මෙන්න පරණම එලකිරි මෙම්බර් කෙනෙක්...

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ithin eka use karapanko. pw mataka nettam adminta msg ekak dapan.

    එතකොට multi account වෙනවා යකෝ :angry:
    අනික එකේ තියෙන්නේ මගේ real name එක අනිසා මේක හොඳයි :rolleyes::cool:
    මට එකේ username එක change කරන්න පුලුවන් නම් මම ඒක use කරන්න කැමති ඒත් බෑනේ එකයි අවුල :yes:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    එතකොට multi account වෙනවා යකෝ :angry:
    අනික එකේ තියෙන්නේ මගේ real name එක අනිසා මේක හොඳයි :rolleyes::cool:
    මට එකේ username එක change කරන්න පුලුවන් නම් මම ඒක use කරන්න කැමති ඒත් බෑනේ එකයි අවුල :yes:
    ඇත්ත නමෙන් එන්න බය ඇයි. දෙමවුපියො ගන බලල නමක් දාන්නේ හැම දේටම පාවිච්චි කරන්න. හොරැ, තක්කඩි තමයි බොරැ නම් පාවිච්චි කරන්නේ.
    apinam aluth

    :yes::yes::yes::yes::yes: