:love::love::love::love::love::love:
k_town Active member Jun 11, 2013 636 79 28 Lonely Planet Oct 13, 2015 #22 WhiteWalker said: ඔව් යන එකක් නෑ හැමදාම උඹේ ලඟට වෙලා ඉඳියි උඹව ආදරෙන් බලාගනියි Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,577 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 13, 2015 #23 බිම දිගේ දුවනව පෑගෙයි කියල බයේ බෑ.. ඒ හින්ද සමහරක් වෙලාවට, උංව ලේන් කූඩුවකට දාල තියෙන්නෙ.. රෑට නිදා ගත්තම උදේ වෙනකං කරදරයක් නෑ.. නැගිට්ටවනකම්ම උං නිදි.. අතට ගත්තම තමා එයාලට බෙටි දාන්ඩත් මතක් වෙන්නෙ.. අතට ගත්ත ගමං බෙට්ටක් දානව
බිම දිගේ දුවනව පෑගෙයි කියල බයේ බෑ.. ඒ හින්ද සමහරක් වෙලාවට, උංව ලේන් කූඩුවකට දාල තියෙන්නෙ.. රෑට නිදා ගත්තම උදේ වෙනකං කරදරයක් නෑ.. නැගිට්ටවනකම්ම උං නිදි.. අතට ගත්තම තමා එයාලට බෙටි දාන්ඩත් මතක් වෙන්නෙ.. අතට ගත්ත ගමං බෙට්ටක් දානව
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Oct 13, 2015 #24 WhiteWalker said: ඔව් යන එකක් නෑ හැමදාම උඹේ ලඟට වෙලා ඉඳියි උඹව ආදරෙන් බලාගනියි Click to expand...
Mr.Lucky Member Oct 13, 2015 173 18 0 හැමතැනම Oct 13, 2015 #25 යන්නේ නෑ බං... එත් ඉතින් බල්ලන්ගෙන් පුසන්ගෙන් පරිස්සන් කරගනින්.
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Oct 13, 2015 #26 බම්ප් කරන්න මචන්
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Oct 13, 2015 #27 "Lakshan seram" ටත් ස්තූති කරපං.. කලින් ත්රෙඩ් එකේදී සෑහෙන උදව් කලා මට මතක හැටියට...
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,577 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 14, 2015 #28 richlife said: "Lakshan seram" ටත් ස්තූති කරපං.. කලින් ත්රෙඩ් එකේදී සෑහෙන උදව් කලා මට මතක හැටියට... Click to expand... ඔව් ඔව් ඌටත් ගොඩක් ස්තූති කරන්ඩ ඕන..
richlife said: "Lakshan seram" ටත් ස්තූති කරපං.. කලින් ත්රෙඩ් එකේදී සෑහෙන උදව් කලා මට මතක හැටියට... Click to expand... ඔව් ඔව් ඌටත් ගොඩක් ස්තූති කරන්ඩ ඕන..
magicwithhasitha Well-known member Sep 15, 2011 3,195 866 113 සංසාරේ Oct 14, 2015 #29 කාලෙකට පස්සේ අවේ බලනකොට උයා තාත්තා කෙනෙකුත් උනා නෙහ. සුබ පැතුම් හොදේ
Lakshan-Seram Well-known member May 31, 2011 24,751 12,683 113 127.0.0.1:8080/Kandy Oct 14, 2015 #30 ela ela.. thawa masa 2-3 wage balaganin hodata
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,577 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 14, 2015 #31 Lakshan-Seram said: ela ela.. thawa masa 2-3 wage balaganin hodata Click to expand... ඊට පස්සෙ ?
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Oct 14, 2015 #32 JesonRulez said: මම මේකේ දකින්න ආසම එකෙක් බන් උඹ. Click to expand...
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Jan 20, 2016 #33 AnuradhaRa said: Click to expand... yanne nehe, megollan oyage daruwo dan.
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Jan 20, 2016 #34 WhiteWalker said: ඔව් යන එකක් නෑ හැමදාම උඹේ ලඟට වෙලා ඉඳියි උඹව ආදරෙන් බලාගනියි Click to expand...
Lakshan-Seram Well-known member May 31, 2011 24,751 12,683 113 127.0.0.1:8080/Kandy Jan 20, 2016 #35 kohomada den me denna ?? ela ban.. meka ubata hemadama matak wei lenek dakina ganeta.. mara pinak mata nam lenek dakinakotama man hadapu 5 denama matak wenawa.. mara happy
kohomada den me denna ?? ela ban.. meka ubata hemadama matak wei lenek dakina ganeta.. mara pinak mata nam lenek dakinakotama man hadapu 5 denama matak wenawa.. mara happy
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Jan 20, 2016 #37 Adoo maara hurathal ban!! Rep+ Reactions: AnuradhaRa
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jan 20, 2016 #38 loku unama yai bn anika duwal panala inna un kudu karana eka hari nane
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Jan 20, 2016 #39 djnick said: loku unama yai bn anika duwal panala inna un kudu karana eka hari nane Click to expand...
djnick said: loku unama yai bn anika duwal panala inna un kudu karana eka hari nane Click to expand...
mudantha Well-known member Feb 15, 2010 1,773 324 83 36 Homagama, Magammana Jan 20, 2016 #40 ඉස්සර මමත් ගහක ලෑල්ලකට බත් දානකොට මම දානව බලන් ඉඳල පොඩි ලේන් පැටියෙක් බය නැතුව ඇවිත් ඉඳල කාල යනව ඊට පස්සෙ මගෙ අතේමයි හිටියෙ, ටිකක් ලොකු උනාම ගියා අප්ප ඌ
ඉස්සර මමත් ගහක ලෑල්ලකට බත් දානකොට මම දානව බලන් ඉඳල පොඩි ලේන් පැටියෙක් බය නැතුව ඇවිත් ඉඳල කාල යනව ඊට පස්සෙ මගෙ අතේමයි හිටියෙ, ටිකක් ලොකු උනාම ගියා අප්ප ඌ