ithin eka use karapanko. pw mataka nettam adminta msg ekak dapan. එතකොට multi account වෙනවා යකෝ :angry: අනික එකේ තියෙන්නේ මගේ real name එක අනිසා මේක හොඳයි :rolleyes::cool: මට එකේ username එක change කරන්න පුලුවන් නම් මම ඒක use කරන්න කැමති ඒත්...