මෙන්න පට්ට ඇත්ත කතාවක්.

shenat

Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    මේවාත් ඇත්ත

    Screenshot-2024-12-26-11-32-06-36-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg

    අද කාල්ටන් එකේ පාටි වෙන්න ඇති නේද @2osama @elajani @YelaWolf @Candid-B @netudara ✌️
     
    • Love
    Reactions: Candid-B

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව් එහෙම කතාවක් නම් ගියා. දන්නේ නම් නෑ ඇත්තද කියල. සුනාමියෙන් පස්සේ සමහර උන් ගාල්ලේ ටවුමේ රෑට ත්‍රිවිල් හයර් කරන්න ගියේ නැ බයට. හොල්මන් තියනව කියල. සමහර උන් ටවුමේ බයවෙලත් තිබ්බ. ඊට පස්සේ කැන්ටර් වල නැගල හාමුදුරුවෝ වටේම පිරිත් කියා කිය ගියා සති කීපයක්. ෆාදර්ලත් ඇවිල්ල මොනවද ඒවා කරා. හැම තැනම වගේ පිරිත් දාල තිබ්බ කාලයක්.
    සති ගානක් යනකම් පට්ට කුණු ගයි බන් හැම තැනම. මිනි කුණුවෙලා. සමහර මිනි තියන තැන් හොයා ගන්නවත් නැ.
    කොටින්ම කියනවා නම් ගාල්ල/බුස්ස/ගින්තොට/රත්ගම අවට සේරම බොඩීස් ගෙනාවේ කරාපිටියට.
    මට හොදට මතකයි කලේගාන හන්දිය පාස් කරන් යන ලොරි ටැක්ටර් වල ලේන්සු බැදගෙන කට්ටිය යනවා.ටික වෙලාවක් යනකොට පාර දිගට කුණු ගද එනවා.ඒ දවස් වල පොඩි නිසා නින්ද යනකොට ඕක මතක් වෙනවා.ඉතිං නින්ද යන්නේ නෑ 😥
    මුලදි ලංකාවේ නීතිය එක්ක මල සිරුරුවල අවසන් කටයුතු සිද්ධ කරන එක ගැටළුවක් උනා නේද. මොකද මරණයට හේතුව සදහන් කරලා මරණ සහතිකයක් තියෙන්න එපයි. එත් මල සිරුරු දහස් ගානක් එක සැරේ තියෙන කොට, සියලුම යටිතල පහසුකම්, මාර්ග කැඩිලා තියෙන කොට මරණ පරීක්ෂණ කරන්න බැහැනේ.

    ඊට පස්සේ සමහර රජයේ නිලධාරීන් නිර්භීතව අවශ්‍ය තීන්දු තීරණ අරගෙන සමුහ මිනි වලවල් වල සිරුරු වලේ දැම්මා, සංගණනයක් සහ අනෙකුත් දත්ත සහිතව.

    ඇමරිකාවේ කෑම්ප් එකකුත් තිබ්බා ලංකාවේ දාලා. සමහර ගෙවල් වල ඇමරිකන් කොඩිය දාලාත් තිබ්බ.

    tsunami4.jpg

    tsunami2.jpg

    tsunami7.jpg

    Okinawa-based-Marines-with-the-9th-Engineer-Suppor.jpg

    U-S.jpg

    US-Navy-050115-M-2725-N-002-Marine-Corps-Sgt-Charles-Burnette-breaks-apart-a-chunk-of-brick-wall-stu.jpg
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර

    Uba oya kiyana seen eka wune samnyen sathiyak witara giyata passe wage.

    Pahu giya awrudu wala menee wala dana photo set ekak share wuna matkada ubata.

    A set eka a dawas wala dakka nam baya welama pana yanawaa 😐
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඇමරිකාවේ කෑම්ප් එකකුත් තිබ්බා ලංකාවේ දාලා.
    ඇමරිකන් විතරක් නෙවෙයි ගොඩක් රටවල් වල උන් ඇවිල්ල හිටිය. ඇමරිකන් උන් වතුර පිරිසිදු කරන පට්ට සිස්ටම් වගයක් හයි කරා. උන් ඔක්කොම බඩු ගෙනාව බැකෝ පවා. පත හුවක්‍රාෆ්ට් එකකින් තමයි බඩු වෙරළට ගෙනල්ල තියන්නේ.
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඇමරිකන් විතරක් නෙවෙයි ගොඩක් රටවල් වල උන් ඇවිල්ල හිටිය. ඇමරිකන් උන් වතුර පිරිසිදු කරන පට්ට සිස්ටම් වගයක් හයි කරා. උන් ඔක්කොම බදු ගෙනාව බැකෝ පවා. පත හුවක්‍රාෆ්ට් එකකින් තමයි බදු වෙරළට ගෙනල්ල තියන්නේ.
    කාලගෝල හිච්චි එකා කාලේ ජංගියක් ඇදගෙන වෙන රටවල උන්ගෙන් කෑම ඉල්ලං ගියා නේද :(
     
    • Like
    Reactions: Nidarshana_k

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    ඇමරිකන් විතරක් නෙවෙයි ගොඩක් රටවල් වල උන් ඇවිල්ල හිටිය. ඇමරිකන් උන් වතුර පිරිසිදු කරන පට්ට සිස්ටම් වගයක් හයි කරා. උන් ඔක්කොම බදු ගෙනාව බැකෝ පවා. පත හුවක්‍රාෆ්ට් එකකින් තමයි බදු වෙරළට ගෙනල්ල තියන්නේ.
    උන් හෙලිකොප්ටර් ගෙනාවාද?
    අපේ ගෙදර උඩින් දවස් දෙකක් ගියා.සද්දේ වෙනස් බඹරයක් වගේ.ඒත් ඒ ලංකාවේ ඒවා නෙමේ කියලා මට හොදටම සුවර්.ඉන්දියන් හරි ඇමරිකන් හරි එකක් වෙන්න ඕන.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොටින්ම කියනවා නම් ගාල්ල/බුස්ස/ගින්තොට/රත්ගම අවට සේරම බොඩීස් ගෙනාවේ කරාපිටියට.
    මට හොදට මතකයි කලේගාන හන්දිය පාස් කරන් යන ලොරි ටැක්ටර් වල ලේන්සු බැදගෙන කට්ටිය යනවා.ටික වෙලාවක් යනකොට පාර දිගට කුණු ගද එනවා.එතකොට කට්ටිය කතා වෙනව.ඒ දවස් වල පොඩි නිසා නින්ද යනකොට ඕක මතක් වෙනවා.ඉතිං නින්ද යන්නේ නෑ 😥
    අපේ පාරේ එකමකෙනයි මරුනේ සුනාමිය නිසා. ඒ අන්කල් උදේට පත්තර බලන්න ගාල්ලේ යාලුවෙක්ගෙ කඩේකට යනවා හැමදාම. පොර සුනාමියට අහුවෙලා මරණේ කරාපිටියට යැව්වා කිව්වා. ඒ වෙලාවේ අපිත් ගිය කරාපිටියට. මරණ ගේනවා බන් වාහන වල කෙළියට. මුළු ඉසඉස්පිරිදලේ බිම මරණ පෝලිමේ හේනට. ඒ වතුර බැහැල ගියපු ගමන් අරන් ආපු මරණ. අර අන්කල්ගේ මිනිය සනිකව හොයාගන්න පුළුවන් උනා. සනිකව මනම්පේරි එකට පෙට්ටියක් සෙට් කරගෙන උන්. ඊට පස්සේ මරණ වලට පෙට්ටි නැ. සමහර අය නිකන් ලි පෙට්ටි ගහගෙන මරණ වලලා තියෙන්නේ. පස්සේ අදුරගන්න බැරි උන මරණ තමයි සමුහ වලවල් වල දැම්මේ. කගේ කවුද කියල දන්නේ නැ ඒවා.

    කාලගෝල හිච්චි එකා කාලේ ජංගියක් ඇදගෙන වෙන රටවල උන්ගෙන් කෑම ඉල්ලං ගියා නේද :(
    ඒ තරම් අහේනියක් නම් තිබ්බේ නෑ කෑම වලට. හැබැයි සිගරට් නම් සතියක් විතර හිග තිබ්බ.
    ------ Post added on Dec 26, 2024 at 7:55 PM

    උන් හෙලිකොප්ටර් ගෙනාවාද?
    අපේ ගෙදර උඩින් දවස් දෙකක් ගියා.සද්දේ වෙනස් බඹරයක් වගේ.ඒත් ඒ ලංකාවේ ඒවා නෙමේ කියලා මට හොදටම සුවර්.ඉන්දියන් හරි ඇමරිකන් හරි එකක් වෙන්න ඕන.
    ඔව් හෙලිකොප්ටර් පවා ගෙනාව. පත හෙලිකොප්ටර්, උන් විතරක් නෙවෙයි ගොඩක් රටවල් වල ආමි එකේ උන් ඇවිල්ල හිටය සහන සලසන්න. වතුරේ බාවන සි ප්ලේන් පවා තිබ්බ. US, ජර්මන්, ඔස්ට්‍රියන්, ඔස්ට්‍රේලියන්, බ්‍ර්ටිස්, ඊජිප්තු, ප්‍රන්ස, හැම ජාතියකම උන් හිටිය. උන්ගේ යුනිෆෝම් වල කොඩි ගහල තියන නිසා අදුරගන්න පුළුවන්. හැබැයි උන සෑහෙන්න වැඩ කොටසක් කරා. පාරවල්, කුණු ගොඩවල් ඉක්මනට උන් ක්ලියර් කරා. උන්ට මේ වගේ වෙලාවලදී ඉක්මනින් ඒ වැඩ කරන්න පට්ටම ට්‍රේනින් එකක් තියෙන්නේ.
    ------ Post added on Dec 26, 2024 at 8:01 PM
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ඇමරිකන් විතරක් නෙවෙයි ගොඩක් රටවල් වල උන් ඇවිල්ල හිටිය. ඇමරිකන් උන් වතුර පිරිසිදු කරන පට්ට සිස්ටම් වගයක් හයි කරා. උන් ඔක්කොම බඩු ගෙනාව බැකෝ පවා. පත හුවක්‍රාෆ්ට් එකකින් තමයි බඩු වෙරළට ගෙනල්ල තියන්නේ.
    And military Humvees
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    අපිත් එදා කෝච්චියේ ඉදියේ මාතර xmas පාටි එකට ගිහින් එන ගමන්.මං එතකොට 2 වසරේ වගේ.මිනිස්සු කියනවා මුහුදගොඩගලනවා කියලා. අ⁣පිට හිනා😄😄. වෙලාවට කෝච්චිය නවත්තලා තිබුනේ කන්දක.ඊට පහල කාර් බයික් ගහගෙන යනවලු අපේ තාත්තලා අයියලා ගිහින් බලලා ආවා.පස්සේ ඉතින් පයින් ගියා මාර දුරක් පස්සේ වෑන් එකක් සෙට් උනා වැලි ගම ඉදලද කොහෙද.අපේ නෑයො පස්සේ ගෙදර ආවා අපි මැරිලා කියලා හිතලා🤣
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මුහුදගොඩගලනවා කියලා. අ⁣පිට හිනා
    අඩෝ මමත් විස්වාස කරේ නෑ එතකොට. ඊට ඉසෙල්ලා දවසේ ක්‍රිස්මස් පාටි වලට උණවටුනේ ගිහිල්ල හොදටම ගහල උදේ ඇවිල්ල නිදි. අර මගේ යාළුවාඇවිල්ල මාව නැගිට්ටන්ව මුහුද ගොඩ ගලල අපේ අම්ම ගියා යමන් යමන් බලන්න කියල. මම උට කුණුහරපෙන් බනිනවා නිදා ගන්න දියණ මේ මොන ආතල් එකක්ද දෙන්නේ කියල. පස්සේ පාරේ කට්ටිය කෑ ගහ ගහ යන සදේ ඇහුණාම තමයි නැගිටලා බැලුවේ. ටවුමට යනකන් විස්වාස කරෙ නෑ එත්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොටින්ම කියනවා නම් ගාල්ල/බුස්ස/ගින්තොට/රත්ගම අවට සේරම බොඩීස් ගෙනාවේ කරාපිටියට.
    මට හොදට මතකයි කලේගාන හන්දිය පාස් කරන් යන ලොරි ටැක්ටර් වල ලේන්සු බැදගෙන කට්ටිය යනවා.ටික වෙලාවක් යනකොට පාර දිගට කුණු ගද එනවා.එතකොට කට්ටිය කතා වෙනව.ඒ දවස් වල පොඩි නිසා නින්ද යනකොට ඕක මතක් වෙනවා.ඉතිං නින්ද යන්නේ නෑ 😥
    මෙන්න සින් එක'

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,395
    113
    ප*යාගල
    sorry.com
    ඔව් එහෙම කතාවක් නම් ගියා. දන්නේ නම් නෑ ඇත්තද කියල. සුනාමියෙන් පස්සේ සමහර උන් ගාල්ලේ ටවුමේ රෑට ත්‍රිවිල් හයර් කරන්න ගියේ නැ බයට. හොල්මන් තියනව කියල. සමහර උන් ටවුමේ බයවෙලත් තිබ්බ. ඊට පස්සේ කැන්ටර් වල නැගල හාමුදුරුවෝ වටේම පිරිත් කියා කිය ගියා සති කීපයක්. ෆාදර්ලත් ඇවිල්ල මොනවද ඒවා කරා. හැම තැනම වගේ පිරිත් දාල තිබ්බ කාලයක්.
    සති ගානක් යනකම් පට්ට කුණු ගයි බන් හැම තැනම. මිනි කුණුවෙලා. සමහර මිනි තියන තැන් හොයා ගන්නවත් නැ.
    අපෙ ගෙවල් ලග කඩයක් කරපු වේස නාකි ගෑනියෙක් සුනාමියට අහුවුන pebbles පැකට් වැල පිටින් ගෙනල්ලා කඩේ තියන් විකුනලා මාට්ටු උනා. ඒකි හිතල තියෙන්නෙ පැකට් කරපු නිසා ඇතුලට මුකුත් වෙලා නැතුව ඇති කියල. අපි අහම්බෙන් පැකට් ගෙනල්ලා බලද්දි ඒක ඇතුලෙ මඩ. ආපහු ගිහින් දීල බැන්නා.හුත්ති ඒක එතන කාලත් බැලුවා අපි බොරු කියනවද බලන්න. තාම ඉන්නව මැරුන්නෑ.

    ඔන්න බහුතරයක් සින්හල සක්කිලි උන්ගෙ වැඩ

    කොටින්ම කියනවා නම් ගාල්ල/බුස්ස/ගින්තොට/රත්ගම අවට සේරම බොඩීස් ගෙනාවේ කරාපිටියට.
    මට හොදට මතකයි කලේගාන හන්දිය පාස් කරන් යන ලොරි ටැක්ටර් වල ලේන්සු බැදගෙන කට්ටිය යනවා.ටික වෙලාවක් යනකොට පාර දිගට කුණු ගද එනවා.එතකොට කට්ටිය කතා වෙනව.ඒ දවස් වල පොඩි නිසා නින්ද යනකොට ඕක මතක් වෙනවා.ඉතිං නින්ද යන්නේ නෑ 😥
    මම සුනාමිය එද්දී වයස 10යි. බල්ලෙක් මැරිල ඉන්නව දැක්කල මට ඇඩුනා. මිනිස්සු මැරිලා ඉන්නව දැකල ගානක් වත් උනේ නෑ 😐
    ------ Post added on Dec 27, 2024 at 4:52 AM

    පාරේ යන වාහන වලට එක එක ඡායාවල් වදිනවා.විලාප ගහන සද්ද ඇහෙනවා වගේ කතා ගියා.මම දන්න කෙනෙක් බය වෙලා බයික් එක පෙරලන් ඇක්සිඩන්ට් වුනා.
    හික්කඩුව තෙල්වත්ත සයිඩ් එකේ අම්බානක හොල්මන් තිබුනා. ලේසියෙන් විශ්වාස කරන්නෙ නැති එකෙක් උනත් දැකකම විශ්වාස කරනවා. අපෙ තාත්තත් නිතර ඒ පැත්තෙ ගියා සුනාමියෙන් පස්සෙ අපෙ නැදැයො හිටියෙ එහෙ නිසා. පොර Benly එකත් පැදගෙන පාන්දර 1 ට දෙකට යනව එහෙ කට්ටිය එක්ක සෙට් වෙලා උයන්න. මුහුද පැත්තෙ වැටකෙයියා ගස් අස්සෙ ඉන්නවලු ගෑනු එහෙම කොන්ඩෙ කඩන්. 😐😐 පිරිමිත් දැකල තියෙනව
    ------ Post added on Dec 27, 2024 at 4:59 AM