මෙන්න_ඩ්‍රාමා_18+

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් මගේ අදහස තමයි ප්‍රකාශ කරේ..උබ පොර ටෝක්ස් දීපු තැන් වල ඒවාට රෙප්ලයි කරලා ඇති...වෙන වැල් බයිලා ගහල නැහැ..

    උබල කැම්පස් දෙව්ලොවට සමාන කරලා හිතන් හිටියට මිනිස්සු ඕක නොදන්නවාද බන්..උබත් දෙන්නේ අමන ටෝක්ස් තමයි...:rofl:

    උබල කැම්පස් දෙව්ලොවට සමාන කරලා - අන්දයා දී කිරි කොකා වගේ කිව්වා වගේ....:lol::lol::lol: උපමාව සහ උපමේය හදුනාගැනීමට උබට ශක්තිය දෛර්යය වාසනාව ලැබේවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකක්ද බන් නිකන් ගොන් තර්ක දාන්නේ .. මම අහන්නේ එළියේ ඉන්න උන් හොදයි කියල කියන්නේ කොහොමද උබ මොකක්ද එකට හේතුව ? ඇයි උබ එහෙම කියන්නේ කියල ? මොකක්ද එකට තියන සාක්ෂිය



    සහ campus ගිය උන් හොද නෑ කියල .. උබ කියන්නේ අනික රජයේ campus වල විතරයි කියලනේ .. privet වල යන උන් හරි උබ කිව්වේ දැන් CIMA කියල .. උන් එහෙම කරන නෑ කියල උබ කිව්වේ .. එහෙම කියන්න හේතුව මොකක්ද උබ එක දන්නේ කොහොමද ?


    ඌ කියන එක ඌටම පැහැදිලි නෑ බන්. වයසින් බුද්දියෙන් මුහුකුරා යනකොට තේරෙයි ඕවා

    අපි නිකාන් කාලේ කනවා බන් කොට කොටා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක වලියක් යන පැත්තට ඇදෙනවා වගේ බන්. අපි මේක නවත්තමු. කැම්පස් ගියත් නොගියත් මොන අදහස මතවාදේ දැරුවත් අපි සෙට් එක නේ බන් හැමදාම එළකිරි එකේ සෙට් වෙන්නේ.

    අනික මෙතන මම කැම්පස් එකෙක් කියල මම කිව්වට උඹලා දන්නවද මම කැම්පස් එකෙක්ද ගමෙහ් පොල් කඩන එකෙක්ද කියලා. අනිත් අයටත් එහෙමම තමයි. ඒ නිසා මේකේ පොර ටෝක් දීල නම් වැඩක් නෑ බන් කාටවත්ම. මට ඕනේ වුනේ මගේ මතය ඉදිරිපත් කරන්න විතරයි.
    :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;18803367 said:
    ඩිග්රි එකක් ගන්න අපේ රාජ්‍ය විශ්ව විද්යාලයකටම යන්න ඕනේ නැහැ මචන්...- ඔව් ඒක ඇත්ත. කව් රුත් නෑ කිව්වේ නෑ



    .උබලගේ හීන මානය බන්..සල්ලි තියෙනවනම්, ගෙවල්, වාහන තියෙනවනම් කෙල්ලෝ නොබඳ ඉදියි - "නිකාන්ම නිකන්" කියලා වචන දෙකක් තියෙන්නේ, දැක්කේ නැද්ද. ඒකේ අදහස හුදෙක් කියන එකයි



    උබ රෙප්ලයි එකක් දානකන් බලන් හිටියේ...මොකද කෙලින් කතා කරලා කියන්න කොන්ද පන නැති උන් නම දාල උබට විතරක් දැම්ම කියල කියනවනේ...ඒවා අපි quote කරන එක හරි නැහැනේ :rofl: - කියපුවා නොතේරුන එකේ මේකත් අනිවා වැරදියට තේරුම් ගන්නේ කියල ලොකු විශ්වාසයක් තිබ්බා,:lol::lol::lol::lol::lol: ඒකයි ඌට විතරක් දැම්මේ. ඒක ඌට තේරුනා. උබ බාගෙට කියෝලා මරු කියෙව්වා. අන්න ඒකයි බන් ජේසන් වගේ උන්ගෙයි උබලගෙයි වෙනස

    මචෝ...මම මේ රෙප්ලයි එක දැම්මේ ජේස දාපු එකට...උබ එක කොපි කරල, උබේ එකට යටින් අලවල,, උබේ එකත් එක්ක සංසන්දනය කරන්න එපා...

    ඕව දෙකේ පන්තියේ වැඩ..ලොකු මිනිහෙක් වගේ වැඩ කරපන්...මම උබ කිව්වා එකට නෙමෙයිනේ රෙප්ල්යි කරේ? නේද? ලැජ්ජයි උබල ගැන
    :rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දන්නෙ නැති හින්ඩ අහන්නෙ ඇයි බන් degree එකක් තියන කෙල්ලෙක් degree එකක් නැති කොල්ලෙක්ව marry කරන්නෙ නැත්තෙ.. එහෙනම් විශෙශ අයව විතරක් marry කරන්නෙ ඇයි... :D:D:D


    මෙකට එකක් දපන්කො බන්.. jason
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක වලියක් යන පැත්තට ඇදෙනවා වගේ බන්. අපි මේක නවත්තමු. කැම්පස් ගියත් නොගියත් මොන අදහස මතවාදේ දැරුවත් අපි සෙට් එක නේ බන් හැමදාම එළකිරි එකේ සෙට් වෙන්නේ.

    අනික මෙතන මම කැම්පස් එකෙක් කියල මම කිව්වට උඹලා දන්නවද මම කැම්පස් එකෙක්ද ගමෙහ් පොල් කඩන එකෙක්ද කියලා. අනිත් අයටත් එහෙමම තමයි. ඒ නිසා මේකේ පොර ටෝක් දීල නම් වැඩක් නෑ බන් කාටවත්ම. මට ඕනේ වුනේ මගේ මතය ඉදිරිපත් කරන්න විතරයි.
    :)

    same here:):):):)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;18803390 said:
    උබල කැම්පස් දෙව්ලොවට සමාන කරලා - අන්දයා දී කිරි කොකා වගේ කිව්වා වගේ....:lol::lol::lol: උපමාව සහ උපමේය හදුනාගැනීමට උබට ශක්තිය දෛර්යය වාසනාව ලැබේවා

    Gon part daanna epa ban..uba ohoma dammata ubawa weerayek wage penne na :rofl: kiyanna dewal nathi unama kohewath yana ewa allan gon jokes daanawa :lol::lol::lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දන්නෙ නැති හින්ඩ අහන්නෙ ඇයි බන් degree එකක් තියන කෙල්ලෙක් degree එකක් නැති කොල්ලෙක්ව marry කරන්නෙ නැත්තෙ.. එහෙනම් විශෙශ අයව විතරක් marry කරන්නෙ ඇයි... :D:D:D


    අඩො මම වලියට කත කලෙ නැනෙ බන්.. දන්නෙ නැති නිසයි ඇහුවෙ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචෝ...මම මේ රෙප්ලයි එක දැම්මේ ජේස දාපු එකට...උබ එක කොපි කරල, උබේ එකට යටින් අලවල,, උබේ එකත් එක්ක සංසන්දනය කරන්න එපා...

    ඕව දෙකේ පන්තියේ වැඩ..ලොකු මිනිහෙක් වගේ වැඩ කරපන්...මම උබ කිව්වා එකට නෙමෙයිනේ රෙප්ල්යි කරේ? නේද? ලැජ්ජයි උබල ගැන
    :rofl:
    "උබ රෙප්ලයි එකක් දානකන් බලන් හිටියේ...මොකද කෙලින් කතා කරලා කියන්න කොන්ද පන නැති උන් නම දාල උබට විතරක් දැම්ම කියල කියනවනේ...ඒවා අපි quote කරන එක හරි නැහැනේ"

    මචන් උබ හොද සිහියෙන්ද ඉන්නේ නැත්නම් සම්මත තත්වයෙන් අපගමනයකද? :rolleyes::rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;18803367 said:
    අන්න ඒකයි බන් ජේසන් වගේ උන්ගෙයි උබලගෙයි වෙනස

    ඔව්...ඌ උබව වීරයෙක් වගේ පෙන්නලා ෆෝම් කරලා ආතල් දෙනවා...අපි උබේ ගොන් ජෝක්ස් උබේ මුනටම කියනවා...:rofl:


    ඉතින් උබට රිදෙනවා :lol::lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;18803417 said:
    මචන් උබ හොද සිහියෙන්ද ඉන්නේ

    ඉතින් මේක දාල තියෙන්නේ උබ දාපු එකටද? ජේස්සා දාපු එකටනේ..එකවත් උබට තේරුම් ගන්න බැහැනේ බන් :lol::lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දන්නෙ නැති හින්ඩ අහන්නෙ ඇයි බන් degree එකක් තියන කෙල්ලෙක් degree එකක් නැති කොල්ලෙක්ව marry කරන්නෙ නැත්තෙ.. එහෙනම් විශෙශ අයව විතරක් marry කරන්නෙ ඇයි... :D:D:D

    ඕකට උත්තරේ හෙනම සරලයි නේ බන්. පොඩ්ඩක් කල්පනා කරපංකෝ. උඹටම තේරුම් ගන්න පුළුවන් වෙයි. :yes:


    එතකොට degree එකක් තියන කෙල්ලෙක් marry කරන්නෙ degree එකක් තියන කොල්ලෙක්වම විතරඩ බන්.. :(:(:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව්...ඌ උබව වීරයෙක් වගේ පෙන්නලා ෆෝම් කරලා ආතල් දෙනවා...අපි උබේ ගොන් ජෝක්ස් උබේ මුනටම කියනවා...:rofl:


    ඉතින් උබට රිදෙනවා :lol::lol::lol::lol:
    නෑ එහෙම රිදීමක් නෑ

    එකිනෙකාගේ මතයේ ඉදන් සංවාදයක් කලා විතරයි. පිස්සෙක් වගේ හැසිරීම අදාල නැති විකාර කියවීම අනුමත කරන්න බෑ. අන්මතය ඉවසන්නත් සංයමයක් තියෙන්න ඕනේ. නැත්නම් ටික වෙලාවකින් පිස්සුවෙන් වගේ කෑගහන්න ගන්නවා. එතකොට බුද්දිමත් සංවාදයක් කරන්න බෑ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;18803390 said:
    අන්දයා දී කිරි කොකා වගේ කිව්වා වගේ....:lol::lol::lol: උපමාව සහ උපමේය හදුනාගැනීමට උබට ශක්තිය දෛර්යය වාසනාව ලැබේවා

    අදාල නැති රිප්ලයි එකක් :dull::rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එතකොට degree එකක් තියන කෙල්ලෙක් marry කරන්නෙ degree එකක් තියන කොල්ලෙක්ව විතරඩ බන්.. :(:(:(

    එහෙම දෙයක් නෑ.. කව්රුත් මෙතන එහෙම කිව්වේ නෑ

    කොල්ලෙක්ව"ම" යනු 100ට 100ක් යන අර්තයයි. හරියට "කැම්පස් යන කෙල්ලොනම් බදින්නේ නෑ උන් බඩු" කිව්වාම් වගේ:lol:. සම්පූර්න කුලකයක් මුලු අගයෙන් 100ට 100ක් ලෙස අර්ත දැක්වීමයි.


     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රත්තරං;18802189 said:
    ඔය කැම්පස් භිතිකාවට තනි වචනයක් තියෙනවා සිංහල භාශාවේ.. ඒකට කියන්නේ "කුහකත්වය" කියලා

    හරිනම් මෙහෙම වෙන්න ඕනේ

    කැම්පස් නොගිය එකා - අප්පෝ කැම්පස් කෙල්ලෙක් නම් බදින්නේ නෑ. ඕවගේ වෙන දේවල් අපි නොදන්නවයෑ

    ඒලෙවල් නොකල එකා - අප්පෝ ඒලෙවල් පාස් කෙල්ලෙක් නම් බදින්නේ නෑ, අපි නොදන්නවයෑ ඒ ලෙවෙල් ක්ලාස් වල වෙන දේවල්

    ඕලෙවලුත් නොකල
    මහා ප්‍රඥානයා - අප්පෝ ඕලෙවල් කරපු එකියක් නම් බදින්නේ නෑ, ඔය ඕලෙවල් ක්ලාස්වල හරියට ගල් කැපෙනවා

    අට පාස් නැති එකා - අම්මෝ අටෙන් එහාට ඉස්කෝලේ ගිය කෙල්ලෙක්නම් බදින්නේ නෑ. ඔය ජම්බුගහෙන් වැටෙන වයසේ කෙල්ලෝ හෙන විසේ. අපි නොදන්නවයෑ උන් කරන දේවල්

    5 වසරටවත් නොගිය එකා - අප්පෝ ඉස්කෝලේ ගිය කෙල්ලොනම් බදින්නේ නෑ. ඔය ගුරාලා හෙන කුපාඩි. ඔඩොක්කුවේ ඉන්දන් චිච්චි මිරිකනවා

    නරියත් මිදි තිත්තයි කිව්වලු:lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව්...ඌ උබව වීරයෙක් වගේ පෙන්නලා ෆෝම් කරලා ආතල් දෙනවා...අපි උබේ ගොන් ජෝක්ස් උබේ මුනටම කියනවා...:rofl:


    ඉතින් උබට රිදෙනවා :lol::lol::lol::lol:

    මම රත්තරන් වීරයෙක් කරලා තියෙන්නේ කොහෙද කියපන්කො බන්? මම ඌ එක්ක මරාගත්තු හැටි බලපන්කො ඒ දවස්වල බොදු බල සේනාව ගැන ගියපු thread search කරලා. :rofl::rofl: එකම වෙනස තියෙන්නේ ඌ තර්කානුකුලව කතා කරනවා තමන්ගේ මතය වෙනුවෙන්.

    අපි එක එක්කෙනාගේ මතය මෙතන ප්‍රකාශ කරනවා විතරයි බන්. නැතුව මේක පෞද්ගලිකව මරාගන්න තරම් දෙයක් නෙමෙයි.