මමත් මගේ අදහස තමයි ප්‍රකාශ කරේ..උබ පොර ටෝක්ස් දීපු තැන් වල ඒවාට රෙප්ලයි කරලා ඇති...වෙන වැල් බයිලා ගහල නැහැ..
උබල කැම්පස් දෙව්ලොවට සමාන කරලා හිතන් හිටියට මිනිස්සු ඕක නොදන්නවාද බන්..උබත් දෙන්නේ අමන ටෝක්ස් තමයි...
උබල කැම්පස් දෙව්ලොවට සමාන කරලා - අන්දයා දී කිරි කොකා වගේ කිව්වා වගේ....


උපමාව සහ උපමේය හදුනාගැනීමට උබට ශක්තිය දෛර්යය වාසනාව ලැබේවා







