මෙන්න මෙහෙමයි අපේ යාලුවෝ
ගිය සතියෙ මගෙ යාලුවෙක්
උගේ බයික් එක විකුණලා.ඌ ගිය ඉරිදා ඇවිත් මගෙන් බයික් එක ඉල්ලුවා වැඩට යන්න බයික් එකක් නෑ කියල. මාත් සතියෙම කොළබ නිසා බයික් එක දුන්නා සිකුරාදට (අද) මාව high way exit එකෙන් ගනින් කියල. අද ඉතින් මාත් high way exit එකෙන්රෑ 9ට විතර බැහැල ඉදියා මූ එනකන් මු මල්ලිත් එක්ක ඇවිත් පොඩ්ඩක් ඉදපන් මන් වැඩපලට දාල මල්ලි එයි උබව එක්කන් යන්න කියල ගියා.
එ එනකනුත් ඉදලා උන්ගෙ මල්ලිවත් ගෙදරට දාල 1km එන්න උනෙ නෑ බයික් එක මිස් කරා,මට උගෙ පරම්පරා ගානක් මතක් උනා එතකොට
. මේ සුකන්නා තෙල් ගහල නෑ කියහන්කො බයික් එකෙට සතියම පැදල විතරයි.
කරපු පිනක් නිසා බයික් එක නවතුනේ පෙට්රල් තියෙන කඩයක් ලග.
නැත්නම් 3km විතර බයික් එක තල්ලු කරන්න වෙනවා. ඌට අමතන්න කෝල් කරාට මූ ආන්සර් කලෙ නැ හොදට කියල msg එකක් දැම්ම වෙන මොනා කරන්නද බන්?