මෙන්න මෙයාල තමා මම කිව්වෙ..

AnuradhaRa

Well-known member
  • බිම දිගේ දුවනව පෑගෙයි කියල බයේ බෑ.. ඒ හින්ද සමහරක් වෙලාවට, උංව ලේන් කූඩුවකට දාල තියෙන්නෙ.. රෑට නිදා ගත්තම උදේ වෙනකං කරදරයක් නෑ.. නැගිට්ටවනකම්ම උං නිදි..
    අතට ගත්තම තමා එයාලට බෙටි දාන්ඩත් මතක් වෙන්නෙ.. අතට ගත්ත ගමං බෙට්ටක් දානව
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම මේකේ දකින්න ආසම එකෙක් බන් උඹ. :lol::lol::lol:

    :eek::eek:

    tumblr_inline_mitfr0R8RL1qz4rgp.jpg
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ඉස්සර මමත් ගහක ලෑල්ලකට බත් දානකොට මම දානව බලන් ඉඳල පොඩි ලේන් පැටියෙක් බය නැතුව ඇවිත් ඉඳල කාල යනව ඊට පස්සෙ මගෙ අතේමයි හිටියෙ, ටිකක් ලොකු උනාම ගියා අප්ප ඌ