මෙමරි කාඩ් එකේ තිබිලා මැකුන ඒවා අයේ ගමු

මෙමරි කාඩ් එකේ තිබිලා මැකුන ඒවා අයේ ගමු


සුබ දවසක් එවෙරිබෝඩි....සෑහෙන කාලෙකට පස්සේ තම මට පොස්ට් එකක් දාන්න ඉඩ ලැබුනේ..එලකිරියට එනවා ත්‍රෙඩ් බලනවා යනවා..එක තමා මෙච්චර දවස් කලේ....ඔන්න දැන්මා හොදයි කියල හිතෙන ත්‍රෙඩ් එකක්...:D:D:D

ff6327c1b45ac91c2a0f169a896eca82.jpeg

ඔයාලගේ මෙමරි කාඩ් වල ඉතින් වටිනා කියන එව්වා එහෙම ඔබලා තියනවනේ ;););)...හදිස්සියේ මේ මෙමරි කාඩ් එක පාරම වැඩ නැතුව ගිහින් එනවා format කරන්න කියලා..ඉතින් ඔකේ තීන data සේරමත් ඊට පස්සේ නැතිවෙලා යනවනේ...ඊට පස්සේ ඔක්කොම හබක්නේ:rofl::rofl::rofl:...ඉතින් ඔය මැකෙන එව්වාගෙන් ගොඩක් වටිනා කියන photo/video/data අයෙමත් ගන්න පොඩි software කෑල්ලක් උස්සගෙන තමා අද ආවේ...මේක ගැන ඉතින් කියලා දෙන්න තරම දෙයක් නැ...format වෙච්ච මෙමරි කාඩ් එක කොම්පුටරේට ගහල මේ softwear එක දාලා run කරන්න...ටික වෙලාවකට පස්සේ ඔයාලට ඔයාලගේ මකිච්ච අරව මෙව්වා එයි...එතනින් ඕන ඒවා තෝරලා save කර ගන්න...දැන් නම් කොටලා කොටලා ඇතත් රිදෙනවා...:angry::angry::angry:

Download කරගන්න මෙතන ඔබන්න

වැඩේ හොදයිනම් රිප්ලයි එකක්වත් දාල යන්න..අහ රේප් දෙන්නත් අමතක කරන්න එපා...:yes::yes::yes:
 

rattaranmalli

Active member
  • May 10, 2012
    283
    26
    28
    මචන් මට කියපන් Computer ෙපන්නන වැඩ කරන්ෙන නැති Pen එකක් Active ෙකාෙහාමද