මෙන්න ගොන් ටොයියෙක් තණකොළ කනවා..😂😂

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    රටේ මිනිස්සුන්ට වහ කවන්න අන්තිමට තණකොළත් කන්න වුනා මුන්ට..:ROFLMAO:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතින් දැන් රටින් ගෙන්වා නේ කාබනික පොර දාල හදපු හාල්. මුන්ට පිස්සු බන්.
    මුං අැත්ත ගොවියො නෙමෙයි ටොයි ගොවියො..දවසේ පඩියට ගත්ත උන්..නියම ගොවියො කෙමිකල් ඉල්ලල කාලෙ කකා ඉන්නෙ නෑ.ඒ මිනිස්සු වැඩ.ඉස්සර කුඹුරවල් වලට දාල තියෙන්නෙ ඔක්කොම කාබනික පෝර..මීගස් වවලා කුඹුරු වටේටම වී ගස් වලට වවුල්‍ බෙටි හොඳ පොහොරක් නිසා..
     
    • Dislike
    Reactions: waca and jay-shan

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    මුං අැත්ත ගොවියො නෙමෙයි ටොයි ගොවියො..දවසේ පඩියට ගත්ත උන්..නියම ගොවියො කෙමිකල් ඉල්ලල කාලෙ කකා ඉන්නෙ නෑ.ඒ මිනිස්සු වැඩ.ඉස්සර කුඹුරවල් වලට දාල තියෙන්නෙ ඔක්කොම කාබනික පෝර..මීගස් වවලා කුඹුරු වටේටම වී ගස් වලට වවුල්‍ බෙටි හොඳ පොහොරක් නිසා..
    eka tama chinese බෙටි genawanan iwarane. un වවුල්‍lu kala dana බෙටි nisa හොඳ පොහොරක්. koheda goopiyanta terenne nahane
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    eka tama chinese බෙටි genawanan iwarane. un වවුල්‍lu kala dana බෙටි nisa හොඳ පොහොරක්. koheda goopiyanta terenne nahane
    චීන පොහොර වල ඔය කථාව තනිකරම පචයක්..චීන පොහොර නවත්තල ඉන්දියන් ඩස්පයොන්ගෙන් පොහොර ගන්න ජෙප්පො අටවපු උගුලක්..ඕකුන් සයිනොෆාම් වලටත් කරන්න හැදුවේ ඕකමනේ.හොඳ ගාණක් දෙන්න අැති ඩස්පයො ජෙප්පොන්ට.
     
    • Dislike
    Reactions: waca

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    චීන පොහොර වල ඔය කථාව තනිකරම පචයක්..චීන පොහොර නවත්තල ඉන්දියන් ඩස්පයොන්ගෙන් පොහොර ගන්න ජෙප්පො අටවපු උගුලක්.හොඳ ගාණක් දෙන්න අැති ඩස්පයො ජෙප්පොන්ට.
    eka tama ඉන්දියන් ඩස්පයොන්ගෙ බෙටි hariyan naha. wawlu kana chinese unge බෙටි tama hodama. ජෙප්පොnta mewa teren naha bn ubalata wage.

    koheda cee jin ping S' ge bettak kuburata dala eke bath kanna sinhalunta wasanawa naha bn. :no:
     
    • Haha
    Reactions: Champ HB

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    eka tama ඉන්දියන් ඩස්පයොන්ගෙ බෙටි hariyan naha. wawlu kana chinese unge බෙටි tama hodama. ජෙප්පොnta mewa teren naha bn ubalata wage.

    koheda cee jin ping S' ge bettak kuburata dala eke bath kanna sinhalunta wasanawa naha bn. :no:
    තොපි ජෙප්පොන්ගෙ පච අහල චීනෙ පෝර ගත්තෙ නෑ කියල උන්ට පාඩු වෙයි..:lol:.ඉන්දියන් බෙටිම තමා තොපිට හරියන්නෙ..:lol:..ඩස්පයො කැමති කොහොමත් ඩස්පයොන්ට නේ..:lol:..ණයයි,වැක්සීනුය් හිඟන්න විතරයි තොපි චීනේ තියන් ඉන්නෙ..ඒවත් ගනින්කො ඉන්දියාවෙන්ම..:lol:
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    තොපි ජෙප්පොන්ගෙ පච අහල චීනෙ පෝර ගත්තෙ නෑ කියල උන්ට පාඩු වෙයි..:lol:.ඉන්දියන් බෙටිම තමා තොපිට හරියන්නෙ..:lol:..ඩස්පයො කැමති කොහොමත් ඩස්පයොන්ට නේ..:lol:..ණයයි,වැක්සීනුය් හිඟන්න විතරයි තොපි චීනේ තියන් ඉන්නෙ..ඒවත් ගනින්කො ඉන්දියාවෙන්ම..:lol:
    ow bn hoda wade ඩස්පයොන්ට. hadi gawilama yanna one daspayo tika mulu ratath ekkama. pina nane Loku S'ge බෙටි kanna munta. :no:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,005
    14,373
    113
    වැලිවේරිය
    මචන් උබට පුලුවන්ද බදුල්ල පැත්තට ඇවිත් කාබනික තේ වවලා පෙන්නන්න...පීම් එකක් දාපන් පුලුවන් නම්..කොල කහ පාට වෙලා යකෝ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මුං අැත්ත ගොවියො නෙමෙයි ටොයි ගොවියො..දවසේ පඩියට ගත්ත උන්..නියම ගොවියො කෙමිකල් ඉල්ලල කාලෙ කකා ඉන්නෙ නෑ.ඒ මිනිස්සු වැඩ.ඉස්සර කුඹුරවල් වලට දාල තියෙන්නෙ ඔක්කොම කාබනික පෝර..මීගස් වවලා කුඹුරු වටේටම වී ගස් වලට වවුල්‍ බෙටි හොඳ පොහොරක් නිසා..
    අන්න උබට දැන් ටික ටික තෙරිලා , හීනියට කියනව.
    එකගයි මචන්.
     
    Sen-lu

    Well-known member
  • තොපි ජෙප්පොන්ගෙ පච අහල චීනෙ පෝර ගත්තෙ නෑ කියල උන්ට පාඩු වෙයි..:lol:.ඉන්දියන් බෙටිම තමා තොපිට හරියන්නෙ..:lol:..ඩස්පයො කැමති කොහොමත් ඩස්පයොන්ට නේ..:lol:..ණයයි,වැක්සීනුය් හිඟන්න විතරයි තොපි චීනේ තියන් ඉන්නෙ..ඒවත් ගනින්කො ඉන්දියාවෙන්ම..:lol:
    @erozan තමයි කීවෙ ඉන්දියන් පොහොර හොඳයි කියල.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මුං අැත්ත ගොවියො නෙමෙයි ටොයි ගොවියො..දවසේ පඩියට ගත්ත උන්..නියම ගොවියො කෙමිකල් ඉල්ලල කාලෙ කකා ඉන්නෙ නෑ.ඒ මිනිස්සු වැඩ.ඉස්සර කුඹුරවල් වලට දාල තියෙන්නෙ ඔක්කොම කාබනික පෝර..මීගස් වවලා කුඹුරු වටේටම වී ගස් වලට වවුල්‍ බෙටි හොඳ පොහොරක් නිසා..
    gon buruwage tharama thama essra population ekata one Hal ton ganama d buruwo danuth one ,,,වවුල්‍ බෙටි dala mulu lankawata kanna denna ,