මෙච්චර ලොකු බර්ගර්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කන්න උබලා කැමතිද,
    මටනම් දෙපැත්තෙන් බනිස් දෙක එක්ක මැදින් මොනාහරි හැපෙන්න තියෙන්න ඕන.
    මෙක කද්දි මස්කෑලි, චීස්, ලූනු කෑලි, ශලාදකොල, තක්කාලි වෙනමනෙ කන්නවෙන්නෙ
    1hMTovf.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    කන්න උබලා කැමතිද,
    මටනම් දෙපැත්තෙන් බනිස් දෙක එක්ක මැදින් මොනාහරි හැපෙන්න තියෙන්න ඕන.
    මෙක කද්දි මස්කෑලි, චීස්, ලූනු කෑලි, ශලාදකොල, තක්කාලි වෙනමනෙ කන්නවෙන්නෙ
    1hMTovf.png
    බර්ගර් කියන්නේ මේවැයැ. ලේයර්ස් ඔක්කෝම එකට හැපෙන්න හදපු ෆුඩ්කල්චරේ ගැන නොදන්න මගුල. පේරෙත කමට ගොඩක් ගන්න ඕනි උන්ට හදපු මගුලක් නේ මේ..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බර්ගර් කියන්නේ මේවැයැ. ලේයර්ස් ඔක්කෝම එකට හැපෙන්න හදපු ෆුඩ්කල්චරේ ගැන නොදන්න මගුල. පේරෙත කමට ගොඩක් ගන්න ඕනි උන්ට හදපු මගුලක් නේ මේ..
    burger kanne peretha kamata thamai, nathuwa healthy eka gena hithala kana kemak nemeine :rolleyes:
     
    ඔව් ඒක ඇත්ත