16%
- Islam: 12%
- Christianity: 8%
- Secular: 8%
![]()
හරියට කියන්නෙ "බඩුද්දයො" එහෙම නැත්නම් " බෙබෞද්දයො"
බේබද්දයෝ![]()
Haha a good one. Eka hari. Unta lunch hour ekata wada wadipura payak denne mona magulakatadaඑක ආගමක උන්ට විතරක් සිකුරාදට වරුවෙන් යන්න දෙන එකත් නවත්තන්න ඕන.
උඹ නියම බෞද්ධයෙක්. තරහ ගන්නෙ නැතුව අපහාසයට විහිළුවෙන් උත්තර දුන්නා.තොපි දෙන්නටම ඉදා....
![]()
Heheheබේබද්දයෝ![]()
Mama hondai Kiwweth Naha Narakai Kiyala Kiwweth Naha..ඇයි තම්බියට පුක දනවද මේක දැක්කමමේක සිංහල බෞද්ධ රටක් තමා පකෝ. ඒ හින්දා ඒකෙ ඒවට තමා වැඩියෙන් නිවාඩු හම්බෙන්නෙ. පුලුවන්නම් buddhism holidays 60%+ කරලා තම්බි holidays 8% උනත් කරනවා
පුලුවන් දෙයක් කරපන් ISIS පොන්නයා
![]()
Ithin ponnayek nowi uwa quote karala dapankoමම හිතපු විදියට ඇටක් එකෙන් රිප්ලයි කරලා. මම කියන්නෙ වෙසක් පොය පොසොන් පොය වගෙ එවා නෙමෙ, ඔය සාමාන්ය පොයවල් තියෙන්නෙ, එවා නැති කරන්න ඔනෙ. ඔය මහා සිවරාත්‍රි මගුලුයි, Id Ul-Fitr (අදමයි ඇහුවෙත්), ඩීප්වාලි වගෙ එවා වැඩකුත් නැ
අනිවාර්යෙන් මචං..That is not quite correct since those western countries have very long personal vacations that gave the people the relaxation they needed. sadly, we Sri Lankan's don't have such a long mandatory vacation times. So we need those public holidays.
Chine sathin deka hari aluth avurudhdhata. E arennna oney nam unta labour day, thawa mona hari war celebration scene ekak dekak athi.අනිවාර්යෙන් මචං..
ගොඩක් කල් රට ඉන්න මගේ යාළුවො අහන දෙයක් තමයි අපිට කොහෙහරි ගිහින් ටික දවසක් ඉදල එන්න vacation ගන්න පුලුවන්ද කියල..
ඒ රටවල වැඩ කරන යට සති දෙක මාසෙ හම්බෙනව කිව්ව..
අනික මම දන්න විදියට චීනේ එහෙම new year එකට සති දෙකක් වගේ නිවාඩුයි