Fail ponnaya
ඔව් එහෙම කතාවක් නම් ගියා. දන්නේ නම් නෑ ඇත්තද කියල. සුනාමියෙන් පස්සේ සමහර උන් ගාල්ලේ ටවුමේ රෑට ත්‍රිවිල් හයර් කරන්න ගියේ නැ බයට. හොල්මන් තියනව කියල. සමහර උන් ටවුමේ බයවෙලත් තිබ්බ. ඊට පස්සේ කැන්ටර් වල නැගල හාමුදුරුවෝ වටේම පිරිත් කියා කිය ගියා සති කීපයක්. ෆාදර්ලත් ඇවිල්ල මොනවද ඒවා කරා. හැම තැනම වගේ පිරිත් දාල තිබ්බ කාලයක්.
සති ගානක් යනකම් පට්ට කුණු ගයි බන් හැම තැනම. මිනි කුණුවෙලා. සමහර මිනි තියන තැන් හොයා ගන්නවත් නැ.
මුලදි ලංකාවේ නීතිය එක්ක මල සිරුරුවල අවසන් කටයුතු සිද්ධ කරන එක ගැටළුවක් උනා නේද. මොකද මරණයට හේතුව සදහන් කරලා මරණ සහතිකයක් තියෙන්න එපයි. එත් මල සිරුරු දහස් ගානක් එක සැරේ තියෙන කොට, සියලුම යටිතල පහසුකම්, මාර්ග කැඩිලා තියෙන කොට මරණ පරීක්ෂණ කරන්න බැහැනේ.කොටින්ම කියනවා නම් ගාල්ල/බුස්ස/ගින්තොට/රත්ගම අවට සේරම බොඩීස් ගෙනාවේ කරාපිටියට.
මට හොදට මතකයි කලේගාන හන්දිය පාස් කරන් යන ලොරි ටැක්ටර් වල ලේන්සු බැදගෙන කට්ටිය යනවා.ටික වෙලාවක් යනකොට පාර දිගට කුණු ගද එනවා.ඒ දවස් වල පොඩි නිසා නින්ද යනකොට ඕක මතක් වෙනවා.ඉතිං නින්ද යන්නේ නෑ![]()
Uba oya kiyana seen eka wune samnyen sathiyak witara giyata passe wage.මුලදි ලංකාවේ නීතිය එක්ක මල සිරුරුවල අවසන් කටයුතු සිද්ධ කරන එක ගැටළුවක් උනා නේද. මොකද මරණයට හේතුව සදහන් කරලා මරණ සහතිකයක් තියෙන්න එපයි. එත් මල සිරුරු දහස් ගානක් එක සැරේ තියෙන කොට, සියලුම යටිතල පහසුකම්, මාර්ග කැඩිලා තියෙන කොට මරණ පරීක්ෂණ කරන්න බැහැනේ.
ඊට පස්සේ සමහර රජයේ නිලධාරීන් නිර්භීතව අවශ්‍ය තීන්දු තීරණ අරගෙන සමුහ මිනි වලවල් වල සිරුරු වලේ දැම්මා, සංගණනයක් සහ අනෙකුත් දත්ත සහිතව.
ඇමරිකාවේ කෑම්ප් එකකුත් තිබ්බා ලංකාවේ දාලා. සමහර ගෙවල් වල ඇමරිකන් කොඩිය දාලාත් තිබ්බ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඇමරිකන් විතරක් නෙවෙයි ගොඩක් රටවල් වල උන් ඇවිල්ල හිටිය. ඇමරිකන් උන් වතුර පිරිසිදු කරන පට්ට සිස්ටම් වගයක් හයි කරා. උන් ඔක්කොම බඩු ගෙනාව බැකෝ පවා. පත හුවක්‍රාෆ්ට් එකකින් තමයි බඩු වෙරළට ගෙනල්ල තියන්නේ.ඇමරිකාවේ කෑම්ප් එකකුත් තිබ්බා ලංකාවේ දාලා.
කාලගෝල හිච්චි එකා කාලේ ජංගියක් ඇදගෙන වෙන රටවල උන්ගෙන් කෑම ඉල්ලං ගියා නේදඇමරිකන් විතරක් නෙවෙයි ගොඩක් රටවල් වල උන් ඇවිල්ල හිටිය. ඇමරිකන් උන් වතුර පිරිසිදු කරන පට්ට සිස්ටම් වගයක් හයි කරා. උන් ඔක්කොම බදු ගෙනාව බැකෝ පවා. පත හුවක්‍රාෆ්ට් එකකින් තමයි බදු වෙරළට ගෙනල්ල තියන්නේ.

උන් හෙලිකොප්ටර් ගෙනාවාද?ඇමරිකන් විතරක් නෙවෙයි ගොඩක් රටවල් වල උන් ඇවිල්ල හිටිය. ඇමරිකන් උන් වතුර පිරිසිදු කරන පට්ට සිස්ටම් වගයක් හයි කරා. උන් ඔක්කොම බදු ගෙනාව බැකෝ පවා. පත හුවක්‍රාෆ්ට් එකකින් තමයි බදු වෙරළට ගෙනල්ල තියන්නේ.
අපේ පාරේ එකමකෙනයි මරුනේ සුනාමිය නිසා. ඒ අන්කල් උදේට පත්තර බලන්න ගාල්ලේ යාලුවෙක්ගෙ කඩේකට යනවා හැමදාම. පොර සුනාමියට අහුවෙලා මරණේ කරාපිටියට යැව්වා කිව්වා. ඒ වෙලාවේ අපිත් ගිය කරාපිටියට. මරණ ගේනවා බන් වාහන වල කෙළියට. මුළු ඉසඉස්පිරිදලේ බිම මරණ පෝලිමේ හේනට. ඒ වතුර බැහැල ගියපු ගමන් අරන් ආපු මරණ. අර අන්කල්ගේ මිනිය සනිකව හොයාගන්න පුළුවන් උනා. සනිකව මනම්පේරි එකට පෙට්ටියක් සෙට් කරගෙන උන්. ඊට පස්සේ මරණ වලට පෙට්ටි නැ. සමහර අය නිකන් ලි පෙට්ටි ගහගෙන මරණ වලලා තියෙන්නේ. පස්සේ අදුරගන්න බැරි උන මරණ තමයි සමුහ වලවල් වල දැම්මේ. කගේ කවුද කියල දන්නේ නැ ඒවා.කොටින්ම කියනවා නම් ගාල්ල/බුස්ස/ගින්තොට/රත්ගම අවට සේරම බොඩීස් ගෙනාවේ කරාපිටියට.
මට හොදට මතකයි කලේගාන හන්දිය පාස් කරන් යන ලොරි ටැක්ටර් වල ලේන්සු බැදගෙන කට්ටිය යනවා.ටික වෙලාවක් යනකොට පාර දිගට කුණු ගද එනවා.එතකොට කට්ටිය කතා වෙනව.ඒ දවස් වල පොඩි නිසා නින්ද යනකොට ඕක මතක් වෙනවා.ඉතිං නින්ද යන්නේ නෑ![]()
ඒ තරම් අහේනියක් නම් තිබ්බේ නෑ කෑම වලට. හැබැයි සිගරට් නම් සතියක් විතර හිග තිබ්බ.කාලගෝල හිච්චි එකා කාලේ ජංගියක් ඇදගෙන වෙන රටවල උන්ගෙන් කෑම ඉල්ලං ගියා නේද![]()
ඔව් හෙලිකොප්ටර් පවා ගෙනාව. පත හෙලිකොප්ටර්, උන් විතරක් නෙවෙයි ගොඩක් රටවල් වල ආමි එකේ උන් ඇවිල්ල හිටය සහන සලසන්න. වතුරේ බාවන සි ප්ලේන් පවා තිබ්බ. US, ජර්මන්, ඔස්ට්‍රියන්, ඔස්ට්‍රේලියන්, බ්‍ර්ටිස්, ඊජිප්තු, ප්‍රන්ස, හැම ජාතියකම උන් හිටිය. උන්ගේ යුනිෆෝම් වල කොඩි ගහල තියන නිසා අදුරගන්න පුළුවන්. හැබැයි උන සෑහෙන්න වැඩ කොටසක් කරා. පාරවල්, කුණු ගොඩවල් ඉක්මනට උන් ක්ලියර් කරා. උන්ට මේ වගේ වෙලාවලදී ඉක්මනින් ඒ වැඩ කරන්න පට්ටම ට්‍රේනින් එකක් තියෙන්නේ.උන් හෙලිකොප්ටර් ගෙනාවාද?
අපේ ගෙදර උඩින් දවස් දෙකක් ගියා.සද්දේ වෙනස් බඹරයක් වගේ.ඒත් ඒ ලංකාවේ ඒවා නෙමේ කියලා මට හොදටම සුවර්.ඉන්දියන් හරි ඇමරිකන් හරි එකක් වෙන්න ඕන.
And military Humveesඇමරිකන් විතරක් නෙවෙයි ගොඩක් රටවල් වල උන් ඇවිල්ල හිටිය. ඇමරිකන් උන් වතුර පිරිසිදු කරන පට්ට සිස්ටම් වගයක් හයි කරා. උන් ඔක්කොම බඩු ගෙනාව බැකෝ පවා. පත හුවක්‍රාෆ්ට් එකකින් තමයි බඩු වෙරළට ගෙනල්ල තියන්නේ.
අඩෝ මමත් විස්වාස කරේ නෑ එතකොට. ඊට ඉසෙල්ලා දවසේ ක්‍රිස්මස් පාටි වලට උණවටුනේ ගිහිල්ල හොදටම ගහල උදේ ඇවිල්ල නිදි. අර මගේ යාළුවාඇවිල්ල මාව නැගිට්ටන්ව මුහුද ගොඩ ගලල අපේ අම්ම ගියා යමන් යමන් බලන්න කියල. මම උට කුණුහරපෙන් බනිනවා නිදා ගන්න දියණ මේ මොන ආතල් එකක්ද දෙන්නේ කියල. පස්සේ පාරේ කට්ටිය කෑ ගහ ගහ යන සදේ ඇහුණාම තමයි නැගිටලා බැලුවේ. ටවුමට යනකන් විස්වාස කරෙ නෑ එත්මුහුදගොඩගලනවා කියලා. අපිට හිනා
මෙහ් කාලකන්නි වේසිගෙ පුතාගෙ පරම්පරාවේ ගෑවුන හැම එකාම කුනු වෙලා මැරෙන්නෝනෙ.මේවාත් ඇත්ත
![]()
Owu owu Party
මෙන්න සින් එක'කොටින්ම කියනවා නම් ගාල්ල/බුස්ස/ගින්තොට/රත්ගම අවට සේරම බොඩීස් ගෙනාවේ කරාපිටියට.
මට හොදට මතකයි කලේගාන හන්දිය පාස් කරන් යන ලොරි ටැක්ටර් වල ලේන්සු බැදගෙන කට්ටිය යනවා.ටික වෙලාවක් යනකොට පාර දිගට කුණු ගද එනවා.එතකොට කට්ටිය කතා වෙනව.ඒ දවස් වල පොඩි නිසා නින්ද යනකොට ඕක මතක් වෙනවා.ඉතිං නින්ද යන්නේ නෑ![]()
අපෙ ගෙවල් ලග කඩයක් කරපු වේස නාකි ගෑනියෙක් සුනාමියට අහුවුන pebbles පැකට් වැල පිටින් ගෙනල්ලා කඩේ තියන් විකුනලා මාට්ටු උනා. ඒකි හිතල තියෙන්නෙ පැකට් කරපු නිසා ඇතුලට මුකුත් වෙලා නැතුව ඇති කියල. අපි අහම්බෙන් පැකට් ගෙනල්ලා බලද්දි ඒක ඇතුලෙ මඩ. ආපහු ගිහින් දීල බැන්නා.හුත්ති ඒක එතන කාලත් බැලුවා අපි බොරු කියනවද බලන්න. තාම ඉන්නව මැරුන්නෑ.ඔව් එහෙම කතාවක් නම් ගියා. දන්නේ නම් නෑ ඇත්තද කියල. සුනාමියෙන් පස්සේ සමහර උන් ගාල්ලේ ටවුමේ රෑට ත්‍රිවිල් හයර් කරන්න ගියේ නැ බයට. හොල්මන් තියනව කියල. සමහර උන් ටවුමේ බයවෙලත් තිබ්බ. ඊට පස්සේ කැන්ටර් වල නැගල හාමුදුරුවෝ වටේම පිරිත් කියා කිය ගියා සති කීපයක්. ෆාදර්ලත් ඇවිල්ල මොනවද ඒවා කරා. හැම තැනම වගේ පිරිත් දාල තිබ්බ කාලයක්.
සති ගානක් යනකම් පට්ට කුණු ගයි බන් හැම තැනම. මිනි කුණුවෙලා. සමහර මිනි තියන තැන් හොයා ගන්නවත් නැ.
මම සුනාමිය එද්දී වයස 10යි. බල්ලෙක් මැරිල ඉන්නව දැක්කල මට ඇඩුනා. මිනිස්සු මැරිලා ඉන්නව දැකල ගානක් වත් උනේ නෑකොටින්ම කියනවා නම් ගාල්ල/බුස්ස/ගින්තොට/රත්ගම අවට සේරම බොඩීස් ගෙනාවේ කරාපිටියට.
මට හොදට මතකයි කලේගාන හන්දිය පාස් කරන් යන ලොරි ටැක්ටර් වල ලේන්සු බැදගෙන කට්ටිය යනවා.ටික වෙලාවක් යනකොට පාර දිගට කුණු ගද එනවා.එතකොට කට්ටිය කතා වෙනව.ඒ දවස් වල පොඩි නිසා නින්ද යනකොට ඕක මතක් වෙනවා.ඉතිං නින්ද යන්නේ නෑ![]()
හික්කඩුව තෙල්වත්ත සයිඩ් එකේ අම්බානක හොල්මන් තිබුනා. ලේසියෙන් විශ්වාස කරන්නෙ නැති එකෙක් උනත් දැකකම විශ්වාස කරනවා. අපෙ තාත්තත් නිතර ඒ පැත්තෙ ගියා සුනාමියෙන් පස්සෙ අපෙ නැදැයො හිටියෙ එහෙ නිසා. පොර Benly එකත් පැදගෙන පාන්දර 1 ට දෙකට යනව එහෙ කට්ටිය එක්ක සෙට් වෙලා උයන්න. මුහුද පැත්තෙ වැටකෙයියා ගස් අස්සෙ ඉන්නවලු ගෑනු එහෙම කොන්ඩෙ කඩන්.පාරේ යන වාහන වලට එක එක ඡායාවල් වදිනවා.විලාප ගහන සද්ද ඇහෙනවා වගේ කතා ගියා.මම දන්න කෙනෙක් බය වෙලා බයික් එක පෙරලන් ඇක්සිඩන්ට් වුනා.