මෙන්න පරණම එලකිරි මෙම්බර් කෙනෙක්...

යකා

Member
Apr 13, 2011
1,304
97
0
අපාය
එක තමයි බන් මටත් ප්‍රශ්නේ..:rolleyes::rolleyes:
මේක මගේ පරණ එකවුන්ට් එකක් ඉස්සර එළකිරි අවේ සින්දු ඩවුන්ලෝඩ් කරන්නනේ බන්:yes::yes:
මේකේ පාස්වර්ඩ් අමතක වෙලා තිබුනේ..:sorry::sorry::sorry: මේ ත්‍රෙඩ් එක දැක්කම පාස්වර්ඩ් එක රීසෙට් කරලා අයෙත් එන්න හිතුනා...;);););).
:cool:
 
උඹලා ජොයින් උනාටත් පාඩුයිනෙ බොල :P

අන්න අන්න සහෝ... එහෙම කියන්න එපා..:sorry::sorry::sorry: :P මම මේ එකවුන්ට් එකෙන් ඉස්සර කලේ සින්දු බෑවා විතරයි මම ත්‍රෙඩ් දාන්න පොස්ට් දාන්න දැනගෙන හිටියේ වත් නෑ..:no::no: මේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් අමතක උනාට පස්සේ හදාගත්ත අලුත් එකවුන්ට් එකෙන් තමා මම එළකිරියේ ක්‍රියාකාරී සාමාජිකයෙක් උනේ...:yes::yes:
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ මෙම්බර් අද මගේ ත්රෙඩ් එකකට කමෙන්ට් එකක් දාලා තිබුන. පොස්ට් 13 ගහල තියෙන්නේ. ඒත් තාම ඉන්න එක ලොකු දෙයක්නේ මච‍ං. මම චෙක් කරල බැලුව ජීටී අයිය ඇරැනම මුලදි රෙජිස්ටර් වුන මෙම්මබර්ස්ල දැන් පලාතකවත් නෑ. මම ගරැ කරනව මුට මට කමෙන්ට් එකක් දුන්නට.​


    මම මේක දාන්නේ මුගේ පරණ බව කියන්න නෙමේ . පෝස්ට් ගාන පෙන්නන. මොකද දැන් ත්රෙඩ් එකේ කමෙන්ට් යනව පරන කට්ටිය ගැන
    21045380.jpg

    maath paranai habai tika....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ ත්‍රෙඩ් එකෙන් හොදට තේරුම්ගන්න පුලුවන්
    අවුරුද්දින් නෙමෙයි පෝස්ට් වලින් තමා සීනියර් වෙන්නේ කියලා:P
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Onna ehenam math set une :D :P

    වරෙන් වරෙන්. එලකිරිය නේ පොට් එක. මේකේ මොනාද නැත්තේ. අර ලන්ත, මේ ලන්ත, නයිට් ක්ලබ්, ලැට්, පන්සල්, පල්ලි, ෆොන් ෂොප්, ඇන්ඩ්රොයිඩ්, ඊ බේ, පේ පෑල්, ඔන් ලයින් මනි තව අරවද මේවද, ත්රෙඩ් එකක් දාන සැනින් එන්නේ පෝලිමේ. දිගටම හිටපන් මචං. හැබැයි කාඩ් එක චා කරගන්න එපා. ගුඩ් ලක්.