මෙන්න වැඩර්ලා 2
කලින් දවසේ මන් දාපු පේන්ටින්ග් වලට තිබ්බ ප්රතිචාර හොද නිසා මන් අදත් ගිහිල්ල තව ටිකක් කැප්චර් කරන ආවා.
අද තියෙන්නේ මල්ලි කාරය පෑනෙන් කරපු හපන්කම් වගයක්.
කොහොමද කියල බලපල්ලකෝ. 
ආ... කියන්න අමතක් උනා. මල්ලිගේ නම සසිඳු

මේ ඉන්නේ ඒ මල්ලි

තව ගොඩක් ඒවා තිබ්බ. එත් මන් හදිස්සියෙන් ගිහිලා ආවේ. ටිකක් විතරයි කැප්චර් කරගන්න පුළුවන් උනේ.ලොවෙත් ලගදීම දවසක ඔක්කොම ටික දාන්න බලන්නම්.