එක තමයි බන් මටත් ප්රශ්නේ..
මේක මගේ පරණ එකවුන්ට් එකක් ඉස්සර එළකිරි අවේ සින්දු ඩවුන්ලෝඩ් කරන්නනේ බන්
මේකේ පාස්වර්ඩ් අමතක වෙලා තිබුනේ..මේ ත්රෙඩ් එක දැක්කම පාස්වර්ඩ් එක රීසෙට් කරලා අයෙත් එන්න හිතුනා...
.

එක තමයි බන් මටත් ප්රශ්නේ..
මේක මගේ පරණ එකවුන්ට් එකක් ඉස්සර එළකිරි අවේ සින්දු ඩවුන්ලෝඩ් කරන්නනේ බන්
මේකේ පාස්වර්ඩ් අමතක වෙලා තිබුනේ..මේ ත්රෙඩ් එක දැක්කම පාස්වර්ඩ් එක රීසෙට් කරලා අයෙත් එන්න හිතුනා...
.

ඇයි බන් අර Sticky කරලා තියෙන්නේ..![]()
kawuda eya
bump
මමත් 2006!


elazzzzzzzzzzzzzzzzzzzzඋඹලා ජොයින් උනාටත් පාඩුයිනෙ බොල![]()


මම මේ එකවුන්ට් එකෙන් ඉස්සර කලේ සින්දු බෑවා විතරයි මම ත්රෙඩ් දාන්න පොස්ට් දාන්න දැනගෙන හිටියේ වත් නෑ..
මේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් අමතක උනාට පස්සේ හදාගත්ත අලුත් එකවුන්ට් එකෙන් තමා මම එළකිරියේ ක්රියාකාරී සාමාජිකයෙක් උනේ...

මේ මෙම්බර් අද මගේ ත්රෙඩ් එකකට කමෙන්ට් එකක් දාලා තිබුන. පොස්ට් 13 ගහල තියෙන්නේ. ඒත් තාම ඉන්න එක ලොකු දෙයක්නේ මචං. මම චෙක් කරල බැලුව ජීටී අයිය ඇරැනම මුලදි රෙජිස්ටර් වුන මෙම්මබර්ස්ල දැන් පලාතකවත් නෑ. මම ගරැ කරනව මුට මට කමෙන්ට් එකක් දුන්නට.
මම මේක දාන්නේ මුගේ පරණ බව කියන්න නෙමේ . පෝස්ට් ගාන පෙන්නන. මොකද දැන් ත්රෙඩ් එකේ කමෙන්ට් යනව පරන කට්ටිය ගැන
![]()

Onna ehenam math set une![]()
![]()


මමත් ඔය කිව්වට පරණ පොරක් තමයි
මේ තියෙන්නේ මගේ කලින් Profile එක දැන් එක inactive ද මන්දා
Join Date
11-30-2006
http://www.elakiri.com/forum/member.php?u=11222