e372 dongleමොකක්ද dongle එක?
මොනවත් වෙන්න ඕන නැහැ . දැන් ඩයලොග් ස්පීඩ් හොදයි කියන්න ඕන උනේmokakda dan wenna ona.

ඔක වෙන්නෙ download එකක් pause කරලා resume කරපුවම.. පුලුවන් නම්.. මට එක විනාඩියක් ඔය ස්පීඩ් එකෙන් download කරලා පෙන්නපන්..







"මැට්ටා" කියන්නේ කිකන් නෙමෙයිනේ බන්Ammata kiyala gihin Kukku ekak hadaagena Mahinda maama lankawe kiweni janadipathida kiyala hoyapan ban. Ube me paara 5 wasara shishyathweta ahanna puluwan..![]()


දැන් තව එකක් දාලා airtel ගැන.. මූට පිස්සු..."මැට්ටා" කියන්නේ කිකන් නෙමෙයිනේ බන්![]()
ඔක වෙන්නෙ download එකක් pause කරලා resume කරපුවම.. පුලුවන් නම්.. මට එක විනාඩියක් ඔය ස්පීඩ් එකෙන් download කරලා පෙන්නපන්..
Godayanta magic![]()
DC කියන්නෙ Dual Carrier නේද බන්.. උබ වගේ????බුරුවා ,
මේ resume කරලා ස්පීඩ් එක වැඩි වෙලා නෙවෙයි .
ඔය වෙලාවේ download කරේ නවෝද් අයියගේ පටිරෝල් එකක් .
ඉතින් එකේ තියෙන්නේ 11 MB only .
අනික උබට පෙන්නේ නැද්ද මෙතන 13 - 14 Mbps වලට graph එක ගිහින් තියනවා ?
මට Signal එන්නේ Hspa + DC කියන technology එකෙන් .
Dongle එක 42 Mbps එකක්
signal strength 99%
ඉන්නේ Galle town area එකේ .
ඉතින් මේ වගේ ස්පීඩ් එකක් ගන්න පුළුවන් .
මට කරන්න දෙයක් නැහැ උබ මේ පිලිබඳ නොදැනුවත් උනාට ..![]()
අඩෝ ඩයලොග් එකට කරන්ට් බිල මතක් වෙලා කරන්ට් එක වදිලවත් ද...?![]()




DC කියන්නෙ Dual Carrier නේද බන්.. උබ වගේ????