මෙන්න මෙහෙමයි අපේ යාලුවෝ

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මෙන්න මෙහෙමයි අපේ යාලුවෝ

    ගිය සතියෙ මගෙ යාලුවෙක් :growl: උගේ බයික් එක විකුණලා.ඌ ගිය ඉරිදා ඇවිත් මගෙන් බයික් එක ඉල්ලුවා වැඩට යන්න බයික් එකක් නෑ කියල. මාත් සතියෙම කොළබ නිසා බයික් එක දුන්නා සිකුරාදට (අද) මාව high way exit එකෙන් ගනින් කියල. අද ඉතින් මාත් high way exit එකෙන්රෑ 9ට විතර බැහැල ඉදියා මූ එනකන් මු මල්ලිත් එක්ක ඇවිත් පොඩ්ඩක් ඉදපන් මන් වැඩපලට දාල මල්ලි එයි උබව එක්කන් යන්න කියල ගියා.:dull: එ එනකනුත් ඉදලා උන්ගෙ මල්ලිවත් ගෙදරට දාල 1km එන්න උනෙ නෑ බයික් එක මිස් කරා,මට උගෙ පරම්පරා ගානක් මතක් උනා එතකොට:angry:. මේ සුකන්නා තෙල් ගහල නෑ කියහන්කො බයික් එකෙට සතියම පැදල විතරයි.:no: කරපු පිනක් නිසා බයික් එක නවතුනේ පෙට්‍රල් තියෙන කඩයක් ලග. :yes: නැත්නම් 3km විතර බයික් එක තල්ලු කරන්න වෙනවා. ඌට අමතන්න කෝල් කරාට මූ ආන්සර් කලෙ නැ හොදට කියල msg එකක් දැම්ම වෙන මොනා කරන්නද බන්?:oo::oo:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    සමහර යාළුවො ඔහොම තමයි බං, තමන්ගේ වැඩේ විතරයි ... යාළුවෙක්ගෙන් දෙයක් ඉල්ලා ගත්තම එක පරෙස්සම් කරන්නෙත් නෑ ... ඕනෙවට නෙමෙඉ නමුත් පෙට්‍රෝල් ටිකක් ගහන්න තිබ්බ නේ :baffled:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ

    umbata pinata hambechcha bike ekakda dunne, umbala thama lankave minissu
    aduran nadda ban
    :dull:

    සමහර යාළුවො ඔහොම තමයි බං, තමන්ගේ වැඩේ විතරයි ... යාළුවෙක්ගෙන් දෙයක් ඉල්ලා ගත්තම එක පරෙස්සම් කරන්නෙත් නෑ ... ඕනෙවට නෙමෙඉ නමුත් පෙට්‍රෝල් ටිකක් ගහන්න තිබ්බ නේ :baffled:

    matath ohoma wuna bn yaluwanta newie kata udawwak karath ohoma deyak balaporoththu wenna oni ea tharam minisus niyamai mchn :yes:
    :(:( අපි අනුන් ගැන හිතුවට අනිත් එවුන් අපි ගැන හිතන්නෙ නෑ බන්. හැබැයි හොද එවුන් නැතුව නෙමෙ. හොද එවුන් දුලබයි බන්
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    සමහර යාළුවො ඔහොම තමයි බං, තමන්ගේ වැඩේ විතරයි ... යාළුවෙක්ගෙන් දෙයක් ඉල්ලා ගත්තම එක පරෙස්සම් කරන්නෙත් නෑ ... ඕනෙවට නෙමෙඉ නමුත් පෙට්‍රෝල් ටිකක් ගහන්න තිබ්බ නේ :baffled:

    :yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගිය සතියෙ මගෙ යාලුවෙක් :growl: උගේ බයික් එක විකුණලා.ඌ ගිය ඉරිදා ඇවිත් මගෙන් බයික් එක ඉල්ලුවා වැඩට යන්න බයික් එකක් නෑ කියල. මාත් සතියෙම කොළබ නිසා බයික් එක දුන්නා සිකුරාදට (අද) මාව high way exit එකෙන් ගනින් කියල. අද ඉතින් මාත් high way exit එකෙන්රෑ 9ට විතර බැහැල ඉදියා මූ එනකන් මු මල්ලිත් එක්ක ඇවිත් පොඩ්ඩක් ඉදපන් මන් වැඩපලට දාල මල්ලි එයි උබව එක්කන් යන්න කියල ගියා.:dull: එ එනකනුත් ඉදලා උන්ගෙ මල්ලිවත් ගෙදරට දාල 1km එන්න උනෙ නෑ බයික් එක මිස් කරා,මට උගෙ පරම්පරා ගානක් මතක් උනා එතකොට:angry:. මේ සුකන්නා තෙල් ගහල නෑ කියහන්කො බයික් එකෙට සතියම පැදල විතරයි.:no: කරපු පිනක් නිසා බයික් එක නවතුනේ පෙට්‍රල් තියෙන කඩයක් ලග. :yes: නැත්නම් 3km විතර බයික් එක තල්ලු කරන්න වෙනවා. ඌට අමතන්න කෝල් කරාට මූ ආන්සර් කලෙ නැ හොදට කියල msg එකක් දැම්ම වෙන මොනා කරන්නද බන්?:oo::oo:

    its friendship :dull:.... samahar yaluwo innawa "palayan pakayo tho apahu enna epa" kiwwath apahu payakin enawa awata u ekka malak na.... ehema un adui ban... ube eka kohomada danne na
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ

    eka eka eka eka widihai machan samahara un ohomai
    samahara un adi durin tiyana kade gawata giyath epa kiyadi thel gahana un innawa
    kattiyawa tarun aran inna

    සුකන්නා

    its friendship :dull:.... samahar yaluwo innawa "palayan pakayo tho apahu enna epa" kiwwath apahu payakin enawa awata u ekka malak na.... ehema un adui ban... ube eka kohomada danne na

    :(:(
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    ගිය සතියෙ මගෙ යාලුවෙක් :growl: උගේ බයික් එක විකුණලා.ඌ ගිය ඉරිදා ඇවිත් මගෙන් බයික් එක ඉල්ලුවා වැඩට යන්න බයික් එකක් නෑ කියල. මාත් සතියෙම කොළබ නිසා බයික් එක දුන්නා සිකුරාදට (අද) මාව high way exit එකෙන් ගනින් කියල. අද ඉතින් මාත් high way exit එකෙන්රෑ 9ට විතර බැහැල ඉදියා මූ එනකන් මු මල්ලිත් එක්ක ඇවිත් පොඩ්ඩක් ඉදපන් මන් වැඩපලට දාල මල්ලි එයි උබව එක්කන් යන්න කියල ගියා.:dull: එ එනකනුත් ඉදලා උන්ගෙ මල්ලිවත් ගෙදරට දාල 1km එන්න උනෙ නෑ බයික් එක මිස් කරා,මට උගෙ පරම්පරා ගානක් මතක් උනා එතකොට:angry:. මේ සුකන්නා තෙල් ගහල නෑ කියහන්කො බයික් එකෙට සතියම පැදල විතරයි.:no: කරපු පිනක් නිසා බයික් එක නවතුනේ පෙට්‍රල් තියෙන කඩයක් ලග. :yes: නැත්නම් 3km විතර බයික් එක තල්ලු කරන්න වෙනවා. ඌට අමතන්න කෝල් කරාට මූ ආන්සර් කලෙ නැ හොදට කියල msg එකක් දැම්ම වෙන මොනා කරන්නද බන්?:oo::oo:

    Okage pukata patrol gahala gini thiyapan.......... :angry:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    යාළුවෝ නෙමෙයි උන් මාළුවෝ බන්.. ඔය අගේ උන් කොහෙත් ඉන්නවා..
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ගිය සතියෙ මගෙ යාලුවෙක් :growl: උගේ බයික් එක විකුණලා.ඌ ගිය ඉරිදා ඇවිත් මගෙන් බයික් එක ඉල්ලුවා වැඩට යන්න බයික් එකක් නෑ කියල. මාත් සතියෙම කොළබ නිසා බයික් එක දුන්නා සිකුරාදට (අද) මාව high way exit එකෙන් ගනින් කියල. අද ඉතින් මාත් high way exit එකෙන්රෑ 9ට විතර බැහැල ඉදියා මූ එනකන් මු මල්ලිත් එක්ක ඇවිත් පොඩ්ඩක් ඉදපන් මන් වැඩපලට දාල මල්ලි එයි උබව එක්කන් යන්න කියල ගියා.:dull: එ එනකනුත් ඉදලා උන්ගෙ මල්ලිවත් ගෙදරට දාල 1km එන්න උනෙ නෑ බයික් එක මිස් කරා,මට උගෙ පරම්පරා ගානක් මතක් උනා එතකොට:angry:. මේ සුකන්නා තෙල් ගහල නෑ කියහන්කො බයික් එකෙට සතියම පැදල විතරයි.:no: කරපු පිනක් නිසා බයික් එක නවතුනේ පෙට්‍රල් තියෙන කඩයක් ලග. :yes: නැත්නම් 3km විතර බයික් එක තල්ලු කරන්න වෙනවා. ඌට අමතන්න කෝල් කරාට මූ ආන්සර් කලෙ නැ හොදට කියල msg එකක් දැම්ම වෙන මොනා කරන්නද බන්?:oo::oo:

    මුන්ට කියන්නේ මචන් අපි "බොක්කේ යාලුවෝ" කියලා . මොකද මුන් අපේ බොක්කේ තියෙන එවත් අදලා ගන්නවා

    :lol::lol::lol::lol::lol:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63

    aniwa bn