මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,424
    100,371
    113
    niwadu kiyanne awurudde wada karana dawasak adu wenne thawa. lankawa hadenawa nam aniwaryen oka ain wenna one. e ekkama agama ain wenna one constitution eken. rajya saha agama dekak wenda one
    👍
    ඒකනේ අපි දන්නේ නැද්ද මේ මාතෘකා වලින් අන්තිමට යන තැන.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,576
    3,149
    113
    පිස්සුද ඔයි... වෙන රටවල මසෙට වැඩිය අනුවෙල් ලීව් ලැබෙනවනේ.... එහෙම බලපුවහම ලංකාවේ නිවාඩු කීයද තියෙන්නෙ.....
    රජයේ සේවකයන්ට හැර, privet අයට මාර්කන් ටයිල් නොවෙන නිවදි හඹු වෙන්නෙත් නෑ.....
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ko kawuruth kiwwuwe na ney mekata uththare.

    හරි එහෙනම් කට්ටියම කියන්න බලන්න ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙක් වියෙට්නාම් වගෙ රටකට යන එකද වාසි නැත්නම් ලන්කාවට යන එකද වාසි?
     
    EternalQuest

    Active member
  • Nov 21, 2024
    147
    148
    43
    LK
    පිස්සුද ඔයි... වෙන රටවල මසෙට වැඩිය අනුවෙල් ලීව් ලැබෙනවනේ.... එහෙම බලපුවහම ලංකාවේ නිවාඩු කීයද තියෙන්නෙ.....
    රජයේ සේවකයන්ට හැර, privet අයට මාර්කන් ටයිල් නොවෙන නිවදි හඹු වෙන්නෙත් නෑ.....
    Ow aniwa. Mercantile ewa witharai apita denneth. Dena niwadu ganna kotath anan manan kiyanawa.
     
    • Like
    Reactions: eksudda

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,575
    1
    3,594
    113
    Earth
    ලංකාවෙ Mercantile Holiday ටික නම් අවුලක් නෑ බං. කේස් එක තියෙන්නෙ Public Holiday වලටත් හැමෝටම නිවාඩු දෙන රාජ්යය ආයතන. ඊට අමතරව දවස් 40 + Paid Leaves Schemes තියෙන්වා ඔය රාජ්යය ආයතන වල, අන්න ඒවා තමා වෙනස් වෙන්න ඕන. Private අයට හම්බවෙන්නෙ ඔය සති අන්ත Leave ටිකයි Mercantile Holiday ටිකයි විතරයි. ඒකෙත් සමහ්ර මාස වල එක දිගට Weekend වල Holiday එක සෙට් උනාම හුගාක් අයට තේරුමක් නෑ. මේකට අමතරව Private Sector එක Follow කරන්නෙ Shop & Office Act එක. ඒකට අනුව Entitled Leaves, Annual 14, Casual 7. මේක නිසා හුගක් Private Companies වල

    • Annual - 14
    • Casual - 7
    • Medical - 7 (Given by the company)

    මීට වඩා ආතල් කම්පැනි සෙට් එකක් තියෙනවා. ඒවා තමා වෙන රටවල් වලට Direct වැඩ කරන ඒවා. එතකොට ඒකේ Condition එක. අදාල රටේ Holidays විතරයි . එතකොට අවුරුද්දටම නිවාඩු 8-10ක් වගේ තමා සෙට් වෙන්නෙ. එහෙම වෙලත්, ඒ රටවල් වල තියෙන නිවාඩු Scheme ලංකාවෙ Employeeට අදාල නෑ (සමහර Companies, Employee ගේ පැත්තෙන් හිතලා හරියට Leave Allocate කරනවා ලංකාවෙත්) .

    PS : 8-) හිතන්න මිත්‍රවරුනි Gov. Teacher කෙනෙක්ට කොච්චර නිවාඩු තියෙනවද කියලා
     
    Last edited:
    • Like
    Reactions: Sam Walton

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Ekenma na. Meka Japan wenne kohomada? Eh Genes apita thiyanawada ? Meka Lankawa. Meka diyunu wenna one lankawe widiyata. Minissunta Nidahasai one. Jeewithe kiyanne mokadda kiyalawath minissuta hithanna time ekak na. Okkoma salli passe duwanawa. Ita passe marila yanawa. Owa Gobba theory bro. Podi un rawattanna hadapu.
    දන්නේ නැති හුත්තවල් කියවන්න එපා ගොන් පකෝ.

    Public Holidays in Japan in 2024

    DateHoliday
    January 1-3, Mon-WedNew Year
    January 8, MonComing of Age
    February 11, SunNational Foundation Day
    February 23, FriEmperor's Birthday
    March 20-21, Wed-ThuVernal Equinox Day
    April 29, MonShowa Day
    May 3, FriConstitution Memorial Day
    May 4, SatGreenery Day
    May 5, SunChildren's Day
    July 15, MonMarine Day (Ocean Day)
    August 11, WedMountain Day
    September 16, MonRespect for the Aged Day
    September 22, SunAutumnal Equinox Day
    October 14, MonHealth and Sports Day
    November 3, SunCulture Day
    November 23, SatLabor Thanksgiving Day
    According to the Public Holiday Law, Japan has 16 official holidays (shukujitsu). Special importance is given to the Golden Week (黄金週間 Ōgon Shūkan), which has four holidays that follow almost consecutively: Shōwa Day, Constitution Memorial Day, Greenery Day and Children's Day.

    Employment & Labour Laws and Regulations Update 2024 – Japan​

    An employer is required by the Employment Standard Act of Japan (“ESA”) to give 30 days’ notice of termination or payment in lieu of 30 days’ notice.

    Working hours shall not exceed 8 hours per day or 40 hours per week, in principle. If an employer intends to order its employees to perform overtime work, the employer must execute a labour-management agreement with an employee representative, and pay statutory overtime allowance. Overtime work for days other than statutory holidays (typically, Sundays) shall be subject to 125% statutory overtime allowance. Work on statutory holidays shall be subject to 135% statutory holidays allowance. If an employee works late (i.e., from 10pm to 5am), his/her employer shall pay an extra 25% late night allowance. Such allowances are calculated based on hourly basic salary, which is calculated by dividing “base salary” (excluding yearly bonus and overtime payments) by average monthly designated working hours for each year.

    The ESA provides statutory annual leave. If an employee continuously works for six months, 10 days’ annual leave is accrued. After that, new annual leave is accrued when each year has passed. The maximum statutory annual leave is 20 days per year. On the other hand, there is no statutory sick leave under Japanese law.

    An employee is also entitled to childbirth leave (six weeks before childbirth and eight weeks thereafter), maternity/paternity leave (a maximum of two years’ after childbirth) and family care leave (a maximum of 93 days’) under several statutes. Statutory childbirth leave, maternity/paternity leave and family care leave themselves are unpaid, but statutory health insurance and employment insurance provide maternity or paternity allowance for the period of childbirth leave or maternity/paternity leave. Maternity/paternity leave also applies to adoption. Furthermore, an employee with a small child is entitled to take unpaid medical leave or to work less hours.

    https://www.globallegalinsights.com/practice-areas/employment-and-labour-laws-and-regulations/japan/
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    ලන්කාවට පුදුම බරක් මෙච්චර පොදු නිවාඩු තියෙන එක. වෙන රටවල් වල අවුරුද්දටම තියෙන්නෙ 7-10 අතර. බලපන් ෆොරින් ඉන්වෙස්ටර්ස් ලාට කොහොම හිතෙයිද. අනිත් එක අපි කොච්චර පොදු නිවාඩු වලට ආස වුනත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඔවා අඩු වෙන්න ඔනෙ. ලොකුම උදාහරනෙ පොය. දැන ඔය පොයෙ වැඩගත් කම මොකක්ද? මුලු දවසෙම පන්සලෙ ඉන්නද? කොච්චර ප්‍රතිශතයක් පන්සල් යනවාද? වැඩ ඉවර වෙලා පන්සල් යන්න බැරිද? ඔක රජයෙන් නැවත්තුවොත් උම්බලා දන්නවාද ඔවාට ස්ට්‍රයික් කරලා මහා විකාරයක් වෙනවා කියලා? උම්බල හිතන්නෙ උන් ස්ට්‍රයික් කරන්නෙ පන්සල් යන්න ඔනෙ නිසාද? නැ, බොතලයක් කඩල, බයිට් එකක් දාල සැපැන් එකෙ ඉන්න. දැන් මෙකට කැ ගහයි බුද්දාගමට ගහනවා කියලා, බුද්දගම පිලිපදින්න පොයවල් ඔනෙ නැ ඩො.

    දන් හිතපන්, පොදු නිවඩු 20ක් විතර ඊට පස්සෙ පර්සනල් ලීව් සහ ඇනුඅල් ලීව් එකතු වුනාම කොහොමද කොම්පැනි වලට සැප කනෙ.

    oke loku issue ekak na. Godak employeeslage leaves ithurui awurudda iwara wenakota.. And pita rata wage newe mehe ra 7 - 9 wenakan godak private companies wala critical employeesla wada..

    production companies kohomath holiday dawas walatath wada.. employeesla enawa.

    Hithanna one 9ta awilla paya 2kak wada karala 4 ta gedara duwana gov employeesla roththa adu karana eka gana..
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,822
    11,251
    113
    ලන්කාවට පුදුම බරක් මෙච්චර පොදු නිවාඩු තියෙන එක. වෙන රටවල් වල අවුරුද්දටම තියෙන්නෙ 7-10 අතර. බලපන් ෆොරින් ඉන්වෙස්ටර්ස් ලාට කොහොම හිතෙයිද. අනිත් එක අපි කොච්චර පොදු නිවාඩු වලට ආස වුනත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඔවා අඩු වෙන්න ඔනෙ. ලොකුම උදාහරනෙ පොය. දැන ඔය පොයෙ වැඩගත් කම මොකක්ද? මුලු දවසෙම පන්සලෙ ඉන්නද? කොච්චර ප්‍රතිශතයක් පන්සල් යනවාද? වැඩ ඉවර වෙලා පන්සල් යන්න බැරිද? ඔක රජයෙන් නැවත්තුවොත් උම්බලා දන්නවාද ඔවාට ස්ට්‍රයික් කරලා මහා විකාරයක් වෙනවා කියලා? උම්බල හිතන්නෙ උන් ස්ට්‍රයික් කරන්නෙ පන්සල් යන්න ඔනෙ නිසාද? නැ, බොතලයක් කඩල, බයිට් එකක් දාල සැපැන් එකෙ ඉන්න. දැන් මෙකට කැ ගහයි බුද්දාගමට ගහනවා කියලා, බුද්දගම පිලිපදින්න පොයවල් ඔනෙ නැ ඩො.

    දන් හිතපන්, පොදු නිවඩු 20ක් විතර ඊට පස්සෙ පර්සනල් ලීව් සහ ඇනුඅල් ලීව් එකතු වුනාම කොහොමද කොම්පැනි වලට සැප කනෙ.

    ඉතිං උබට පෝයට වැඩ කරන්න ඔනෙනං කරපං අපි අල්ලං හිටියෙ නෑනෙ

    උබය පෝය නිවාඩු පෙන්නම බැරිනම් වෙන රටක ජොබක් හොයාගනින්

    අවධානෙ දුන්නා ඕං
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    Western countries wala thiyenne 20k, half of that is mandatory leave during the christmas time.
    legally ganak thibunata un ekadigata leave gannawaa.. December maasema un vacation. aaith wadata enne Jan 2nd week wala..

    lankawe minissunta ohoma niwadu denawada? leagal 21 niwadu lankawe eunta thibunath.. niwaduwa ganna giyama godak company wala Director, HR ge idan hama ballagema respect eka balanna oone..

    anith eka private company ekaka uba wada karanawanam.. niwadu dawas walata wada karannath kamathi nam uba wada karapan.. lankawe niwadu gana kathakaranna oone naane.. ube service eka Ratata diyan
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    oya nivadu oney kiyana aya mekata uththara denna.

    හරි එහෙනම් කට්ටියම කියන්න බලන්න ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙක් වියෙට්නාම් වගෙ රටකට යන එකද වාසි නැත්නම් ලන්කාවට යන එකද වාසි?

    umbala danne nathi wunata yako vietname intel CPU manufacturing plants thiyenawa, smasung, LG, Benz, BMW and Isuzu plants, Arlo CCTV cameras, hena godak dewal thiyenawa, investors lata amaruwak na lankawata awilla invest karanna, un balanne efficiency, profit margins etc etc. lankawa passata yanawa habai loku talks dena ewun nam pandurakata payn gahuwama wisik wenawa.

    legally ganak thibunata un ekadigata leave gannawaa.. December maasema un vacation. aaith wadata enne Jan 2nd week wala..

    lankawe minissunta ohoma niwadu denawada? leagal 21 niwadu lankawe eunta thibunath.. niwaduwa ganna giyama godak company wala Director, HR ge idan hama ballagema respect eka balanna oone..

    anith eka private company ekaka uba wada karanawanam.. niwadu dawas walata wada karannath kamathi nam uba wada karapan.. lankawe niwadu gana kathakaranna oone naane.. ube service eka Ratata diyan
    HR ge Director ge respect balanne ay, regulation thiyenawa, law eka thiyenawa, nivadu oney nam gannawa. samaharawita nivadu gannakota respect balanna wenne mama kiyapu podu nivadu walin u hembath wela athi. nadda man ahanne
    ------ Post added on Nov 26, 2024 at 9:15 AM
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,575
    1
    3,594
    113
    Earth
    වෙසක් පොසොන් දීපවාලි නත්තල් ඒව අවුලක් නෑ. මාසෙට එක ගානෙ තියෙන එකයි අවුල

    එහෙමනම් Private Sector එකේ Leave Quota එක වැඩි වෙන්න ඕන. මොකද උබ නොදන්නවා උනාට වෙන රටවල් වල Vacation යනවා කියලා එක දිගට සති ගනන් නිවාඩු දානවා.
     
    • Like
    Reactions: TheShadow

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113

    HR ge Director ge respect balanne ay, regulation thiyenawa, law eka thiyenawa, nivadu oney nam gannawa. samaharawita nivadu gannakota respect balanna wenne mama kiyapu podu nivadu walin u hembath wela athi. nadda man ahanne
    ------ Post added on Nov 26, 2024 at 9:15 AM
    law eka thibunata minihoo uba wada karana company ekenne niwadu accept karanne...
    uba un kiyana vidiyata hitiye nattam.. job ekata kela kalara daayi..
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    730
    721
    93
    මිනිහෙක්ට rest එකක් work life balance එකක් කියල එකක් තියෙන්න ඕනා
    ඔච්චර western country වල නිවාඩු නැතුව වැඩ කරනවා නම්
    ඇයි 4 day work weeks වගේ concepts follow කරන්න යන්නේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මිනිහෙක්ට rest එකක් work life balance එකක් කියල එකක් තියෙන්න ඕනා
    ඔච්චර western country වල නිවාඩු නැතුව වැඩ කරනවා නම්
    ඇයි 4 day work weeks වගේ concepts follow කරන්න යන්නේ
    4 day work weeka henama hena podi experiment ekak widiyata yanne. Unta eka karanna puluwan mokada wada karana minissu wada karanawa. Lankawe ewunta 4 day work week deela pakak wei.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    මම නම් කියන්නෙ උඹ හරියටම හරි. ඒ නිසා උඹ නිවාඩු හත අටක් අරගන අනිත් ඒවගෙ අනිවාර්යෙන් වැඩ කරලා පෙන්නපං මෙහෙමයි වැඩ කරන්නෙ කියල. එතකොට කම්මැලි කලු කැත අනාථ කුකුල්ලුන්ට තේරෙයි. බොසාට කියපං නිවාඩු එපාමයි කියල. ඒත් නිවාඩු දෙන්න හැදුවොත් අල්ලගන දීපං කණ පැලෙන්න..
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,575
    1
    3,594
    113
    Earth
    4 day work weeka henama hena podi experiment ekak widiyata yanne. Unta eka karanna puluwan mokada wada karana minissu wada karanawa. Lankawe ewunta 4 day work week deela pakak wei.

    Management වල තමා රහස තියෙන්නෙ. අපේ සමහර Managers ලා ඉන්නවා කොච්චර හොදට Employee Perform කරත් උගේ අත්යාවශ්යය නිවාඩු Approve නොකර වටේ යවන. ඔය අතරේ, ලංකාවෙත් ප්‍රසිද්ද නැති හොද Work Life Balanced Company තියෙනවා.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    පඩිත් අඩු රටේ නිවාඩුත් අඩු කරන්නද ප්ලෑන් එක??
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    Thopilata mey wage prashna ahuwama choo yanawa neda? Uththara denna amarui neda?

    හරි එහෙනම් කට්ටියම කියන්න බලන්න ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙක් වියෙට්නාම් වගෙ රටකට යන එකද වාසි නැත්නම් ලන්කාවට යන එකද වාසි?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    චීනෙත් දෙනවා ලොකු නිවාඩු සීසන් ගෙඩි පිටින්..... නමුත් ඒක තීරණය කරන්නේ සමාගමේ ලොක්කා. උන් profit නම් දෙනවා. නැත්නම් වැඩ